25/09/2023
🌺 ආදරණීය දූ දරුවන් සඳහා සිංහල පන්තිය... 🌺
🌸 2024 වසරේ පාසැල් යන්න සූදානම් වන පොඩිත්තන් සඳහා.....
🌸 1 වසරේ සිට 5 වසර දක්වා කණ්ඩායම් පන්ති....
මෙම සියලු පන්ති එක් එක් දරුවන් සඳහා විශේෂ අවධානයක් දෙමින් සිදු කෙරේ...
මදාරා ඇකඩමි ග්‍රෑන්ඩ්පාස්. 💐
🌺 පන්ති ආරම්භය ඔක්තෝබර් මස 02 දින. 🌺