Madawachchiya College Trincomalee North

Madawachchiya College Trincomalee North Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madawachchiya College Trincomalee North, Education, Gomarankadawala To Thiriyaya Road, Gomarankadawala.

සාමය, සතුට, ආදරය හා කරුණාව සපිරුනු, සුබම සුබ නත්තලක් වේවා...🎄🎁♥️Wish you a Merry Christmas and may this festival bring ...
25/12/2025

සාමය, සතුට, ආදරය හා කරුණාව සපිරුනු, සුබම සුබ නත්තලක් වේවා...🎄🎁♥️

Wish you a Merry Christmas and may this festival bring love, peace and happiness in your life..!!!

"ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල 2025 ගෝමරන්කඩවල"මැදවච්චිය විද්‍යාලයීය යෞවන සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොට්ඨාසයේ විශිෂ්ට ප...
29/10/2025

"ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල 2025 ගෝමරන්කඩවල"
මැදවච්චිය විද්‍යාලයීය යෞවන සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොට්ඨාසයේ විශිෂ්ට පාසල් යෞවන සමාජ සමග කැපී පෙනෙන දස්කම් පෙන්වා තරඟවදිමින් අති දක්ෂ සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශාල අභියෝගයක් වෙමින් ජයග්‍රහණ රැසක් සමගින් #බලිකා_අනු_ශූරතාවය සහ #සමස්ථ_අනු_ශූරතාවය අප විද්‍යාලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩා අංශ භාර ගුරුතුමියට විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සහෝදර සිසු සිසුවියන්, දෙමාපියන්, ආදි සිසු සිසුවියන් හා පාසල් සංවර්ධන සමිතියේ උණුසුම් සුබ පැතුම් !
💐💚🫶🔰🇬🇦🎾🏐🏀🏏🏃🏻‍➡️🏃🏻‍♀️‍➡️🏃🏻‍♂️‍➡️🥇🥈🥉🏆
fans Madawachchiya College Trincomalee North Champions

 #ආදරෙන්_සුරකින්න_අපට_ලොව_දිනන්නට ලෝක ළමා දින සැමරුම 2025🇬🇦❤️🔰💐👧🏻👦🏻Madawachchiya College Trincomalee North fans
06/10/2025

#ආදරෙන්_සුරකින්න_අපට_ලොව_දිනන්නට
ලෝක ළමා දින සැමරුම 2025
🇬🇦❤️🔰💐👧🏻👦🏻
Madawachchiya College Trincomalee North
fans

 #ආදරෙන්_සුරකින්න_අපට_ලොව_දිනන්නට🇬🇦❤️🔰💐👧🏻👦🏻Madawachchiya College Trincomalee North fans
06/10/2025

#ආදරෙන්_සුරකින්න_අපට_ලොව_දිනන්නට
🇬🇦❤️🔰💐👧🏻👦🏻
Madawachchiya College Trincomalee North
fans

 ේ_රටේ_අනාගතයයි_දුවේ_පුතේදරුවන්ට ආදරයෙන් හා ආරක්ෂාවෙන් පිරුණු ජීවිතයක් සකස් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන් කටයුතු...
02/10/2025

ේ_රටේ_අනාගතයයි_දුවේ_පුතේ
දරුවන්ට ආදරයෙන් හා ආරක්ෂාවෙන් පිරුණු ජීවිතයක් සකස් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන් කටයුතු කරන බව සපත කරමින් ගෝමරන්කඩවල, මොරවැව පොලිස් ස්ථානයන්හි ළමා හා කාන්තා කාර්යංශය මගින් ලෝක ළමා දිනය මූලික කර ගනිමින් පවත්වන ලද ළමා අයිතිවාසිකම්, ළමා අපයෝජනය, මත්ද්‍රව්‍ය උවදුර ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය අවබාවිතාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2025-08-29 දින පවත්වන ලදී.
විශේෂ ස්තූතිය Sri Lanka Police ගෝමරන්කඩවල, මොරවැව
Madawachchiya College Trincomalee North
#මේ_ඔබේ_පොලිසියයි

 ාරකම_ම_ඇති_මේ_පුංචි_රට_ලස්සන_කරන්නමැදවච්චිය විද්‍යාලය  ත්‍රිකුණාමලය උතුර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2025කඩයිම් ලකුණු...
19/09/2025

ාරකම_ම_ඇති_මේ_පුංචි_රට_ලස්සන_කරන්න

මැදවච්චිය විද්‍යාලය ත්‍රිකුණාමලය උතුර
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2025
කඩයිම් ලකුණු සමතුන්ට මෙන්ම අසමතුන්ටද හෙට ලොව දිනන්නට විද්‍යාලීය සුබපැතුම් සමග ඇගයීම සිදු කළ සුවිශේෂී අවස්තාව

🇬🇦♥️💪

 ැදවච්චිය_අපේ_ශිෂ්‍යත්ව_හපන්නුමැදවච්චිය විද්‍යාලය  ත්‍රිකුණාමලය උතුර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2025කඩයිම් ලකුණු සමතු...
19/09/2025

ැදවච්චිය_අපේ_ශිෂ්‍යත්ව_හපන්නු

මැදවච්චිය විද්‍යාලය ත්‍රිකුණාමලය උතුර
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2025

කඩයිම් ලකුණු සමතුන්ට මෙන්ම කඩයිම් ලකුණු අසමතුන්ටද ඒ දඟකාර කමම ඇති ලෝකය වෙනස් කරන්න,
විද්‍යාලීය සුබපැතුම.

