B/Weerakoongama Vidyalaya

B/Weerakoongama Vidyalaya බ/වීරකෝන්ගම විද්‍යාලය

Thank you soo much  🙏🙏
15/03/2025

Thank you soo much 🙏🙏

01/01/2025
පාසලේ වර්තමාන අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් කොටසක්
03/12/2024

පාසලේ වර්තමාන අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් කොටසක්

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් විසින් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ අවස්ථාව ....ස්තූතිවන්ත වෙනව...
03/12/2024

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් විසින් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ අවස්ථාව ....ස්තූතිවන්ත වෙනවා ඔවුන්ට පාසල වෙනුවෙන්...

ගිය සතිය තුළ වැඩිම පොත් ප්‍රමාණයක් කියවා ජයග්‍රහණය ලැබූ සිසුන් තිදෙනා
01/11/2024

ගිය සතිය තුළ වැඩිම පොත් ප්‍රමාණයක් කියවා ජයග්‍රහණය ලැබූ සිසුන් තිදෙනා

වාර්ෂික සෞඛ්‍යය වෛද්‍ය සායනය පැවැත්වීම
29/10/2024

වාර්ෂික සෞඛ්‍යය වෛද්‍ය සායනය පැවැත්වීම

සාහිත්‍ය සමිතියට සමගාමීව පැවැත්වූ කියවීම් කඳවුර
29/10/2024

සාහිත්‍ය සමිතියට සමගාමීව පැවැත්වූ කියවීම් කඳවුර

ලෝක ළමා දිනයට සමගාමීව අඹේවෙල සත්ව ගොවිපොල නැරඹීමට සිසුන් සමග ගිය චාරිකාව 2024/10/05
05/10/2024

ලෝක ළමා දිනයට සමගාමීව අඹේවෙල සත්ව ගොවිපොල නැරඹීමට සිසුන් සමග ගිය චාරිකාව 2024/10/05

ළමා දිනයට සමගාමීව පැවැත්වූ ක්‍රිකට් තරගය අතරතුර ලබාගත් අහඹු සේයාරූ  කිහිපයක් ....
01/10/2024

ළමා දිනයට සමගාමීව පැවැත්වූ ක්‍රිකට් තරගය අතරතුර ලබාගත් අහඹු සේයාරූ කිහිපයක් ....

"දරුවන් රැකගමු - සමසේ සලකමු " තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම 2024
01/10/2024

"දරුවන් රැකගමු - සමසේ සලකමු " තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම 2024

සාහිත්‍යය මාසය නිමිත්තෙන් පවත්වන  පාසල් සාහිත්‍ය  උළෙලෙහි වසරක් පාසා එළිදක්වනු ලබන "ගිරිහිස ඉදුවර" සිසු සහ ගුරු කාව්‍ය ස...
19/09/2024

සාහිත්‍යය මාසය නිමිත්තෙන් පවත්වන පාසල් සාහිත්‍ය උළෙලෙහි වසරක් පාසා එළිදක්වනු ලබන "ගිරිහිස ඉදුවර" සිසු සහ ගුරු කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම

Address

Weerakoongama, Kalupahana
Haldummulla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when B/Weerakoongama Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category