Habarana Isuru College

Habarana Isuru College This Page is open to all of Habarana Isuru College,Habarana past, current students in all over the w

21/09/2023

27/11/2022

හිතන්න යමක්

27/11/2022

නියම වෙදදුරන් ❤️

24/09/2022

ගුරුවරු ❤️

06/04/2019

💕❤️❤️Congratulations our winning cricket team 💕💕💕

20/10/2017

අපේ පාසලට ගෞරවයක් ලෙස පහත දමා ඇති ෆ්‍ර්ම් එක බාවිතාකොට ඔබගෙ profile picture එක ලස්සන කරගන්න! හබරන පාසලෙ ආදිශිශයන් සහ වර්තමාන ශිෂ්‍යයන් අතරෙ share කරන්න.
ඔබගේ යහලුවන්ගෙ Frameඅප්ලොඩ් කර ඈති ඕනෑම Profile Picture එකක Frame බටන් එක Click කර,එහි Search බාර් හී Habarana Isuru School ලෙස ටය්ප් කොට අපගේ පාසලේ Frameඑක සොයාගන්න.මෙම පොස්ට් එක ශෙයා කරන්න. Nuwan Dharmawansha Raj Kavirathne Sujeewa Madushanka Sujith de Silva Shan Madusanka Kavindu Gimhana Minipura Lashan Dharmawansha Hansana Anurada Wishwajith Vilodya Isuru Madumadawa Perera Dilash Thavee Thiththagalla Dilantha Pradeep

අපේ පාසලට ගෞරවයක් ලෙස පහත දමා ඇති ෆ්‍ර්ම් එක බාවිතාකොට ඔබගෙ profile picture එක ලස්සන කරගන්න! හබරන පාසලෙ ආදිශිශයන් සහ වර්...
20/10/2017

අපේ පාසලට ගෞරවයක් ලෙස පහත දමා ඇති ෆ්‍ර්ම් එක බාවිතාකොට ඔබගෙ profile picture එක ලස්සන කරගන්න! හබරන පාසලෙ ආදිශිශයන් සහ වර්තමාන ශිෂ්‍යයන් අතරෙ share කරන්න.
Nuwan Sanju Wishwajith Sujith Sujeewa Tharaka Shashi Kavindu Kavinda Raj

20/10/2017

හැමෝම තම තමන්ගේ පාසල් වල frame තියෙන තමන්ගේ profile pictures දානවා,ඇයි අපි විතරක් frame එකක් නොදා ඉන්නෙ ☺️

හබරණ ඉසුරු පාසලේ frame තව සුලු මොහොතකින් බලාපොරොත්තුවන්න, frame එක ඔබෙ profile picture එකට දාලා,විදුහල් මාතාවට ඔබෙ ගෟරවය ලබාදෙන්න!

23/10/2015

සහෝදර,සහෝදර වරැනි,
අප පාසල් කාලයේ මතකයන් නැවතත් අප අතරට නැවතත් එනවාට ඔබ කැමතිද? ඒ කෙලි දෙලෙන් ගත කල කාලය නැවතත් අප අතරට දවසකට හෝ අපසතූ කරගැනීමට ඔබ නොකරන දෙයක් නෑ නේ ද?
🌞ඉතින් මෙන්න නැවතත් ඒ ලස්සන කාලය ලගාකර ගැනීමට මහගු අවස්තාවක්, Back to School 2015 HMV/HIS ,මෙම වැඩ සටහන තුලින් අප පාසලේ සිටියා සේ අපගේ පරණ ගුරැ දෙමව් පියන් යටතේ,නැවතත් ශිල්ප හදාරා උදය වරැ රැස් වීමකට සහබාගීවී පසූව පන්තී කාමරයට ගොස් දෛනිකව පාසලක සිදුවන සියලුම දේ උදෑසන සිට හවස් වරැව තෙක් සිදූ කීරීමයි,වෙනසකට ඇත්තේ පරන ලමුන් පාසලට පැමින නැවත ශිල්ප හැදෑරීමයි,කිසිදු ගාස්තුවක් අය නොවෙන මෙම වැඩ සටහන,සහබාගීත්වය මත රදා පවතී,
"අපෝ ඕවට යන්න බෑ අපිට වැඩ තියෙනවා"

මෙය සුලබ දෙබසකි,වැඩ නම් අප කාටත් ඇත,නමුත් මේ වගේ අවස්තාවක් නැවත පැමිනෙන්නේද නැත,නමුත් වැඩ හැමදාම පැමිනේ,මෙම වැඩ සටසනට අප පාසලේ ඔබ හට ශිල්ප දුන්‍ පරන ගුරැ දෙමව්පියන්ම නැවතත් පාසලට ගෙන්වීමට බලාපොරොත්තුවක්ද ඇත,ඔබ ගෙන්වීමට කැමති ගුරැ වරයෙක්/වරියක් ඇත්නම් comment හෝ inbox කරන්න,මෙම පෝස්ට් එක share කර අනිත් අයටත් දැනුම් දෙන්න,ඔබ ඉගෙනගත් වර්ෂය ප්‍රෂ්නයක් නොවේ,සහබාගී වීමට කැමති අය comment ,inbox හෝ massages කරන්න,දිනය එවිට දැනුම් දෙමි,

23/09/2015

Guys like school FB page share the page among the peoples who don't had a chance to like school fb page yet and show some love and respect

පාසලේ FB පිටුව like කරලා,තවම like කරපු නැති අයට පේන්න share කරන්න ුරැ_පාසල

🚩A STUDENT THAT CHANGE ENTIRE SCHOOL SPORTS HISTORY UPSIDE DOWN 🚩Srimali Divisekara won her silver medal in the 48kg cat...
22/09/2015

🚩A STUDENT THAT CHANGE ENTIRE SCHOOL SPORTS HISTORY UPSIDE DOWN 🚩
Srimali Divisekara won her silver medal in the 48kg category, lifting a total weight of 125kgs. Srimali switched from Habarana Isuru Paasala when her coach Nadeeka Bandara moved from the said school to Nalanda Maha Vidyalaya, Kandy. Her previous best was 120kgs (sn**ch 52, clean and jerk 68) and this result is a vast improvement.
“Srimali had lifted 120kgs back in April. She did lift 126-127kgs in training but at the event she missed two lifts so wasn’t able to challenge for the gold medal,” Bandara told
Follow the link for more details-http://www.thepapare.com/index.php/other/athletics/10534-silver-for-dulanjalee-roshan-and-srimali-at-commonwealth-youth-games

27/11/2012

දැනුම,සතුට,විනෝදය මිතුරන් එක්ක බෙදාගන්න
මෙතනින් ඇවිල්ලා අපේ වලස් මාමාටත් LIKE එකක් දාල යන්න
http://www.facebook.com/walasmama2012
මිතුරන් අතරේ SHARE කරන්න
♥ ♥ ♥ ♥ ♥ ::ᏝᎥᏦᏋ::::&:::ᏕᏂᏗᏒᏋ:: කරන්න
ඔබේ සියලුම දැන්වීම් සදහා මෙම ගෘපය බාවිත කරන්න
http://www.facebook.com/groups/onlineshop123

Address

Polonnaruwa Road
Habarana

Alerts

Be the first to know and let us send you an email when Habarana Isuru College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category