Sandeepa Arthanayake Physics

Sandeepa Arthanayake Physics Live Physics Revision + Paper Class for Advanced Level Students. Contact us for more details about our Live classes and Live Recordings.

🌟🌟 අපගේ 2023 සිද්ධාන්ත පන්තියේ සිදුකරන ලද ආරම්භක දේශනය..https://www.youtube.com/watch?v=S_s13h7Jlxg🌟🌟 ඊළඟ ඉරිදා සිට පන්ත...
06/12/2021

🌟🌟 අපගේ 2023 සිද්ධාන්ත පන්තියේ සිදුකරන ලද ආරම්භක දේශනය..
https://www.youtube.com/watch?v=S_s13h7Jlxg

🌟🌟 ඊළඟ ඉරිදා සිට පන්තිය සවස 1.00 ට ආරම්භ වේ.

🌟🌟 දෙසැම්බර් මාසය සම්පූර්ණයෙන්ම #නොමිලේ.

🌟🌟 ආරම්භයේ සිටම උනන්දුවෙන් සහභාගි වන සීමිත ළමුන් පිරිසක් පමණක් බඳවා ගැනේ.( දිවයිනේ ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගි විය හැක.)

🌟🌟 අපගේ SPECIAL GROUP CLASS එක තුල එක් එක් සිසුවා කෙරෙහි අවධානය යොමු කරමින් සිද්ධාන්ත දැනුම ගොඩනගනු ලැබේ.

🌟🌟 විෂයෙහි ලකුණු අතර රැඳෙමින් ඉතා සාර්ථක ප්‍රතිඵලයක් කරා ගමන් කිරීමට සෑම ඉරිදා දිනකම සවස 1.00 සිට අප පන්තියට එක්වන්න.

❤️ අදම ඔබේ නම,පාසල සහ වසර https://bit.ly/PhysicsSandeepa හරහා WHATSAPP කරන්න.

❤️ 2023 Theory Special Group Class - Whatsapp Group
https://chat.whatsapp.com/CMjmdVWsQfmItyeQJUXGfJ

අපගේ භෞතික විද්‍යාව 2023 සිද්ධාන්ත පන්තිය ආරම්භක දින සිදුකරන කරන ලද දේශනය මෙයින් ඔබට නැරඹිය හැක. දෙසැම්බර් මාසය සම්....

19/11/2021

නව පන්ති සඳහා සිසුන් ලියාපදිංචි කිරීම ඇරඹුණා. දෙසැම්බර් මාසය සම්පූර්ණයෙන්ම #නොමිලේ....

🌟 2021 Physics Paper Class🌟 සෑම ඒකකයක්ම ආවරණය වන පරිදී ආදර්ශ බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ගැටළු සාකච්ඡා කෙරේ.🌟 ගැටළු වල...
06/11/2021

🌟 2021 Physics Paper Class

🌟 සෑම ඒකකයක්ම ආවරණය වන පරිදී ආදර්ශ බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ගැටළු සාකච්ඡා කෙරේ.
🌟 ගැටළු වලට අදාල සිද්ධාන්ත වටපිටාවද ආවරණය වේ.
🌟 ඕනෑම මට්ටමක සිටින සිසුවෙක්ට මුල සිට සහභාගී වී ඔබේ ප්‍රතිඵලය ගොඩනංවාගත හැක.
🌟 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙල විභාගය දක්වාම මෙය පැවැත්වේ.

අදම ලියාපදිංචි වී ඔබේ අසුන වෙන්කරවා ගන්න.

🌟 Whatsapp - https://wa.me/message/4G7VYHAK57PFM1

🌟 උසස් පෙල 2023 භෞතික විද්‍යාව නව සිද්ධාන්ත පන්ති සඳහා සිසුන් ලියාපදිංචි කිරීම දැන් ඇරඹුණා. පළමු මාසය සම්පූර්ණයෙන්ම 💯  #...
24/08/2021

🌟 උසස් පෙල 2023 භෞතික විද්‍යාව නව සිද්ධාන්ත පන්ති සඳහා සිසුන් ලියාපදිංචි කිරීම දැන් ඇරඹුණා. පළමු මාසය සම්පූර්ණයෙන්ම 💯 #නොමිලේ

🌟 ඔක්තොබර් මස මුල් සතියේ නව පන්ති ආරම්භ වේ.

🌟 සෑම සෙනසුරාදා දිනකම උදේ 9.00 සිට 12.30 දක්වා පන්ති පැවැත්වේ.

🌟 මුල සිට අගට විෂය නිර්දේශය ආවරණය කරමින් ගැටළු විශාල ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්ණ විවරණය සමග සියළුම ප්‍රායෝගික පරීක්ෂණද පන්තිය තුලදීම සාකච්ඡා කොට අවසන් කෙරේ.

