BD/Galauda Central College,Haliela

BD/Galauda Central College,Haliela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BD/Galauda Central College,Haliela, School, Galauda, Hali Ela.

03/04/2026

Send a message to learn more

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ 2026. පළමු සැසි වාරයබ/ ගල උඩ මධ්‍ය මාහා විද්‍යාලය..
16/03/2026

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ 2026. පළමු සැසි වාරය
බ/ ගල උඩ මධ්‍ය මාහා විද්‍යාලය..

2026/03/07 දින Colombo BRC touch rugby club මගින් සංවිධානය කල පුහුණු කදවුර හා රග්බි ක්‍රීඩා උපකරණ ගලඋඩ මධ්‍ය මහා විද්‍යා...
07/03/2026

2026/03/07 දින Colombo BRC touch rugby club මගින් සංවිධානය කල පුහුණු කදවුර හා රග්බි ක්‍රීඩා උපකරණ ගලඋඩ මධ්‍ය මහා විද්‍යාලය වෙත ප්‍රදානය කිරීමේ අවස්ථා.
🙏 🏈🙏

වෘත්තීය විෂය ධාරාවේ 2025 කණ්ඩායමේ සංචාරක හා ආගන්තුක සත්කාර විෂය හදාරණ සිසුන් ගේ ආහාර අලංකරන නිර්මාණ 🍽️🧑‍🍳
16/10/2025

වෘත්තීය විෂය ධාරාවේ 2025 කණ්ඩායමේ සංචාරක හා ආගන්තුක සත්කාර විෂය හදාරණ සිසුන් ගේ ආහාර අලංකරන නිර්මාණ 🍽️🧑‍🍳

👏ගුරු මාපිය වන්දනා 👏💐ගුරු දින සැමරුම  2025💐
04/10/2025

👏ගුරු මාපිය වන්දනා 👏
💐ගුරු දින සැමරුම 2025💐

ලෝක ළමා දින සැමරුම _2025_💪❤️💐
02/10/2025

ලෝක ළමා දින සැමරුම _2025_💪❤️💐

කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අද දින 11 ශ්‍රේණිය හා වෘත්තීය විෂය ඒකකයේ සිසුන් සදහා පැවැත්වූ වෘත්තීය මාර්ගෝපද...
29/08/2025

කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අද දින 11 ශ්‍රේණිය හා වෘත්තීය විෂය ඒකකයේ සිසුන් සදහා පැවැත්වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන. ✍️🧑‍🍳👩‍🌾🧑‍🎤🧑‍🔬
සම්පත් දායකත්වය කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරී
S. A. වසන්තසේන මහතා. 👏❤️

ඔබගේ sms මානපය ලබා දි අප විද්‍යාලයේ තිමිර ශිෂ්‍යගේ ජය තහවුරු කරන්න..සෙනසුරාදා සවස 6 ට සිරස Tv බලන්න.
26/08/2025

ඔබගේ sms මානපය ලබා දි අප විද්‍යාලයේ තිමිර ශිෂ්‍යගේ ජය තහවුරු කරන්න..
සෙනසුරාදා සවස 6 ට සිරස Tv බලන්න.

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වූ ඌව පළාත් බර ඉසිලීමේ තරගාවලියෙන් 53 kg බර පන්තියේ ප්‍රථම ස්ථානය ලබා ගලඋඩ ප...
22/08/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වූ ඌව පළාත් බර ඉසිලීමේ තරගාවලියෙන් 53 kg බර පන්තියේ ප්‍රථම ස්ථානය ලබා ගලඋඩ පාසල් නාමය ඉහලට ඔසවා තැබූ
R. D. නෙත්මි විහංගි
සිසුවියට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්.
💐❤️🥇🏋️👏

Address

Galauda
Hali Ela

Website

Alerts

Be the first to know and let us send you an email when BD/Galauda Central College,Haliela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category