Zonal Education Office - Trincomalee North, Gomarankadawala

Zonal Education Office - Trincomalee North, Gomarankadawala Trincomalee North, Gomarankadawala Zonal Education office was stared in 2011. We gradually achieving our vision on behalf of our students.

කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කර ස්ථානමාරුවීම් ලැබු නිලධාරීන් සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද...
13/01/2026

කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කර ස්ථානමාරුවීම් ලැබු නිලධාරීන් සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද උපහාර උළෙල - ( J – 7 Hotel Trincomalee )

12/01/2026
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1 ශ්‍රේණිය ගුරුභවතුන් සඳහා පුහුණුව ලබා දුන් අවස්ථාව....
05/01/2026

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1 ශ්‍රේණිය ගුරුභවතුන් සඳහා පුහුණුව ලබා දුන් අවස්ථාව....

2026 New Year....
02/01/2026

2026 New Year....

2022, 2023, 2024 වර්ෂ වල උසස්පෙල සදහා පෙනී සිටි සිසුන් සදහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය
31/10/2025

2022, 2023, 2024 වර්ෂ වල උසස්පෙල සදහා පෙනී සිටි සිසුන් සදහා
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය

ගෝමරන්කඩවල, මොරවැව, පදවි ශ්‍රිපුර කොට්ඨාස විදුහල්පතිවරුන් හා පෝෂණ වැඩසටහන භාර ගුරුභවතා සඳහා පෝෂණ වැඩසටහනෙහි දත්ත අන්තර්ජ...
06/06/2025

ගෝමරන්කඩවල, මොරවැව, පදවි ශ්‍රිපුර කොට්ඨාස විදුහල්පතිවරුන් හා පෝෂණ වැඩසටහන භාර ගුරුභවතා සඳහා පෝෂණ වැඩසටහනෙහි දත්ත අන්තර්ජාල ගත කිරීම සඳහා ලබා දුන් පුහුණු වැඩමුළුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන් ..සංවර්ධන අංශයේ රිද්මික සමීර මහත්මා විසින් සිදුකරන ලදී.

ත්‍රිකුණාමල උතුර කලාපයේ 5 ශ්‍රේණිය සිසු දරු දැරියන් වෙනුවෙන් බස්නාහිර පළාතෙහි සුප්‍රසිද්ධ ගුරුභවතෙකු විසින් ශිෂ්‍යත්ව සම...
06/06/2025

ත්‍රිකුණාමල උතුර කලාපයේ 5 ශ්‍රේණිය සිසු දරු දැරියන් වෙනුවෙන් බස්නාහිර පළාතෙහි සුප්‍රසිද්ධ ගුරුභවතෙකු විසින් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් පසුගියදා පැවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණය සඳහා ගෝමරන්කඩවල සෙන්හස් කන්ස්ට්‍රක්ෂන් සමූහ ව්‍යාපාරයේ අධිපති තුමාගේ සහ බිරිඳගේ මග පෙන්වීම යටතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන් ගෝමරන්කඩවල මහ විද්‍යාල ශ්‍රවණාගාරයේදී මැයි මස 31 වනදා පැවැත්විණි

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අධ්‍යනය කිරීමේ ක්ෂේත්‍ර චාරිකාව සඳහා ත්‍රිකුණාමල උතුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සහ කල...
06/06/2025

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අධ්‍යනය කිරීමේ ක්ෂේත්‍ර චාරිකාව සඳහා ත්‍රිකුණාමල උතුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා , සැළසුම් අධ්‍යක්ෂතුමා, ගණකාධිකාරිතුමා ඇතුළු කාර්යාලයේ නිලධාරින් සහභාගී වූ අවස්ථාව..

2025 පාසල් කලාප ක්‍රීඩා තරගාවලියෙහි සමාරම්භක උත්සවය වන දි ගෝමරන්කඩවල මහ විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී 2025.05.23 දින , කලා...
27/05/2025

2025 පාසල් කලාප ක්‍රීඩා තරගාවලියෙහි සමාරම්භක උත්සවය වන දි ගෝමරන්කඩවල මහ විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී 2025.05.23 දින , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි..

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන) කාර්යාලය විසින්  විශ්‍රාම වැටුප් සකස් කිරීමේ පුහුණු වැඩමුළුව කලාප අධ්‍යාපන කාර්යාලයේ ආය...
27/05/2025

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන) කාර්යාලය විසින් විශ්‍රාම වැටුප් සකස් කිරීමේ පුහුණු වැඩමුළුව කලාප අධ්‍යාපන කාර්යාලයේ ආයතන අංශයේ සියළුම නිලධාරීන් සඳහා කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පවත්වන ලදී.

Address

Gomarankadawala

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94262255056

Website

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office - Trincomalee North, Gomarankadawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zonal Education Office - Trincomalee North, Gomarankadawala:

Shortcuts

Share