Brilliant English Academy

Brilliant English Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Brilliant English Academy, Education Website, Gonahena.

ජීවිතය ජය ගන්න, ඉංග්‍රිසි හරියට ඉගෙන ගන්න...දරුවන්ගේ අනාගතයට අත්‍යාවශ්‍ය වන Spoken English මාස 06 කින් ඉගෙනගන්න, Course ...
14/03/2026

ජීවිතය ජය ගන්න, ඉංග්‍රිසි හරියට ඉගෙන ගන්න...

දරුවන්ගේ අනාගතයට අත්‍යාවශ්‍ය වන Spoken English මාස 06 කින් ඉගෙනගන්න,

Course එකට සම්බන්ධ වූ සියලුම දරුවන්ට ඉංග්‍රිසි කතා කරවපු ප්‍රදේශයේ එකම පාඨමාලාව.

3rd Batch එක අප්‍රේල් මාසයේ සිට ආරම්භ වේ.

පාඨමාලාව අවසානයේ රජයේ පිළිගෑනිම සහිත සහතික පතක් ලබා දේ.

ලියාපදිංචිය ඇරඹුණා..

ලියාපදිංචි වීමට හෝ අමතර විස්තර සදහා 0765297806 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

ඉංග්‍රිසි කතා කරන්න දන්න අයට, ඉංග්‍රිසි කතා කිරීමට ඇති බය නැති කරගැනීමට, අපේ උපදේශක වරු සමග ඉංග්‍රිසි කතා කරමින් තවත් ඉං...
27/02/2026

ඉංග්‍රිසි කතා කරන්න දන්න අයට, ඉංග්‍රිසි කතා කිරීමට ඇති බය නැති කරගැනීමට, අපේ උපදේශක වරු සමග ඉංග්‍රිසි කතා කරමින් තවත් ඉංග්‍රිසි පුරුදු වෙන්න ඔබ වෙනුවෙන්ම සැකසූ වැඩසටහනකි.

An opportunity to upgrade yourself to another level

What is this?
An online Meeting where you can talk with our professions instructor in English as much as you want to improve your English speaking skills.

When is it?
⌚️Every Monday 8.00 p.m to 9.30 p.m
⌚️Every Wednesday 8.00 p.m to 9.30 p.m
⌚️Every Friday 8.00 p.m to 10.00 p.m

For now, soon morning sessions also will be started. In addition to that you can arrange special speaking sessions as well.

Who can join this?
No age limit, anyone who can speaking in English (even basically) can take part in this Programme.

How much is the class fee?
March month is TOTALLY FREE and from April onwards per month LKRS 800/= will be charged per month.

How to join?
Drop a WhatsApp message to 0765297806 (Viraj sir) or click the link and join our WhatsApp group

https://chat.whatsapp.com/FlpPadoV0QMHC25N8yXTcF

O/L ඉවරයි, දැන් ජීවීතේට ඔයාට අත්‍යාවශ්‍ය වන skill එක වෙන් Spoken English ටික හදාගමු. මාර්තු 04 බදාදා උදේ 8.00 සිට 12.00 ...
27/02/2026

O/L ඉවරයි, දැන් ජීවීතේට ඔයාට අත්‍යාවශ්‍ය වන skill එක වෙන් Spoken English ටික හදාගමු.

මාර්තු 04 බදාදා උදේ 8.00 සිට 12.00 වෙනකන් ආරම්භ දිනය.
නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය ට සියලුම දෙනා සම්බන්ධ වන්න.

O/L ප්‍රතිඵල එන විට Spoken ටික හරියට හදාගෙන A/L General English paper එක ගොඩ දා ගන්න අවශ්‍ය ඉංග්‍රිසි ත් හදාගන්න.

සම්බන්ධ වන සියලුම දරුවන් සදහා 100% ක් ඉංග්‍රිසි කතා කරවන ප්‍රදේශයේ එකම ඉංග්‍රිසි පාඨමාලාව.

විස්තර ශැන ගැනීමට 0765297806 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

O/L ඉවරයි, දැන් ජීවීතේට ඔයාට අත්‍යාවශ්‍ය වන skill එක වෙන් Spoken English ටික හදාගමු. මාර්තු 04 බදාදා දහවල් 12.30 සිට 4.3...
27/02/2026

O/L ඉවරයි, දැන් ජීවීතේට ඔයාට අත්‍යාවශ්‍ය වන skill එක වෙන් Spoken English ටික හදාගමු.

මාර්තු 04 බදාදා දහවල් 12.30 සිට 4.30 වෙනකන් ආරම්භක දිනය.
නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය ට සියලුම දෙනා සම්බන්ධ වන්න.

