08/01/2023
*මෙවර 6 ශ්‍රේණියට සමත් වූ දරුවන් සදහාම වෙන්වූ විශේෂිත ගණිත පන්තිය*
🚫 සියලු පාඩම්වලට අදාළ සිද්ධාන්ත කරුණු,ප්‍රධාන පාසල්වල ප්‍රශ්න පත්‍ර ,පළාත් ප්‍රශ්න ඇතුළත් ආකර්ෂණීය අංගසම්පූර්ණ නිබන්ධන මාලාව
🚫සෑම සතියකම ප්‍රශ්න පත්‍රයක් ලබාදීම සහ ඒවා ගුරුවරයා විසින්ම පරීක්ෂා කර බලා වැරදි අඩුපාඩු දරුවා සමග සාකච්ඡා කිරීම
🚫නිරන්තරයෙන් දරුවාගේ ප්‍රගතිය සම්බන්ධව දෙමාපියන්ට ගුරුවරයා සමග සෘජුව සාකච්ඡා කළ හැකි වීම
🚫සියලු දරුවන් කෙරෙහි පුද්ගලික අවධානය
🚫සියලු දරුවන්ගේ ප්‍රගතිය කෙරෙහි 100% වගකීම
🚫දුර්වල සිසුන් සදහා නොමිලේ පන්තීවාර
🚫විශේෂිත වැඩපිළිවෙළක් මගින් දැනට ලකුණු 50 ට අඩු සිසුන්ගේ ප්‍රගතිය නංවාලීම
🚫මල්ටිමීඩියා තාක්ෂණය යොදාගනිමින් ආරක්ෂිත විනයානුකූල පරිසරයක ආකර්ෂණීය ඉගැන්වීම් රටාව
*දරුවා වෙනත් පන්තියකට සහභාගි වන්නේ නම් ඒ සමගම මෙයටද සම්බන්ධ කර වෙනස අතිවිදින්න*
🚫🚫ආදරණීය දෙමාපියනි,
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ දරුවාගේ අධ්‍යාපනය අඛණ්ඩව සාර්ථව නිවැරැදිව පවත්වාගෙන යාම ඔබ සතු වගකීමයි.ඒ සදහා 100% වගකීම අප විසින් දරනු ලබයි.🚫🚫
දිනය :- *සෑම සදුදා දිනකම සවස 4.30-6.30*
ස්‍ථානය :- *විශ්ව අධ්‍යාපන ආයතනය ගාල්ල*(සංඝමිත්තා බාලිකා විදුහල ඉදිරිපිට)
Voice :-0764051344/0788347578
Fb page:- Kanishka Udawatta - Mathematics