🌟 2023 උසස් පෙල විභාගය තෙක්ම Zoom හරහා පන්ති පැවැත්වේ.

🌟 සහභාගි වන සිසුන් පහත Telegram සමූහයට එක්වන්න.
Link 👉 https://t.me/Physics_2023T

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

☎️ 0761793561 / 0773360096

ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භ වේ. දින 4ක් තුල පන්තිය තුලදීම සියළු ගැටළු සහ පසුගිය විභාග ගැටළු විසඳා අවසන් කෙරේ.ගුරුත්වාකර...
23/08/2021

ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භ වේ. දින 4ක් තුල පන්තිය තුලදීම සියළු ගැටළු සහ පසුගිය විභාග ගැටළු විසඳා අවසන් කෙරේ.

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
ධාරා විද්‍යුතය
විද්‍යුත් ක්ෂේත්‍ර
චුම්බක ක්ෂේත්‍ර

ඉහත ඒකක වල සියළුම සිද්ධාන්ත සමග ගැටළු විශාල ප්‍රමාණයක් විසඳා පසුගිය විභාග ප්‍රශ්ණ විවරණ ද සමගින් මාස 2ක් තුල අපි සම්පූර්ණයෙන්ම අවසන් කලෙමු. එම ඒකක වල Video Recordings අවශ්‍ය සිසුන්ට නැරඹීමට අවස්ථාව හිමිවේ.

පන්තිය පිළිබඳව අදහසක් ලබාගැනීමට පහත link එකට පිවිසෙන්න.
http://www.youtube.com/watch?v=yPP-M4hGXkM

තවද අපගේ පන්තිය පිළිබඳව එයට සහභාගි වන දරුවන්ගේ අදහස් බලන්න.
https://bit.ly/about-your-teacher

පුනරීක්ෂණ පන්තියට ලියාපදිංචි වීම සඳහා අදම Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

දිවයිනේ ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගි විය හැකිය. අවසානයේ ලකුණු 100න් 50ක්ම ඔබ⁣ට පහසුවෙන්ම ලබාගත හැකි MCQ වල වේගය වැඩිකිර...
12/08/2021

දිවයිනේ ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගි විය හැකිය. අවසානයේ ලකුණු 100න් 50ක්ම ඔබ⁣ට පහසුවෙන්ම ලබාගත හැකි MCQ වල වේගය වැඩිකිරීම⁣⁣ට තර්කානුකූල සුවිශේෂී කෙටි ක්‍රම ඔස්සේ නිවැරදි පිළිතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා වෙර දරන මෙවර උසස් පෙල විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන පසුගිය විභාග බහුවරණ ගැටළු විවරණය සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න.

මෙදින සඳහා ලියාපදිංචි ගාස්තුව රු. 500/= වේ.

අදාල දින අදාල වේලාවට සහභාගි වීමට අපහසු සිසුන්ටද මේ සඳහා ලියාපදිංචි වී එදින Live Video Recording එක නැරඹිය හැක.

මෙදිනට සහභාගි වීමට හෝ 2021 පුනරීක්ෂණ සහ ප්‍රශ්ණ පත්‍ර පන්තිය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. නැතහොත් පහත අංකවලට දුරකථන ඇමතුමක් ලබාගන්න.

📌 ️මුළු දිවයිනම ආවරණය වන පරිදී පැවැත්වෙන 2021 Live Physics Revision + Paper Class සඳහා නවක සිසුන් දැන්  #නොමිලේ ලියාපදිං...
02/08/2021

📌 ️මුළු දිවයිනම ආවරණය වන පරිදී පැවැත්වෙන 2021 Live Physics Revision + Paper Class සඳහා නවක සිසුන් දැන් #නොමිලේ ලියාපදිංචි කෙරේ.

📌️ අගෝස්තු 04 බදාදා චුම්බක ක්ෂේත්‍ර ඇරඹේ.

📌️ වැඩිම ගැටළු ප්‍රමාණයක් සමගින් පසුගිය විභාග ප්‍රශ්ණ විවරණය කෙරේ.

📌️ පන්තියට සහභාගි වන නවක සිසුන්ට පසුගිය පාඩම් වල Live Recordings #නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවේ.

