B/Uva Science College - Hali-Ela

B/Uva Science College - Hali-Ela Glory with pluralism

07/08/2026

ඌව විද්‍යා විද්‍යාලයේ වාර්ෂිකව පවන්වනු ලබන සර්වරාත්‍රික පිරිත් පිංකම - 2026 🙏

විද්‍යාලීය මාතාවගේ දූ දරුවන්ට ආශිර්වාද පතන්නට එකතු වෙමු! බ/ඌව විද්‍යා විද්‍යාලයේ 2026 උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහ...
29/07/2026

විද්‍යාලීය මාතාවගේ දූ දරුවන්ට ආශිර්වාද පතන්නට එකතු වෙමු!

බ/ඌව විද්‍යා විද්‍යාලයේ 2026 උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා මුහුණ දෙන සහෝදර සහෝදරියන්ට සෙත් පතා සංවිධානය කෙරෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව අගෝස්තු 06 වනදා ප.ව. 7.00 සිට විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වේ.

වත්මන් සිසුන්, දෙමාපියන් මෙන්ම සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, හිතවතුන්ටත් මේ උදාර පින්කම සඳහා ශ්‍රද්ධා සිතින් සහභාගී වන ලෙස විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුළු සංවිධායක කමිටුව ආරාධනා කර සිටියි.

තෙරුවන් සරණයි! 🙏✨

ඔබට හැකි පමණින් ආධාරයක් ලබා දෙන්න. 🙏Share කරන්න.
23/07/2026

ඔබට හැකි පමණින් ආධාරයක් ලබා දෙන්න. 🙏
Share කරන්න.

The occasion was to present certificates and trophies to children who had participated in competitions held in recent da...
21/07/2026

The occasion was to present certificates and trophies to children who had participated in competitions held in recent days and displayed various talents.

පසුගිය දිනවලදී පැවති තරගවලට ඉදිරිපත්වී විවිධ දක්ෂතා පෙන්වූ දරු දැරියන්ට සහතිකපත් සහ කුසලාන ප්‍රධානය කළ අවස්ථාව.

சமீப நாட்களில் நடைபெற்ற போட்டிகளில் பங்கேற்று பல்வேறு திறமைகளை வெளிப்படுத்திய குழந்தைகளுக்கு சான்றிதழ்களையும் கோப்பைகளையும் வழங்குவதற்காக இந்த நிகழ்வு ஏற்பாடு செய்யப்பட்டிருந்தது.

National Junior Taekwondo Championship - 20267 Gold6 Silver5 Bronze.2 championships won...!ජාතික කණිෂ්ඨ ටයිකොන්ඩෝ ශූරතාව...
19/07/2026

National Junior Taekwondo Championship - 2026

7 Gold
6 Silver
5 Bronze.

2 championships won...!

ජාතික කණිෂ්ඨ ටයිකොන්ඩෝ ශූරතාවලිය - 2026

රන් 7යි
රිදි 6යි
ලෝකඩ 5යි.

ශූරතාවලි 2යි...!

தேசிய இளையோர் டேக்வாண்டோ சாம்பியன்ஷிப் - 2026

7 தங்கம்
6 வெள்ளி
5 வெண்கலம்.

2 சாம்பியன்ஷிப் பட்டங்கள் வென்றேன்...!

The Uva Science College Debating Team, which has a proud and rich history, participated in the zonal debate competitions...
19/07/2026

The Uva Science College Debating Team, which has a proud and rich history, participated in the zonal debate competitions and achieved a great victory against Hali Ela National School and Dharmapala College, and won the first place in the Badulla region and was selected to represent the Badulla region in the quarter-finals.

අභිමානවත් පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන
ඌව විද්‍යා විද්‍යාලීය විවාද කන්ඩායම , කලාප විවාද තරග සදහා සහභාගි වෙමින්, බ/හාලිඇල ජාතික පාසල සහ ,
බ/වෙල ධර්මපාල විද්‍යාලයට එරෙහිව අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත් අතර බදුල්ල කලාපයේ
ප්‍රථමස්ථානයද,
බදුල්ල කලාපයේ නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටයටද තේරී පත් වූ වගයි.

பெருமையும் வளமும் நிறைந்த வரலாற்றைக் கொண்ட ஊவா அறிவியல் கல்லூரி விவாதக் குழு, மண்டல விவாதப் போட்டிகளில் பங்கேற்று, ஹாலி எல தேசியப் பள்ளி மற்றும் தர்மபால கல்லூரிக்கு எதிராக மாபெரும் வெற்றி பெற்று, பதுளை மண்டலத்தில் முதல் இடத்தைப் பிடித்ததுடன், காலிறுதிப் போட்டிகளில் பதுளை மண்டலத்தைப் பிரதிநிதித்துவப்படுத்தவும் தேர்ந்தெடுக்கப்பட்டது .

G.C.E. A/L Admission Ceremony 2026.අ.පො.ස. උ.පෙළ සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනීමේ උත්සවය 2026.ஜி.சி.இ. ஏ/எல் சேர்க்கை வி...
18/07/2026

G.C.E. A/L Admission Ceremony 2026.

අ.පො.ස. උ.පෙළ සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනීමේ උත්සවය 2026.

ஜி.சி.இ. ஏ/எல் சேர்க்கை விழா 2026.

10/07/2026

The recruitment interview for Advanced Level classes based on the 2025 Ordinary Level results will be held today at the Advanced Level Division from 9.00 a.m.

2025 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස්පෙළ පංති සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද පෙරවරු 9.00 සිට උසස්පෙළ අංශයේදී පැවැත්වේ.

2025 ஆம் ஆண்டு சாதாரண நிலைத் தேர்வு முடிவுகளின் அடிப்படையில் உயர்நிலை வகுப்புகளுக்கான ஆள்சேர்ப்பு நேர்காணல், இன்று காலை 9.00 மணி முதல் உயர்நிலை பிரிவில் நடைபெறும்.

You are welcome to Uva Science College for A/L , Maths / Bio streams.
01/07/2026

You are welcome to Uva Science College for A/L , Maths / Bio streams.

Address

Bandarawela Road
Hali Ela
90060

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

+94552294267

Website

Alerts

Be the first to know and let us send you an email when B/Uva Science College - Hali-Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category