13 Years Guaranteed Education Program- Sir William Gopallawa C.C

13 Years Guaranteed Education Program- Sir William  Gopallawa C.C Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 13 Years Guaranteed Education Program- Sir William Gopallawa C.C, Education, Gokarella.

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන නවක සිසුන් සදහා  ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යා...
23/10/2025

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන නවක සිසුන් සදහා ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය, කුරුණෑගල NAITA සහ කුරුණෑගල තාක්ෂණ විද්‍යාලය මගින් වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීම සහ NVQ මට්ටම් හදුන්වා දීමේ වැඩසටහන විද්‍යාලීය පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ අරලියගහ මන්දිරයේ පැවති  Skills Expo 2025 ප්‍රද...
13/10/2025

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ අරලියගහ මන්දිරයේ පැවති Skills Expo 2025 ප්‍රදර්ශනය නැරඹීමට ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වෘත්තීය අංශයේ සිසුන් සහභාගි වූ අවස්ථාව 2025.10.10

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන නවක සිසුන් සදහා  වෘත්තීය පුහුණු අධිකාරිය  මගින්  වෘ...
13/10/2025

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන නවක සිසුන් සදහා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීම සහ NVQ මට්ටම් හදුන්වා දීමේ වැඩසටහන 2025.10.09 දින විද්‍යාලීය පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් තමා අවට ප්‍රදේශයේ ව්‍යවසායකත්ව අවස්තා හදුනා ...
13/10/2025

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් තමා අවට ප්‍රදේශයේ ව්‍යවසායකත්ව අවස්තා හදුනා ගැනීම, ආහාර නිශ්පාදන තාක්ෂණය විෂයට අදාල ප්‍රායෝගික දැනුම ලබා ගැනීම, ග්‍රැෆික් නිර්මාණකරණය විෂයට අදාල ප්‍රායෝගික භාවිතයන් හදුනා ගැනීම අරමුණු කර ගනිමින් 2025.10.03 දින සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකාව - හෙරලියවෙල කර්මාන්ත පුරවරය

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් තමා අවට ප්‍රදේශයේ ව්‍යවසායකත්ව අවස්තා හදුනා ...
13/10/2025

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් තමා අවට ප්‍රදේශයේ ව්‍යවසායකත්ව අවස්තා හදුනා ගැනීම, ආහාර නිශ්පාදන තාක්ෂණය විෂයට අදාල ප්‍රායෝගික දැනුම ලබා ගැනීම අරමුණු කර ගනිමින් 2025.10.02 දින සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකාව සහ ශ්‍රමදානය - උමන්දාව විශ්ව බෞද්ධ ගම්මානය

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් තමා අවට ප්‍රදේශයේ ව්‍යවසායකත්ව අවස්තා හදුනා ...
30/09/2025

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් තමා අවට ප්‍රදේශයේ ව්‍යවසායකත්ව අවස්තා හදුනා ගැනීම, ජලජ සම්පත් තාක්ෂණය විෂයට අදාල ප්‍රායෝගික දැනුම ලබා ගැනීම අරමුණු කර ගනිමින් 2025.09.23 දින සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකාව - රම්බඩගල්ල මත්ස්‍ය අභිජනන සහ පුහුණු මධ්‍යස්ථානය

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් 2025.09.24 දින අවට ප්‍රදේශයේ  ව්‍යවසායකත්ව අ...
30/09/2025

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් 2025.09.24 දින අවට ප්‍රදේශයේ ව්‍යවසායකත්ව අවස්තා හදුනා ගැනීම ,සෞඛ්‍ය සහ සමාජාරක්ෂණය විෂයට අදාල ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සහ පුරවැසියකු ලෙස තමා සතු කුසලතා වැඩිදියුණු කර ගැනීම අරමුණු කර ගනිමින් සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකාව .
සැනසුම වැඩිහිටි නිවාසය ( උදෑසන තේ වේල සහ ශ්‍රමදානය )

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් 2025.09.23 දින අවට ප්‍රදේශයේ  ව්‍යවසායකත්ව අ...
30/09/2025

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් 2025.09.23 දින අවට ප්‍රදේශයේ ව්‍යවසායකත්ව අවස්තා හදුනා ගැනීම සහ උද්‍යාන බෝග විද්‍යාවට අදාල ප්‍රායෝගික දැනුම ලබා ගැනීම අරමුණු කර ගනිමින් සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකාව .

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන නවක සිසුන් සදහා  ඉබ්බාගමුව දිස්ත්‍රික් ලේකම් කාර්‍ය...
29/09/2025

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලීය උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරනු ලබන නවක සිසුන් සදහා ඉබ්බාගමුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය මගින් වෘත්තීය මාර්ගයට අත්වැලක් වැඩසටහන 2025.09.25 දින විද්‍යාලීය පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

02/05/2025

🌻උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව🌻

2024/25 සාමාන්‍ය පෙළ පෙනී සිටි හෝ 11 ශ්‍රේණියේදී පාසල් හැර ගිය වයස 18 ට අඩු ඔබට අයදුම් කළ හැකිය. (ඔබගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කුමක් වුවත් ඔබට අවස්තාව )
ඉබ්/ ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලය, ගොකරැල්ල
🌻උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව 🌻සඳහා ඉල්ලුම් පත් කැඳවනු ලැබේ. මේ සඳහා සම්බන්ධ වීමට පහත link එක මඟින් අයදුම්පත්‍රය ( google form) 2025 මැයි 15 වන දිනට පෙර සම්පූර්ණ කර submit කරන්න....

https://docs.google.com/forms/d/e/1FAIpQLSeCgVuK16GjlYlFxqTQBxk3bEOvppSkpxs-Kq1pHlkp2ZTHmw/viewform?usp=header

✨️උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව✨️

වෘත්තීය විෂය ධාරාව ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය.
* පොදු විෂය මාලාව
* වෘත්තීය විෂය මාලාව

වැඩි විස්තර සඳහා පහත link එක මඟින්vedio ව නරඹන්න..
https://youtu.be/Gkcz1fUGWy0?si=6MoNpUlLUyHCj2AP

දැන් අයදුම්පත් භාරගැනේ.https://chat.whatsapp.com/L9fYaiB5pMy3vaImAkgnXmඉහත ලින්ක් මගින් whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.
04/10/2024

දැන් අයදුම්පත් භාරගැනේ.

https://chat.whatsapp.com/L9fYaiB5pMy3vaImAkgnXm
ඉහත ලින්ක් මගින් whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.

Address

Gokarella

Website

Alerts

Be the first to know and let us send you an email when 13 Years Guaranteed Education Program- Sir William Gopallawa C.C posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category