Divisional Education - Hali Ela

Divisional Education - Hali Ela හාලි ඇල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ න?

ලංකාවේ ප්‍රථම වතාවට පවත්වන ලද කඩදාසි ගුවන් යානා තරඟය. 2022.08.24 දින. කඳන සිරිසීවලි විද්‍යාලය. (දරුවන්ගේ මානසික ව්‍යකුලත...
08/09/2022

ලංකාවේ ප්‍රථම වතාවට පවත්වන ලද කඩදාසි ගුවන් යානා තරඟය. 2022.08.24 දින. කඳන සිරිසීවලි විද්‍යාලය. (දරුවන්ගේ මානසික ව්‍යකුලත්වය මග හැරවීම සඳහා පවත්වන ලදි.)
විදුහල්පති
බ/කඳන සිරිසීවලී විද්‍යාලය

"සිත් රූ"බ/ බැද්දේගම මහා විද්‍යාලයේ පැවති චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශනය..
08/09/2022

"සිත් රූ"
බ/ බැද්දේගම මහා විද්‍යාලයේ පැවති චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශනය..

කේක්  කනවද ...?......ගොක්කොල පහනක් බලනවද  .?.............😎..බ/ බෝගොඩ  මහා ව්දුහලේ  තක්ෂණ ශිල්ප සභා වෙන් ශිල්පීන්  දෙදෙනෙ...
08/09/2022

කේක් කනවද ...?......
ගොක්කොල පහනක් බලනවද .?.............😎..
බ/ බෝගොඩ මහා ව්දුහලේ තක්ෂණ ශිල්ප සභා වෙන් ශිල්පීන් දෙදෙනෙක් ඉදිරියට....

කේක් නිෂ්පාදන තත්සරණී නිදුනිකා 10 ශ්‍රේණිය ...පසුගියදා ගුරු නිරික්ෂණ අතරේ ...
පසු ගිය දා පාසලේ ප්‍රධාන උස්සවයකට ප්‍රථම නිෂ්පාදනය ම්ළ දී ගැණීම...
නවෝද් 13 වාණිජ ..... ගොක්කොල සැරසිලි ...😀.....
පාසලේ උස්සවය කදී දිලෙන පහන් අතරේ....

විදුහල්පති
බ/ බෝගොඩ මහා විද්‍යාලයේ

இடர்கால விடுமுறை வேலைத்திட்டம் இல.10தரம் 1தமிழ்
09/07/2021

இடர்கால விடுமுறை வேலைத்திட்டம் இல.10
தரம் 1
தமிழ்

சுற்றாடல்தரம் 4,5எம்மைச் சூழவுள்ள பிராணிகள்
01/07/2021

சுற்றாடல்
தரம் 4,5
எம்மைச் சூழவுள்ள பிராணிகள்

இடர்கால விடுமுறை வேலைத்திட்டம் .9தரம் 1கணிதம்
30/06/2021

இடர்கால விடுமுறை வேலைத்திட்டம் .9
தரம் 1
கணிதம்

பௌதீகவியல்தரம் 102  ஆம்தவணைவிளையுள் விசை
29/06/2021

பௌதீகவியல்
தரம் 10
2 ஆம்தவணை
விளையுள் விசை

6 ශ්‍රේණිය2 වන පාඩම - ආදී මිනිසා2.3 - ආදී මිනිසා සහ සංස්කෘතික දියුණුවරසවිඳින්න - කියවන්න - දැනුමට එක් කරගන්නස්තුතිය හාලි...
27/06/2021

6 ශ්‍රේණිය
2 වන පාඩම - ආදී මිනිසා
2.3 - ආදී මිනිසා සහ සංස්කෘතික දියුණුව
රසවිඳින්න - කියවන්න - දැනුමට එක් කරගන්න
ස්තුතිය හාලිඇල අධ්‍යාපන කොට්ඨාසයේ ඉතිහාසය විෂයය ගුරුඋපදේශකතුමිය භද්‍රා වන්නිගම මහත්මියට ලබාදෙන්න.
PDF අවශ්‍ය අය Saathra.blogspot.com අපගේ බ්ලොග් පිටුවට එන්න.

விடுமுறை கால ஒப்படைதரம் 4
26/06/2021

விடுமுறை கால ஒப்படை
தரம் 4

இடர்கால விடுமுறை வேலைத்திட்டம் இல.8தரம்.1
26/06/2021

இடர்கால விடுமுறை வேலைத்திட்டம் இல.8
தரம்.1

இடர்கால விடுமுறை வேலைத்திட்டம் இல்.7தரம் 1
26/06/2021

இடர்கால விடுமுறை வேலைத்திட்டம் இல்.7
தரம் 1

Address

Divisional Education Office, Hali Ela
Hali Ela

Telephone

+94718152464

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Education - Hali Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Divisional Education - Hali Ela:

Shortcuts

Share

Category