🇬🇦♥️💪

18/09/2025

#අදහාගන්නට_නොහැකිව_ලතැවෙයි_ඔබ_අප_කිසි_දා_හමු_නොවනා_බව
සුබ ගමන් උමේෂ් 🏳️🙏🥀🤍😔🇬🇦
Madawachchiya College Trincomalee North@top fans

 #තනිව_නික්මී_මවා_යයි_නුඹ_පුරවන්න_බැරි_හිස්තැනක්🏳️😔 🥀❤️‍🩹🙏🇬🇦 fans Madawachchiya College Trincomalee North
17/09/2025

#තනිව_නික්මී_මවා_යයි_නුඹ_පුරවන්න_බැරි_හිස්තැනක්
🏳️😔 🥀❤️‍🩹🙏🇬🇦
fans Madawachchiya College Trincomalee North

 #කිරි_පිටි_වෙනුවට_නැවුම්_දියර_කිරි_පානය_කර_ජාතික_ධනය_ඉතිරි_කිරීමට_දායක_වෙමු.පිටි කල කිරි පානය වෙනුවට පෝෂ්‍යදායි නැවුම් ...
13/09/2025

#කිරි_පිටි_වෙනුවට_නැවුම්_දියර_කිරි_පානය_කර_ජාතික_ධනය_ඉතිරි_කිරීමට_දායක_වෙමු.
පිටි කල කිරි පානය වෙනුවට පෝෂ්‍යදායි නැවුම් දියර කිරි පානය කිරීමේ වටිනාකම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන ගෝමරන්කඩවල පශුවෛද්‍ය කාර්යාලය මගින් 2025-09-08 දින පවත්වන ලදී.
විශේෂ ස්තූතිය
පශුවෛද්‍ය කාර්යාලය ගෝමරන්කඩවල
මහජන සෞඛ්‍ය පරීක්ෂක ගෝමරන්කඩවල
fans Madawachchiya College Trincomalee North

“ #විභවන_වාද_2025" #විවාද_වැඩසටහනේ_අවසන්_මහා_තරඟ_ජයත්_මැදවච්චිය_විදුහල්_විවාද_කණ්ඩායමටකන්තලේ මධ්‍ය මහා විද්‍යාලය විසින් ...
27/08/2025

“ #විභවන_වාද_2025"
#විවාද_වැඩසටහනේ_අවසන්_මහා_තරඟ_ජයත්_මැදවච්චිය_විදුහල්_විවාද_කණ්ඩායමට
කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ''විභවන වාද 2025'' විවාද තරඟාවලියෙන් ත්‍රි/ත්‍රි.උ/ මැදවච්චිය විද්‍යාලයීය විවාද කණ්ඩායම දිස්ත්‍රික්කයේ සියලු පාසල් අභිබවා අවසන් මහා තරඟයේදී මහදිවුල්වැව ජාතික පාසලේ සහෝදර සිසු සිසුවියන්ට දැවැන්ත අභියෝගයක් වෙමින් විශිෂ්ට ලකුණු මට්ටමකින් අවසන් මහා තරඟය ජයග්‍රහණය ලැබූ විද්‍යාලයීය සිසු සිසුවියන්ට හා මගපෙන්වූ සිංහල විශය භාර එම්.ඩබ්. එමෙල්ඩා ගුරු මහත්මියට විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ආදි සිසු සිසුවියන් හා පාසල් සංවර්ධන සමිතියේ උණුසුම් සුබ පැතුම්!
💐💚🇬🇦💪🔰
විද්‍යාලයේ හිටපු සිංහල විශය භාර ජේ.එම්.ඒ.එම් ජයසිංහ[Akila Madhushani]ගුරු මහත්මියද මේ මොහොතේ ගෞරවාන්විතව සිහිපත් කරන්නෙමු.
Proud to be a Madawachchiya College Trincomalee North
Special thanks for T / Kanthale Central College - National School fans Champions

"ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු"ළමා මළල ක්‍රීඩා උළෙල 2025 ත්‍රිකුණාමලය උතුර අධ්‍යාපන කලාපය මැදවච්චිය විද්‍යාලයීය ප්‍රාථමික...
27/08/2025

"ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු"
ළමා මළල ක්‍රීඩා උළෙල 2025 ත්‍රිකුණාමලය උතුර අධ්‍යාපන කලාපය
මැදවච්චිය විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කලාපයේ විශිෂ්ට පාසල් සමග කැපී පෙනෙන දස්කම් පෙන්වා තරඟවදිමින් සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශාල අභියෝගයක් වෙමින් ජයග්‍රහණ රැසක් සමගින් 03 ශ්‍රේණිය #සමස්ථ_ශූරතාවය අප විද්‍යාලයට ගෙන දුන් පුංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ප්‍රාථමික අංශ ගුරු මණ්ඩලයට විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සහෝදර සිසු සිසුවියන්, දෙමාපියන්, ආදි සිසු සිසුවියන් හා පාසල් සංවර්ධන සමිතියේ උණුසුම් සුබ පැතුම් !
💐💚🫶🔰🇬🇦
fans Madawachchiya College Trincomalee North Champions

Address

Gomarankadawala To Thiriyaya Road
Gomarankadawala

Website

Alerts

Be the first to know and let us send you an email when Madawachchiya College Trincomalee North posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Madawachchiya College Trincomalee North:

Shortcuts

Share

Category