O/L ප්‍රතිඵල එන විට Spoken ටික හරියට හදාගෙන A/L General English paper එක ගොඩ දා ගන්න අවශ්‍ය ඉංග්‍රිසි ත් හදාගන්න.

සම්බන්ධ වන සියලුම දරුවන්ට 100% ඉංග්‍රිසි කතා කරවන ප්‍රදේශයේ එකම ඉංග්‍රිසි පාඨමාලාව Brillant English Academy දැන් කඩවත ගනේමුල්ල අවට ලමයිටත්.

විස්තර ශැන ගැනීමට 0765297806 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

O/L ඉවරයි, දැන් ජීවීතේට ඔයාට අත්‍යාවශ්‍ය වන skill එක වෙන් Spoken English ටික හදාගමු. මාර්තු 03 අගහරුවාදා උදේ 8.00 සිට 12...
27/02/2026

O/L ඉවරයි, දැන් ජීවීතේට ඔයාට අත්‍යාවශ්‍ය වන skill එක වෙන් Spoken English ටික හදාගමු.

මාර්තු 03 අගහරුවාදා උදේ 8.00 සිට 12.00 වෙනකන් ආරම්භ දිනය.
නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය ට සියලුම දෙනා සම්බන්ධ වන්න.

O/L ප්‍රතිඵල එන විට Spoken ටික හරියට හදාගෙන A/L General English paper එක ගොඩ දා ගන්න අවශ්‍ය ඉංග්‍රිසි ත් හදාගන්න.

සම්බන්ධ වන සියලුම දරුවන්ට 100% ඉංග්‍රිසි කතා කරවන එකම පාඨමාලාව Brilliant English Academy

විස්තර ශැන ගැනීමට 0765297806 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

ඉංග්‍රිසි ??????? ඉංග්‍රිසි කතා කරන්න දන්නේ නැති නිසා ඔයත් අසරණ වුන කෙනෙක්ද ?? Spoken English ටික හරියටම මාස 03 කින් ඒ ක...
22/02/2026

ඉංග්‍රිසි ??????? ඉංග්‍රිසි කතා කරන්න දන්නේ නැති නිසා ඔයත් අසරණ වුන කෙනෙක්ද ??

Spoken English ටික හරියටම මාස 03 කින් ඒ කියන්නේ සති 12 කින් හදා ගන්න ඔයා සම්බන්ධ වෙන්න ඕනීම පාඨමාලාව.

නව පාඨමාලාව ආරම්භ පෙබරවාරි 25 බදාදා දින සිට සෑම බදාදා දිනකම රාත්‍රි 7.00 සිට 9.00 දක්වා.

Brilliant English Academy ආයතනයේදි (ගණේමුල්ල පාරේ, දේවාල පාර අසල) පැවැත්වේ.

වයස අවුරුදු 13 හෝ ඊට වැඩි ඔනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය.

විස්තර දැන ගැනීමට අපේ WhatsApp group එකට ඇඩ් වෙන්න.

https://chat.whatsapp.com/G8rvv1gQdBNLFH9cPg7bY9

කොන්ද කෙලින තියාගෙන, තමන්ගේ අනාගතේ ලස්සන කරගන්න නම් අත්‍යාවශ්‍ය වන Spoken English හරියට ඉගෙනගන්න මෙන්න පුතේ ඔයාටත් අවස්ථ...
20/02/2026

කොන්ද කෙලින තියාගෙන, තමන්ගේ අනාගතේ ලස්සන කරගන්න නම් අත්‍යාවශ්‍ය වන Spoken English හරියට ඉගෙනගන්න මෙන්න පුතේ ඔයාටත් අවස්ථාවක්.

ඔයා,
❇️ හොද රැකියාවක් කරන්න හිතන් ඉන්නවනම්,
❇️ විශ්වවිද්‍යාලය යන්න ආසවෙන් ඉන්නවනම්,
❇️ වෙනත් මොනව හරි Saloon course එකක් හරි Motor mechanic හෝ hotel course එකක් කරලා ඉදිරියට යන්න ඉන්නවනම්,
❇️ රට යන්න, රට ගිහින් රස්සවක් කරන්න ඉන්නවනම්,
❇️ Online සල්ලි හොයන්න invest කරලා ගේමක් ගහන්න හිතන් ඉන්නවනම්,
❇️ ඔයාගෙම ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්නවනම්,
❇️ කෙනෙක් එක්ක ඉංග්‍රිසි වලින් බය නැතුව කතා කරන්න ඉගෙන ගන්න ආසයිනම්,
❇️ English film එකක් සිංහල subtitle නැතුව බලලා තේරුම් ගන්න කැමතිනම්,
❇️ උසස් පෙළ General English ටික ගොඩ දා ගන්න ඔනීනම්..

