Old Students Association - Methodist College Hakmana

Old Students Association - Methodist College Hakmana හක්මන මෙතෝදිස්ත සිසුන්ගේ එකමුතුව

17/02/2019
15/02/2019

1986 කණ්ඩායම
27/11/2017

1986 කණ්ඩායම

අපේ  2005 O/L 2008 A/L සෙට් එක . . . .
26/11/2017

අපේ 2005 O/L 2008 A/L සෙට් එක . . . .

දවසින් දවස ගෙවිල ගිහින් තව එක දවසක් විතරයි තියෙන්නෙ, අභිෂේකා - 2017අපි මේක සංවිධානය කරේ විසිරිල ඉන්න අපේ ආදි සිසුන් සියල...
25/11/2017

දවසින් දවස ගෙවිල ගිහින් තව එක දවසක් විතරයි තියෙන්නෙ,

අභිෂේකා - 2017

අපි මේක සංවිධානය කරේ විසිරිල ඉන්න අපේ ආදි සිසුන් සියලු දෙනා එකතු කරල අපිට පුලුවන් පුංචි දෙයක් පාසල වෙනුවෙන් කරන්න විතරයි. මොකද අපි ට පුලුවන් කමක් නෑ ලොකු දෙයක් කරන්න. හැබැයි අපි එකතු උනොත් ලොකු දෙයක් කරන්න පුලුවන්, මේ හැම දෙයක්ම කරන්නෙ adminla වෙනුවෙන් වත්, ගුරැ මණ්ඩලය වෙනුවෙන් වත් නෙමෙයි. අපි අපේ පාසල වෙනුවෙන් පුලුවන් පුංචි දෙයක් හරි කරන්න විතරයි අපේ බලාපොරොත්තුව.......

ඉන්නෙ 10 දෙනෙක් නම් ඒ 10 දෙනාගෙන් පුලුවන් දෙයක් කරනව අපි, අපි සති 2ක් සියලුම ආදි සිසු සිසුවියන්ට ආරාධනා කරා, අද අන්තිම දවස අපි අදත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනව අපේ සියලුම ආදි සිසු සිසුවියන් සියලු දෙනාට වයස් බේදයකින් තොරව සහභාගී වන ලෙස.

යාලුව එනකම් බලන් ඉන්න එපා, එන්න තනියම,
දිදුලවන්නට පාසල් මාතාව.....

නුහුරැ නුපුරැදු තැනක් නෙමෙයි, අපේම පාසල

හෙට හවස 2.00ට පාසල බලන් ඉන්නව ඔබ එනකම්,

පුලුවන් නම් විතරක් මේක Shere කරන්න. සියලු දෙනාට දැන ගන්න...

Admins✊✊✊✊✊

මෙතෝදිස්ත මාතාවට අභිෂේක පලන්දන්නට, එන්න 26 . . .
23/11/2017

මෙතෝදිස්ත මාතාවට අභිෂේක පලන්දන්නට, එන්න 26 . . .

Address

Beliaththa Road
Hakmana
81300

Alerts

Be the first to know and let us send you an email when Old Students Association - Methodist College Hakmana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share