Sri Sucharitha Daham Pasala

Sri Sucharitha Daham Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Sucharitha Daham Pasala, School, Habaraduwa.

🙏
01/08/2023

🙏

සිදුහත් බෝසතාණන් වහන්සේ මහමායා මව් කුස තුළ පිළිගැනීම, සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය අතහැර යාම, රාහුල කුමාරෝප්පත්තිය හා බුදු සසුනේ ප්‍රථම ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේ දී පැවැත්වීම ඇතුලු බුදු සසුනේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ අසිරිමත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

30/07/2023

ගාල්ල වැල්ලබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක, ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි, හබරාදුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි, කටුකුරුන්ද ධාර්මික මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති, හරුමල්ගොඩ බටහිර ශ්‍රී සුචරිත දහම් පාසලේ අනුශාසක ගරු හප්පාවන රේවත ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත සංවිධානය කෙරුණු "පුන්සඳ පායලා හරි එළියයි අහස" භක්ති ගීත ප්‍රසංගය අද රාත්‍රියේ හබරාදුව නගරයේ දී විශාල ජන සහභාගිත්වයකින් යුතු ව පැවැත්වුණා.
සුචරිත දහම් පාසල් භක්ති ගීත කණ්ඩායමේ ගීත නදින් එම ප්‍රසංගය හැඩවුණේ මෙලෙසින්.

❤️💥
17/06/2023

❤️💥

❤️
04/02/2023

❤️

යටත් විජිත බල බිද හෙලා
ස්වාධීනත්වය වෙනුවෙන් කෙරූ
නිර්භීත සටනේ කූටප්ප්‍රාප්තිය.......💥

ජාතික නිදහස් දිනය අදයි. 🇱🇰

එකී නිදහසේ අභිමානනීය 75 වැනි සංවත්සරය අදයි.... ❤️ 🦁

බාධක බිඳ හෙලා අභියෝග ජය ගනිමින් ලොව අභිමානනීය ම රාජ්‍යය බවට පත් කරන්නට මේ නිදහස් දිනයේ අදිටන් කර ගනිමු.......👊

01/01/2023

ශ්‍රී සුචරිත දහම් පාසලේ 43 වැනි සංවත්සරය හා ලෝක ළමා දිනය වෙනුවෙන් දහම් පාසල් ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලය එක් ව ස...
02/10/2022

ශ්‍රී සුචරිත දහම් පාසලේ 43 වැනි සංවත්සරය හා ලෝක ළමා දිනය වෙනුවෙන් දහම් පාසල් ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලය එක් ව සංවිධානය කරන " හීන පිරුණු මල් " වැඩසටහන අද දින ශ්‍රී සුචරිත දහම් පාසල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ශ්‍රී සුචරිත දහම් පාසලේ දරුවන් වගා සංග්‍රාමය ආරම්භ කරමින්🫵🫵🫵🫵
15/06/2022

ශ්‍රී සුචරිත දහම් පාසලේ දරුවන් වගා සංග්‍රාමය ආරම්භ කරමින්🫵🫵🫵🫵

🙏☸️
08/01/2022

🙏☸️

26/05/2021
ශ්‍රී සුචරිත දහම් පාසල් ආචාර්ය මණ්ඩලය මගින් සංවිධානය කරන ලද සුචරිත කෝකිල වසන්තය අවුරුදු උළෙල පසුගිය අප්‍රේල් මස 11 වැනිද...
15/05/2021

ශ්‍රී සුචරිත දහම් පාසල් ආචාර්ය මණ්ඩලය මගින් සංවිධානය කරන ලද සුචරිත කෝකිල වසන්තය අවුරුදු උළෙල පසුගිය අප්‍රේල් මස 11 වැනිදා දහම් පාසල් පරිශ්‍රයේ දී පැවැත්වුණා. කොවිඩ් 19 මාර්ගෝපදේශ වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් මෙහි තරග සංවිධානය කර තිබීම සුවිශේෂී කරුණක්........
හබරාදුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි හප්පාවන රේවත හිමි මෙන් ම දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය ඇමිටියගොඩ අමිත හිමි ද මෙම අවස්ථාවට එක් වුණා.......

Address

Habaraduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sucharitha Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category