Sri Atthadassi Dhamma School - Hakmana

Sri Atthadassi Dhamma School - Hakmana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Atthadassi Dhamma School - Hakmana, School, Hakmana.

Vision
Our vision is to nurture the growth of our children in the noble qualities of loving-kindness, compassion, empathy and equanimity by encouraging them to practice generosity, morality and respect.

23/06/2024

පොසොන් බැති ගී වැඩසටහන 2024

20/04/2024

වෙසක් වැඩසටහනේ
සැරසිළි, ශබ්දපූජාව හා ආලෝක පූජාව වෙනුවෙන් දායක වෙන්න කැමති අයෙක් වේ නම් කතාකරනු මැනවි.

26/01/2024
24/09/2023

දහම් පාසල් තරගත් හොරපාරෙන් දිනාගන්නේ නම් රටේ සදාචාරය ගැන බණ නොකියන්න ස්වාමීනි.

වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්ද මේ අවනඩු 🤔?

අද දින ගුරුභවතුන් හා සමායෝජක දරුවන් වෙනුවෙන් පැවති වැඩමුළුව.
16/07/2023

අද දින ගුරුභවතුන් හා සමායෝජක දරුවන් වෙනුවෙන් පැවති වැඩමුළුව.

https://youtu.be/9_2k7qt9dNU
01/07/2023

https://youtu.be/9_2k7qt9dNU

පොසොන් පෙරහැර මංගල්‍යය 2023 හක්මන ජයසුමනාරාම මහා විහාරස්ථ ඓතිහාසික පොසොන් මහා පෙරහැර මංගල්‍යය 2023 ජුනි මස 8 වනදා සුභ .....

17/06/2023

පොසොන් පෙරහැර මංගල්‍යය පැවැත්වීමට කැපවූ…දායකවූ…
සියලුම දෙනාට අනේකවාරයක් පුණ්‍යාණුමෝදනා කරමු.

අයවැය ඉදිරිපත් කිරීම එළඹෙන අධි ඇසළ (ජුලි 3) පෝ දින සවස 4 ට සිදුකෙරේ.

09/06/2023

හෙට දෙවන පේළි පෙරහැර පංසලේ සිට හක්මන නගරය හරහා පෙරහැර මාවතෙන් පංසලට සවස 3 සිට.

16/05/2023

දරුවන්ගේ සතුට වෙනුවෙන් ආදර්ශවත් කතන්දරයක් නර්තනාකාරයෙන්

15/05/2023

උදෑසන සම්බුද්ධ පූජාව 2023-5-14

Address

Hakmana
81300

Alerts

Be the first to know and let us send you an email when Sri Atthadassi Dhamma School - Hakmana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Atthadassi Dhamma School - Hakmana:

Shortcuts

Share

Category