Siri Wachissara Pre School

Siri Wachissara Pre School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Wachissara Pre School, School, Meewanapalana, Gurugoda.

හොරණ ප්‍රාදේශීය සභාව ඔබේ දරුවා වෙනුවෙන් නොමිලේ සපයන සේවා රැසක් සමගින් මීවනපලාන සිරිවාචීස්සර පෙර පාසලට නවක සිසුන් බඳවා ගැ...
28/02/2025

හොරණ ප්‍රාදේශීය සභාව
ඔබේ දරුවා වෙනුවෙන් නොමිලේ සපයන සේවා රැසක් සමගින් මීවනපලාන සිරිවාචීස්සර පෙර පාසලට
නවක සිසුන් බඳවා ගැනේ......

✅පෝෂ්‍යදායි ආහාර වේලක්.
✅දරුවන් සඳහා ආකර්ෂණීය හෞතික පරිසරයක් ස්ථාපිත කිරීම.
✅කතන්දර පැය වැඩසටහන.
✅විශේෂිත ආගමික හා සංස්කෘතික උත්සව සැමරිමේ වැඩසටහන් - නිදහස් උත්සවය, සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය, වෙසක්, පොසොන්, ඇසල උත්සව සැමරීම.
✅ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් දරුවන් සඳහා පෝෂණ හා සෞඛ්‍ය වැඩ සටහන් .
✅වර්ෂ අවසාන විසිරයාමේ උත්සවය හා ත්‍යාග ප්‍රදානෝත්සවය.

ආදි වැඩසටහන් ඔස්සේ මීවනපලාන සිරිවාචීස්සර පෙර පාසල පුර්ව ළමා විය සංවර්ධනයට පියවර රැසක් ගෙන ඇති වගයි.

❌ඒ සඳහා 2025.03.15 වෙනි දිනට ප්‍රථම පෙර පාසල සඳහා ඇතුලත් විමේ අයදුම්පත “ලේකම්, හොරණ ප්‍රාදේශීය සභාව, කනන්විල,හොරණ” ලිපිනයට එවිය යුතුය.

❌අයදුම්පත් නිකුත්කිරිම - සිරිවාචිස්සර පෙර පාසල/හොරණ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය/කනන්විල උප කාර්යාලය/පෝරුවදණ්ඩ උප කාර්යාලය, හොරණ ප්‍රාදේශීය සභා වෙබ් අඩවිය මගින්ද අයදුම්පත ලබාගත හැක.

සියලු අයදුම්පත් මාර්තු මස 15 වන දිනට පෙර යොමුකලයුතුවේ.

Address

Meewanapalana
Gurugoda

Alerts

Be the first to know and let us send you an email when Siri Wachissara Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siri Wachissara Pre School:

Shortcuts

Share

Category