Vijayaba Maha Vidyalaya 96 O/L Badge

Vijayaba Maha Vidyalaya 96 O/L Badge Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vijayaba Maha Vidyalaya 96 O/L Badge, School, Colombo 14, Grandpass.

01/06/2026

2026/04/19

අපේ පාසලේ අපේ ගුරු මඩුල්ල සමීප ඡායාරූපයක්
01/06/2026

අපේ පාසලේ අපේ ගුරු මඩුල්ල සමීප ඡායාරූපයක්

1997 කණ්ඩායම විසින් ඉතා සාර්ථක අයිස් ක්‍රීම් දන්සලක් ලබා දුන්නා
01/06/2026

1997 කණ්ඩායම විසින් ඉතා සාර්ථක අයිස් ක්‍රීම් දන්සලක් ලබා දුන්නා

31/05/2026

1997 අපොස සාමාන්‍ය පෙළ කණ්ඩායමේ අප අතරින් වියෝ වූ අසිත සහෝදරයා , කැලුම් සහෝදරයා, ඒ වගේම ඉනෝකා සහෝදරිය, තිදෙනාට පිo පිණිස අප පාසල ඉදිරිපිට සවස 6 සිට 7 දක්වා අප පාසලේ 1997 කණ්ඩායමේ ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍ය "කොළඹ සිරි සුගත හිමි" විසින් දේශනා කරනු ලබන සුමධුර ධර්ම දේශනාව හා අයිස්ක්‍රීම් දන්සල, අප පාසලේ 1997 සාමාන්‍ය පෙළ කණ්ඩායම මැයි මස 31 දින ,අප පාසලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට පැවැත්වීමට පිo සිතින් සූදානම් කර ඇත,

කුඩා කල සිට  අපට හොඳින් අකුරු කියා දුන් අප පාසලේ ගුරු මව්වරු හා පියවරුන් හා අපේම සහෝදර සහෝදරියන්
28/05/2026

කුඩා කල සිට අපට හොඳින් අකුරු කියා දුන් අප පාසලේ ගුරු මව්වරු හා පියවරුන් හා අපේම සහෝදර සහෝදරියන්

පාසලේ චරිත සහතිකය
25/05/2026

පාසලේ චරිත සහතිකය

කුඩා කල අප පාසලේ තමන්ගේ දුවා දරුවන් ලෙස හොඳින් රැකබලාගත් හා හොඳින් අකුරු කියා දුන් අපේම ගුරුමව් තුමිය, මතකද බලන්න අපේ කා...
23/05/2026

කුඩා කල අප පාසලේ තමන්ගේ දුවා දරුවන් ලෙස හොඳින් රැකබලාගත් හා හොඳින් අකුරු කියා දුන් අපේම ගුරුමව් තුමිය, මතකද බලන්න අපේ කාටත්

21/05/2026

""සුන්දර මතකයන් ඇති අප පාසලේ අපේම ආදීශිෂ්‍යයන්ගේ පේජ් එක." ෆලෝ කර" "ලයික්කර". ශෙයාකර,මෙම පේජ් එකත් සමග සම්බන්ධ වෙන ලෙස ඉල්ලමි

අදටත් අපි ආදරය  කරන අපේ පාසල පුංචි මතකයන් බිඳක්
19/05/2026

අදටත් අපි ආදරය කරන අපේ පාසල පුංචි මතකයන් බිඳක්

Address

Colombo 14
Grandpass

Website

Alerts

Be the first to know and let us send you an email when Vijayaba Maha Vidyalaya 96 O/L Badge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category