06/08/2026
👇 මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේම පුංචි දූලා පුතාලා වෙනුවෙන්... 🌸
දැඩි කැපවීමකින්, වෙහෙස මහන්සියෙන් අධ්‍යාපන කටයුතු හදාරා අද මේ ලැබූ ඥානාලෝකය ඉදිරි අනාගතයටත්, ඉදිරි දිනක මුහුණ දෙන ශිෂ්‍යත්ව විභාගයටත් උදාර ශක්තියක්ම වේවා!
දරුවනේ, ඔබ සැමට අනාගතය ජය ගැනීමට අවශ්‍ය මනසේ සන්සුන්කම, ධෛර්යය සහ වාසනාව නිරතුරුවම ලැබේවා! අපේ පාසලේ සියලුම ගුරු මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ඔබ සමඟයි.
නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව, ජයග්‍රහණයේ මාවතට පිවිසීමට ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏✨
🏫 හ/ සූරියවැව ජාතික පාසල