Bright Start

Bright Start

Share

Bright Start Mother Care & Child Development Enterprise

Photos from Bright Start's post 28/03/2024

Bright Start අපේ පොඩ්ඩෝ... 🤗💗

Photos from Bright Start's post 04/01/2024

Bright Start අපගේ නත්තල් උත්සවය..... 💞

Photos from Bright Start's post 07/12/2023

බ්‍රයිට් ස්ටා‍ර්ට් එන්ට්‍රප්‍රයිස් ආයතනය හම්බන්තොට ගබඩා හන්දිය අසල සිංගප්පූරු නිවාස, සිරිබෝපුර, හම්බන්තොට යන ස්ථානයේදී නව ආයතන පරිශ්‍රය ලෙස ස්ථාපිත කරන ලදී.

2024 නව වර්ශය සදහා නව ළදරුවන් බදවාගැනීම මේ වන විට ආරම්භකර ඇති අතර, ඒ සදහා ඔබට අවශ්‍යතාවයක් ඇත්නම් අපව අමතන්න....

Photos from Bright Start's post 07/12/2023

බ්‍රයිට් ස්ටාර්ට් ආයතනයෙන් ඔබට දැන් මෙම නිශ්පාදන මිළදීගැනීමට හැක...අපව අමතන්න
You can buy these products now from Bright Start...
Please contact: 0706706709

Photos from Bright Start's post 08/11/2023

කළමණාකාරතුමා විසින් Bright Start සේවක මඩුල්ලට තෑගි ලබා දීමේ අවස්ථාව..... 🥰

Photos from Bright Start's post 02/11/2023

Bright Start දිවා සුරකුම් මධ්‍යස්ථානය Happy kids ළදරු පාසලේ ගුරු මණ්ඩලය සහ දරුවන්ගේ ද සහභාගිත්වයෙන් පවත් වන් ලද ළමා දින උළෙල

Happy Kids Mayurapura Hambantota

Photos from Bright Start's post 19/10/2023

Bright Start හම්බන්තොට ආයතන සමාරම්භක උත්සවය අද දින එනම් 2023.10.19 පැවැති වීනි.

https://maps.app.goo.gl/pnjFwoKYwdQK5MXz5

හම්බන්තොට නගරයට ආසන්නව හෝ ඒ අවට සිටින ඔබගේ සිඟිති දුවට හෝ පුතාට සරිලන ගුණාත්මක Day Care Center එකක් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඔබ සොයනවද?
මෙන්න ඔබට ඒ සඳහා සුදුසුම තැන ....
"දැනුම ආකල්ප කුසලතා සපිරි විෂයපථයකට අනුව සැකසුණු දරුවාගේ සමස්ත සංවර්ධනය මූලික කරගත් වැඩසටහන්, නිදහස් සුන්දර ළමා මිතුරු සහ ආරක්ෂිත පරිසරය, දරුවාගේ වයසට අනුරූප ව ස්ථාපිත කර ඇති ඉගනුම් සහ සෙල්ලම් උපකරණ"
"අපගේ ආයතනය මුල් ළමාවිය සංවර්ධනය සහ දරුවන් රැකබලා ගැනීම පිළිබඳව රජයේ අනුමත පුහුණුව ලැබූ සේවක මඩුල්ලක් මගින් මෙහෙයවනු ලබයි"

"එන්න ඔබේ ආදරණීය දරුවාට හොඳම ආරම්භයක් අප ලබා දෙමු"

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න. වික්‍රමනායක මහතා 070-6706709

18/10/2023

Kataragam promotional campaign conduct by Bright Start for the pregnant mothers and mothers from Mailagama.

Photos from Bright Start's post 18/10/2023

බ්‍රයිට් ස්ටාර්ට් එන්ටර්ප්‍රයිස් ආයතනය විසින් 2023.10.18 වන අද දින කතරගම මාතික මාතාගම හිදි දිවා සුරැකුම් සේවා සහ ළදරු හා මාතෘ නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව දියත් කරන ලදී.

ඔබටත් මෙවැනි නිෂ්පාදන හෝ සේවා අවශ්‍යයනම් අපව අමතන්න.
070-6706709 වික්‍රමනායක මහතා.

Photos from Bright Start's post 02/09/2023

ඝර්භණී මව්වරුන්ට රොහල් ගත වීමෙ දී අවශ්‍ය බඩු කට්ටලය ද අප ආයතනයේ මිළ දී ගත හැකි ය. ( දරුවාට සහ මවට අවශ්‍ය )
( වැඩි දුර විස්තර සදහ දැන්න ම අමතන්න - 0706706709 )

Photos from Bright Start's post 02/09/2023

Bright Start අපගේ තවත් නිර්මාණ රැසක්..........🎈💖🥰
( මෙම නිර්මාණ මිළ දී ගැනිම සදහා අමතන්න - 0706706709 )

Want your school to be the top-listed School/college in Hambantota?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


No 24, Singapore Housing Scheme, Siribopura
Hambantota
82000

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00