Spoken English ටික මාස 03 කින් මුල ඉදලම හදාගෙන හොදට පුරුදුවෙලා රජයේ පිළිගැනීම සහිත සහතික පතකුත් අරගෙන අම්මට තත්තට රු 40,000 ක් 50,000 ක් වියදමක් යන්නෙත් නැතුව, ඉංග්‍රිසී ප්‍රශ්නය ඉවර කරගන්න පුළුවන්.

ජිවිත කාලයටම එක අවස්ථාවක් හරියට English හදාගන්න.

Brilliant English Academy මාස 03 Spoken English පාඨමාලාව සම්පුර්ණ කරන දරුවන් සදහා,
✅ රජයේ පිළිගැනීම සහිත සහතික පතක් හිමිවේ.
✅ විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි විශ්වවිද්‍යාලයක diploma සහ degree කිරීමට ශිෂ්‍යත්ව සහ වට්ටම් හිමි වේ.
✅ ඇති තරම් ඉංග්‍රිසි කතා කිරීමට, පුහුණු විමට Talk Through Speaking English club හී උපදේශක වරු සමග සම්බන්ධ විය හැකිය.
✅ Personality and Leadership development සදහා අවස්ථාව
✅ මාස 03 කින් 100% ඉංග්‍රිසි කතා කිරීම සහතිකයි.

දවසට පැය 4 ක්, සතියට දින දෙකක් ඉගැන්වීම කටයුතු කඩවත Brilliant English Academy ආයතනයේදි පැවැත්වේ.

ලියාපදිංචි වීමට හෝ තොරතුරු දැන ගැනීමට 0765297806 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

නව වසරේ, අලුත් ශ්‍රේණියට පා තබන දුවා පුතාට English භාෂාව හරියට ඉගෙන ගන්න හොදම අවස්ථාව... *නව වසරේ අපේ වැඩපිළිවෙළ* ❇️දින ...
03/01/2026

නව වසරේ, අලුත් ශ්‍රේණියට පා තබන දුවා පුතාට English භාෂාව හරියට ඉගෙන ගන්න හොදම අවස්ථාව...

*නව වසරේ අපේ වැඩපිළිවෙළ*
❇️දින පතා ලබාදෙන dictation
❇️English grammar
❇️පාසල් පෙළ පොත (Syllabus)
❇️මූලික Spoken English
❇️දිනපතා essay ලිවීම
❇️සියලුම ශ්‍රේණි සදහා ප්‍රශ්න පත්‍ර පන්ති
❇️එක් එක් දරුවා සදහා විශේෂ අවධානය
❇️පෙරහුරු පරික්ෂණය පැවැත්වීම.

විරාජ් අනුරුද්ධ








නව වසරේ, අලුත් ශ්‍රේණියට පා තබන දුවා පුතාට English භාෂාව හරියට ඉගෙන ගන්න හොදම අවස්ථාව... *නව වසරේ අපේ වැඩපිළිවෙළ* ❇️දින ...
03/01/2026

නව වසරේ, අලුත් ශ්‍රේණියට පා තබන දුවා පුතාට English භාෂාව හරියට ඉගෙන ගන්න හොදම අවස්ථාව...

*නව වසරේ අපේ වැඩපිළිවෙළ*
❇️දින පතා ලබාදෙන dictation
❇️English grammar
❇️පාසල් පෙළ පොත (Syllabus)
❇️මූලික Spoken English
❇️දිනපතා essay ලිවීම
❇️සියලුම ශ්‍රේණි සදහා ප්‍රශ්න පත්‍ර පන්ති
❇️එක් එක් දරුවා සදහා විශේෂ අවධානය
❇️පෙරහුරු පරික්ෂණය පැවැත්වීම.

විරාජ් අනුරුද්ධ








13/12/2025

මාස 06 ක Spoken English පාඨමාලාවේ මාස 2ක් ඉගෙන සම්පුර්ණ කල දරුවෙකු present continuous tense - English medium වලින් පන්තියට ඉදිරිපත් කරන අවස්ථාවක්.

නොමිලේ spoken English ඉගෙන ගැනීමට මෙම අපගේ WhatsApp channel එක follow කරන්න.

https://whatsapp.com/channel/0029VbBroeO8F2pM2hYPZh1n

පන්ති ගැන විස්තර දැන ගැනීමට 0765297806 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.






Address

Gonahena

Website

Alerts

Be the first to know and let us send you an email when Brilliant English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share