10/11/2024
ඉංග්‍රීසි භාෂා දින තරගාවලියේ කණ්ඩායම් ගීත ගායනයෙන්,උතුරුමැද පළාත් තෙවන ස්ථානය දිනාගනිමින් විද්‍යාලයට කීර්තියක් ගෙනදුන් ආදරණීය දුවා දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!💐
-විදුහල්පති,නියෝජ්‍යවිදුහල්පති ප්‍රමුඛ ඇදුරු මඩුල්ල-