Methodist College Hakmana

Methodist College Hakmana Methodist College is a secondary school in Hakmana, Sri Lanka. The school was started as a Hakmana Mi

To our dear A/L students, Trust your hard work and let your light shine tomorrow. We are so proud of you and rooting for...
09/08/2026

To our dear A/L students, Trust your hard work and let your light shine tomorrow. We are so proud of you and rooting for your success! 🎓✨

"නොපසුබස්නා උත්සාහය සහ කැපවීම සැමවිටම විශිෂ්ට ජයග්‍රහණ කරා පාර කියයි!" 🌟දෙවන වාර විභාගයෙන් ඉහළම දක්ෂතා දක්වමින් සිය ප්‍ර...
07/08/2026

"නොපසුබස්නා උත්සාහය සහ කැපවීම සැමවිටම විශිෂ්ට ජයග්‍රහණ කරා පාර කියයි!" 🌟

දෙවන වාර විභාගයෙන් ඉහළම දක්ෂතා දක්වමින් සිය ප්‍රගති වාර්තා ලබාගත් මොහොතේ ගත් ඡායාරූප කිහිපයක්...
ඔබ සියලු දෙනාගේම ඉදිරි අධ්‍යාපන කටයුතු ද මෙලෙසින්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු. 🌻

06/08/2026

කොතැන ගියත් දිදුලන අපේ ඉස්කෝලේ දරුවෝ...❤️🌻
උඩුපීල්ලගොඩ ITDLH - පරිගණක පාඨමාලාවෙහි සහතිකපත් ප්‍රධානෝත්සවයේදී දක්ෂතා දැක්වූ අපේ රනුමි දුව...🌻
@හක්මන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී..

Congratulations!✨️❤️💛
06/08/2026

Congratulations!✨️❤️💛

🌻අසිරිමත් යෞවනය🌻නව යොවුන් වියට පා තබන දරුවකුගේ මානසික සහනය, නිවැරදි අවබෝධය, යහපත් චරිත සංවර්ධනය, අන්තරායන්ගෙන් ආරක්ෂා වී...
28/07/2026

🌻අසිරිමත් යෞවනය🌻
නව යොවුන් වියට පා තබන දරුවකුගේ මානසික සහනය, නිවැරදි අවබෝධය, යහපත් චරිත සංවර්ධනය, අන්තරායන්ගෙන් ආරක්ෂා වීම, ආතතිය කළමනාකරණය සහ අනාගත ඉලක්ක සැබෑ කරවීම උදෙසා හක්මන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂණ අංශය විසින් සංවිධානය කරන ලද "අසිරිමත් යෞවනය" වැඩසටහන මුලටියන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආර්.චමින්ද කුමාර වෛද්‍ය තුමන් විසින් විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී සිදුකරනන ලදී...

25/07/2026

🎨 ශීර්ෂාභිෂේක මංගල්‍යය ✨

මාර/මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) විසින් සංවිධානය කළ සුවිශේෂී ශීර්ෂාභිෂේක මංගල්‍යය...

සිසු දක්ෂතා, නිර්මාණශීලීත්වය සහ කලා හැකියාවන් අගයන මෙම සොඳුරු අවස්ථාව I tv Art Mag සමගින්...

📺 Art Mag

Special thanks to..
Head of media - Mr.Dineshwara punchihewa
Director - Mr.Tharindu Kumarage
Assistant Director - Mrs.Tharuka Lihiniyagamage
Editor - Mr.Hansa Munasinghe
&
Thank you to everyone, including the head of the ITV channel.

Congratulations!🌟
23/07/2026

Congratulations!🌟

සුවහසක් නැණ මල් පොඩී...පුබුදු කළ ඔබ දිනපතී...❤️🌻❤️සිංහල භාෂාවෙන් දරුවන් පෝෂණය කරමින්..දරුවන් යහමග යවන්නට කැප වූ..ආදරණීය ...
15/07/2026

සුවහසක් නැණ මල් පොඩී...
පුබුදු කළ ඔබ දිනපතී...❤️🌻❤️

සිංහල භාෂාවෙන් දරුවන් පෝෂණය කරමින්..දරුවන් යහමග යවන්නට කැප වූ..ආදරණීය J.G.P.ජයවර්ධන ගුරු මෑණියනි ඔබට සුවබර විශ්‍රාම දිවියක් වේවා...🙏

09/07/2026

ගෙජ්ජි හඬින් හැඩවන, සොඳුරු හීනයක පද පියවර... 🌟✨️
පුංචි කාලේ ඉඳන් හදවතේ තැන්පත් කරන් හිටපු ඒ අභිමානවත් හීනයට පියාපත් ලැබෙන මොහොත ළඟා වෙලා...

පාසල් මාතාවගේ සෙවණේ හිඳිමින්, දැඩි කැපවීමෙන් ප්‍රගුණ කළ පාරම්පරික දේශීය නර්තන කලාවේ මඟ සලකුණ වෙනුවෙන්, අපේම දරුවන්ගේ හිස් මත අභිමානයේ "වෙස් තට්ටුව" පළඳවන ඒ පූජනීය ශීර්ෂාභිෂේක මංගල්‍යය නොබෝ දිනකින්...

පුංචි පාදවල ගෙජ්ජි බැඳී, හිස වෙස් ආභරණයෙන් සැරසී රංග භූමියට පිවිසෙන අපේ දරුවන්ගේ ඒ හීනය සැබෑ වන මොහොතට ආශීර්වාද කරමු! 🙏✨

තවත් විශිෂ්ට ජයග්‍රහණයක්...🏆️🎖️️🏆️පසුගිය දින (2026.07.04) මාතර සර්වේසස් විද්‍යාලය සහ හක්මන මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලය...
09/07/2026

තවත් විශිෂ්ට ජයග්‍රහණයක්...🏆️🎖️️🏆️
පසුගිය දින (2026.07.04) මාතර සර්වේසස් විද්‍යාලය සහ හක්මන මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති අභියෝගතා ක්‍රිකට් තරඟාවලියෙන් විශිෂ්ට ජයක් අත් කර ගැනීමට මෙතෝදිස්ත විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම සමත් වී ඇත...❤️🌻❤️

Address

Hakmana
81300

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94412286568

Website

Alerts

Be the first to know and let us send you an email when Methodist College Hakmana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Methodist College Hakmana:

Shortcuts

Share

Category