29/06/2025
කිරවනාගම විදු මව බබළවන අපේ නර්තන හපන්නු..❤
2025 සමස්ථ ලංකා පාසල් නර්තන තරඟාවලියේ පළාත් ප්‍රථම ස්ථානය දිනා සමස්ථ ලංකා වරම් ලබන්නට විද්‍යාලයීය නර්තන අංශයේ නර්තන කණ්ඩායම් ද්විත්වයටම හැකියාව ලැබුණි. නර්තනාංග සඳහා සහභාගී වූ කිරවනාගම විදු පියසේ දුවා දරුවන්ට හා ඒ වෙනුවෙන් කැප වූ ආචාර්යවරුන් සියලු දෙනා හට අපගේ උණුසුම් සුභපැතුම්.