Nisimaga Institute Habaraduwa

Nisimaga Institute Habaraduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nisimaga Institute Habaraduwa, Education, Liyanagoda, Habaraduwa.

05/06/2025
𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 𝐓𝐡𝐞𝐨𝐫𝐲නව පන්ති ආරම්භය    අප්‍රේල් 5️⃣    සෙනසුරාදා    (පෙ.ව.8.30 - 11.30)    නිසිමග    හබරාදූව.   🔥ඇයි අපි විශේ...
28/03/2025

𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 𝐓𝐡𝐞𝐨𝐫𝐲
නව පන්ති ආරම්භය

අප්‍රේල් 5️⃣
සෙනසුරාදා
(පෙ.ව.8.30 - 11.30)
නිසිමග
හබරාදූව.

🔥ඇයි අපි විශේෂ..??

⭕අවසන් වරට ප්‍රතිඵල නිකුත් වූ 2023 උසස් පෙළ විභාගයෙන් ගාල්ලේ වැඩිම A සහ B ප්‍රතිශතයක් සහිත ගුරුවරයා විසින් මෙහෙයවන රසායන විද්‍යා පාඨමාලාව වීම,

⭕සියලුම සිද්ධාන්ත කරුණු සරලම මට්ටමේ සිට විභාග මට්ටම දක්වා ඕනෑම සිසුවෙකුට අවබෝධ කරගත හැකි පරිදි පංති කාමරය තුලම උගන්වයි.

⭕සිද්ධාන්ත පන්තිය තුල ගැටලු විසඳීම්, පසුගිය විභාග ගැටලු සාකච්ජාව හා සෑම මසකම පංති කාමරය තුලම ප්‍රශ්ණ පත්‍ර ලියවමින්, සිසුන් රසායන විද්‍යා විෂයෙහි ප්‍රවීණයන් බවට පත්කරයි.

⭕උසස් පෙළ විභාගයට මාස කිහිපයකට පෙර විෂය නිර්දේෂය අංග සම්පූර්ණව අවසන් කරමින්, අවසාන මාස කිහිපය තුල විභාග මට්ටමේ ප්‍රශ්ණ පත්‍ර පංති කාමරය තුලදීම නියමිත කාල රාමුවක් තුල ලියවමින්, සිසුන්ට ඉහළම සාමාර්ථයක් ලබාගැනීමට හැකියාව ලබා දේ.

☎️ විමසීම්.☎️

📞 077 033 41 09
📞 075 230 21 90

වැඩි විස්තර සඳහා අපගේ Whatsapp Channel එක වෙත යොමුවන්න.

⛓Whatsapp Channel Link

https://whatsapp.com/channel/0029ValMesz9hXF71p0VGw1O


Advanced Level - 2027 *ප්‍රතිඵල ගොඩනගන*  *නව යුගයක ඇරඹුම...* පසුගිය වසරේ ද,වැඩිම වෛද්‍ය පීඨ සුදුසුකම් ලාභීන් සමඟ,වැඩිම *...
28/03/2025

Advanced Level - 2027
*ප්‍රතිඵල ගොඩනගන*
*නව යුගයක ඇරඹුම...*

පසුගිය වසරේ ද,
වැඩිම වෛද්‍ය පීඨ සුදුසුකම් ලාභීන් සමඟ,
වැඩිම *A* සාමාර්ථ
ප්‍රතිශතයක් වාර්තාකල Bio පන්තිය,
කිසිවෙක් අසමත් නොවූ A විශ්වාසෙන්...

*2027 A/L - Biology*
සානක වික්‍රමසූරිය

*අප්‍රේල් 01* - අගහරුවාදා
උදේ 8.30
*නිසිමග - හබරාදුව*

*Register now:*
https://forms.gle/toECdEwxBxQCYqxv9

*Join telegram:*
https://t.me/swbiology2027
(මාර්තු මාසයේ ලියාපදිංචිවන සැමට ප්‍රශ්නපත්‍ර පොතක් ඇතුලු පොත් කට්ටලයක් නොමිලේ.)

හදවතේ_රැඳුණු_bio_පන්තිය...
Vidarsha higher education centre-galle
Voice & WhatsApp:
0774 508 307

20/04/2023

*වසන්ත වීරසිංහ ගුරුතුමාගේ විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තිය.*

මැයි 02 සිට නිසිමග විද්‍යායතනයේදී

03/01/2023

🔴 නිසිමග නව පන්ති ආරම්භය
ජනවාරි 7 උදෑසන 8.30ට

28/11/2022

නිසිමග විද්‍යායතනය
උසස් පෙළ පන්ති ආරම්භය
දෙසම්බර් 02 වන දින උදෑසන 8.30

Address

Liyanagoda
Habaraduwa
80630

Telephone

+94718456720

Website

Alerts

Be the first to know and let us send you an email when Nisimaga Institute Habaraduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category