වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල

  • Home
  • Sri Lanka
  • Gonapola
  • වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල

වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල මෙය වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ වත්පොත් රසික පිටුවයි.
(4)

19/04/2026
සබ්බේ බුද්ධා බලප්පත්තාපච්චේකානං ච යං බලංඅරහන්තානං ච තේජේනරක්ඛං බන්ධාමි සබ්බසෝඋතුම් සම්බුදු බලයෙන්පසේබුදු ගුණ බලයෙන්රහතුන...
14/04/2026

සබ්බේ බුද්ධා බලප්පත්තා
පච්චේකානං ච යං බලං
අරහන්තානං ච තේජේන
රක්ඛං බන්ධාමි සබ්බසෝ

උතුම් සම්බුදු බලයෙන්
පසේබුදු ගුණ බලයෙන්
රහතුන්ගේ ද තේජසින්
සියලු රැකවරණ වේවා !

සාමය, සතුට, සෞභාග්‍යය සපිරි
සුබ අලුත් අවුරුද්දක් වේවා !

වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල
Weediyagoda Maha Viharaya

පින්බර බක් පොහෝදා...රයිගම් කෝරළයේ මහ පුදසුනWeediyagoda Maha Viharaya
01/04/2026

පින්බර බක් පොහෝදා...

රයිගම් කෝරළයේ මහ පුදසුන
Weediyagoda Maha Viharaya

26/03/2026

දැයේ දුවා දරුවන් යහගුණයෙන් පෝෂණය කරනු පිණිස නිස්සරණාද්‍යාශයෙන් කටයුතු කරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ ගුරු මණ්ඩලයේ ඔෂිනි හපුආරච්චි ගුරු මැණියනි ඔබට සුබ උපන් දිනයක් වේවා..!!

තෙරුවන් සරණින් නිදුක් බව, නිරෝගී බව, චීර ජීවනය වේවා...!!!

වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල
Oshini Hapuarachchi 💞

අද දින උපන් දිනය සමරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ කනිෂ්ඨ ශිෂ්‍ය නායක විහාන් කුලරත්න සොයුරාට සුබ උපන් දිනයක් වේවා ...
24/03/2026

අද දින උපන් දිනය සමරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ කනිෂ්ඨ ශිෂ්‍ය නායක විහාන් කුලරත්න සොයුරාට සුබ උපන් දිනයක් වේවා !

- ශිෂ්‍ය නායක සංචිතය -
වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල

Wishing a very Happy Birthday to our Junior Prefect Vihan Kularathne, who celebrates him special day today! May your day be filled with joy and blessings!

- The Prefects' Guild -
Sri Dhammadana Dhamma School,
Weediyagoda Maha Viharaya

අද දින උපන් දිනය සමරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා උමන්ද්‍යා කාවින්දි සොයුරියට සුබ උපන් ද...
18/03/2026

අද දින උපන් දිනය සමරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා උමන්ද්‍යා කාවින්දි සොයුරියට සුබ උපන් දිනයක් වේවා !

- ශිෂ්‍ය නායක සංචිතය -
වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල

Wishing a very Happy Birthday to our Deputy Head Prefect Umandya Kavindi, who celebrates her special day today! May your day be filled with joy and blessings!

- The Prefects' Guild -
Sri Dhammadana Dhamma School,
Weediyagoda Maha Viharaya

අද දින උපන් දිනය සමරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ ශිෂ්‍ය නායක ජනිත සොයුරාට සුබ උපන් දිනයක් වේවා !- ශිෂ්‍ය නායක සං...
05/03/2026

අද දින උපන් දිනය සමරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ ශිෂ්‍ය නායක ජනිත සොයුරාට සුබ උපන් දිනයක් වේවා !

- ශිෂ්‍ය නායක සංචිතය -
වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල

Wishing a very Happy Birthday to our Prefect Janitha, who celebrates his special day today! May your day be filled with joy and blessings!

- The Prefects' Guild -
Weediyagoda Maha Viharaya
Sri Dhammadana Dhamma School,

28/02/2026

දශක ගණනක් පුරාවට දැයේ දුවා දරුවන් යහගුණයෙන් පෝෂණය කරනු පිණිස නිස්සරණාද්‍යාශයෙන් කටයුතු කරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ ගුරු මණ්ඩලයේ මල්ලිකා රාජපක්ෂ ගුරු මැණියනි ඔබට සුබ උපන් දිනයක් වේවා..!!

තෙරුවන් සරණින් නිදුක් බව, නිරෝගී බව, චීර ජීවනය වේවා...!!!

වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල
Weediyagoda Maha Viharaya

27/02/2026

දැයේ දුවා දරුවන් යහගුණයෙන් පෝෂණය කරනු පිණිස නිස්සරණාද්‍යාශයෙන් කටයුතු කරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ ගුරු මණ්ඩලයේ නිපුනි තිඹිරිපල ගුරු මැණියනි ඔබට සුබ උපන් දිනයක් වේවා.......!!

තෙරුවන් සරණින් නිදුක් බව, නිරෝගී බව, චීර ජීවනය වේවා...!!!

Nipuni Thimbiripala 🥰

වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල
Weediyagoda Maha Viharaya

අද දින උපන් දිනය සමරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා තිසංසා දෙව්ලිනි සොයුරියට සුබ උපන් දිනය...
21/02/2026

අද දින උපන් දිනය සමරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා තිසංසා දෙව්ලිනි සොයුරියට සුබ උපන් දිනයක් වේවා !

- ශිෂ්‍ය නායක සංචිතය -
වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල

Wishing a very Happy Birthday to our Deputy Head Prefect Thisansa Dewlini, who celebrates her special day today! May your day be filled with joy and blessings!

- The Prefects' Guild -
Sri Dhammadana Dhamma School, Weediyagoda.
Weediyagoda Maha Viharaya

නිපුණතාවයෙන් විශිෂ්ඨතා දැක්වූ දම් සිසු දූ පුතුන් අඟයන්නට !දහම් පාසල් සිසු නිපුණතා ඇඟයීම් - 2025හොරණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ත...
21/02/2026

නිපුණතාවයෙන් විශිෂ්ඨතා දැක්වූ දම් සිසු දූ පුතුන් අඟයන්නට !

දහම් පාසල් සිසු නිපුණතා ඇඟයීම් - 2025
හොරණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය

දහම් ගුරු සංසදය - හොරණ

18/02/2026

දැයේ දුවා දරුවන් යහගුණයෙන් පෝෂණය කරනු පිණිස නිස්සරණාද්‍යාශයෙන් කටයුතු කරන වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ ගුරු මණ්ඩලයේ දිනේෂා හෙට්ටිගේ ගුරු මැණියනි ඔබට සුබ උපන් දිනයක් වේවා.......!!

තෙරුවන් සරණින් නිදුක් බව, නිරෝගී බව, චීර ජීවනය වේවා...!!!

වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල
Weediyagoda Maha Viharaya

Address

වීදියගොඩ මහා විහාරය, වීදියගොඩ, බණ්ඩාරගම
Gonapola

Opening Hours

07:30 - 12:00

Telephone

+94382289106

Alerts

Be the first to know and let us send you an email when වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසල:

Shortcuts

Share