📌 ️අදම ලියාපදිංචි වීම සඳහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

උසස්පෙළ භෞතික විද්‍යාව 2021, 2022, 2023 සිසුන් සඳහා  #නොමිලේ පැවැත්වෙන විශේෂ Online සම්මන්ත්‍රණය ( Special Free Seminar ...
29/07/2021

උසස්පෙළ භෞතික විද්‍යාව 2021, 2022, 2023 සිසුන් සඳහා #නොමිලේ පැවැත්වෙන විශේෂ Online සම්මන්ත්‍රණය ( Special Free Seminar )

✨ දිනය : අගෝස්තු 07 සෙනසුරාදා
✨ වෙලාව : උදෑසන 8.30

✨ උසස් පෙල භෞතික විද්‍යාව ප්‍රශ්ණ පත්‍රයේ සම්පූර්ණ ලකුණු 100න් 20ක් ලැබෙන ධාරා විද්‍යුතය පාඩම මුල සිට අගට හරියටම Theory සහ Practical ඉගෙනගෙන විභාගෙදි ලැබෙන ලකුණු 20න් 20ම ගන්න.

✨ පසුගිය විභාග බහුවරණ, ව්‍යුහගත සහ රචනා ප්‍රශ්ණ සාකච්ඡාව සමගින්

✨ සාම්ප්‍රදායික Theory කටපාඩම් ක්‍රමයෙන් මිදිලා තර්කානුකූලව, මනෝමය කෙටික්‍රම මගින් ඕනම ගැටළුවක් සරලව විසඳන හැටි ඉගෙනගන්න

✨ අගෝස්තු 07 වෙනිදා උදේ 8.30 ට ඔබත් එන්න ZOOM ඔස්සේ නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව විශේෂ සම්මන්ත්‍රණයට.

🌟 Registration link 👇🏼
https://bit.ly/sandeepaarthanayakephysics-freeseminar

🌟 Contact us on Whatsapp 👇🏼
https://bit.ly/sandeepaarthanayakephysics-whatsapp

🌟 ඕනෑම දරුවෙක්ට මෙදින  #නොමිලේ සහභාගි විය හැක.🌟 අප පන්තිය පිළිබඳව එයට සහභාගි වන දරුවන්ගේම අදහස් බලන්න 👇 https://bit.ly/s...
20/07/2021

🌟 ඕනෑම දරුවෙක්ට මෙදින #නොමිලේ සහභාගි විය හැක.

🌟 අප පන්තිය පිළිබඳව එයට සහභාගි වන දරුවන්ගේම අදහස් බලන්න 👇
https://bit.ly/sandeepa-arthanayake-physics

🌟 Live Physics Revision සහ Paper Class සමග සම්බන්ධ වන සියළු දරුවන්ට සියළුම නිබන්ධන මෙන්ම උසස් පෙල විභාගය දක්වාම නැරඹීම සඳහා පන්ති දිනයන්හි Live Recordings සියල්ල #නොමිලේ

🌟 උනන්දුවෙන් ඉදිරි මාස 3 හිදි කැපවී ඉහළම සාමාර්ථයක් කරා යාමට අවශ්‍ය සියළු දරුවන් අප පන්තිය සමඟ නොකඩවා සම්බන්ධ වන්න.

🌟 පසුගිය පාඩම් මඟහැරුණු දරුවන්ට ඉතා සහනදායී මිලකට උසස්පෙල විභාගය අවසන් වන තෙක්ම පසුගිය ඒකක පුනරීක්ෂණය සහ ගැටළු සාකච්ඡාව සමඟ සියළු Live Recordings දැන් නැරඹිය හැක.

🌟 #නොමිලේ ලියාපදිංචි වීම සඳහා නොපමාව අදම Whatsapp හරහා පණිවිඩයක් යොමු කරන්න.

🌟 2007 සහ 2013 වසර වල බහුවරණ ප්‍රශ්ණ පත්‍ර විවරණයන් වල පළමු කොටස Live Recordings ලෙසින් දැන් ඔබට නැරඹිය හැක.🌟 Live Class...
16/07/2021

🌟 2007 සහ 2013 වසර වල බහුවරණ ප්‍රශ්ණ පත්‍ර විවරණයන් වල පළමු කොටස Live Recordings ලෙසින් දැන් ඔබට නැරඹිය හැක.

🌟 Live Classes වලට සහභාගි වීමට අපහසු දරුවන් සඳහාම අප පුනරීක්ෂණ සහ ප්‍රශ්ණ පන්ති වල Live Recordings ඉතා පහසුවෙන් නැරඹීම සඳහා විශේෂ වැඩ පිලිවෙලක් සකසා ඇත.

🌟 Live Recordings නැරඹීමට හෝ අප Live Classes සමග සම්බන්ධ වීමට අදම Whatsapp හරහා පණිවිඩයක් යොමු කරන්න.

#විවරණය

Address

Gonawila

Alerts

Be the first to know and let us send you an email when Sandeepa Arthanayake Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sandeepa Arthanayake Physics:

Shortcuts

Share

Category