Kularathna Central College

Kularathna Central College >>> WELCOME TO
Kularathna Central College - Godakawela
OFFICIAL FAN PAGE

16/02/2018
Happy New Year 2018 !!!
31/12/2017

Happy New Year 2018 !!!

සමස්ත ලංකා මලල ක්‍රිඩා උලෙළේ 04 වන දිනය නිමා වන විට අප පාසල ට තවත් එක් රිදී පදක්කමක්,එක් ලොකඩ  පදක්කමක් දිනා ගැනිමට ආර්....
15/10/2017

සමස්ත ලංකා මලල ක්‍රිඩා උලෙළේ 04 වන දිනය නිමා වන විට අප පාසල ට තවත් එක් රිදී පදක්කමක්,එක් ලොකඩ පදක්කමක් දිනා ගැනිමට ආර්.රොෂාන් ධම්මික රණතුංග සමත් වුවා.ඔහු සහභාගී වු අවසන් පාසල් මලල ක්‍රිඩා උලෙළ වන මෙම තරගවලිය ඔහු සහභාගී වු ඉසව් තුනෙන්ම ජයග්‍රහණය ලැබීමට ඔහුට හැකි විය.ඒ සදහා ඔහුව පුරුදු පුහුනු කල ඊ.ජි.ටි.අයී ගමගේ ගුරු පියානන්ටත්,පි.වි.ඒ.ටි.එච් වික්‍රමාරච්චි ගුරුතුමියත් ,එම්.වි.අයි.කේ මැද්දේගොඩ ගුරුතුමියත් සුභපැතුම්..
රොෂාන් දැක්වූ දක්ෂතා වන්නේ,
1.මිටර් 110 කඩුලු-තත්පර 14.36( රන්)
2. උස පැනිම - මිටර් 2.10ද, (රිදී )
3.තුන්පින්ම පැනිම-මිටර් 14.55(ලොකඩ)
රොෂාන් ධම්මික ඔබට අපෙන්
සුභපැතුම්෴

-- පාසල් ප්‍රජාව --

2017 සමස්ත ලංකා පාසල් මලල ක්‍රිඩා තරගවලිය සදහා අප පාසල නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායමෙන් තුන්වන දිනය(10/13)නිමා වන විට...
15/10/2017

2017 සමස්ත ලංකා පාසල් මලල ක්‍රිඩා තරගවලිය සදහා අප පාසල නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායමෙන් තුන්වන දිනය(10/13)නිමා වන විට,ආර්.රොෂාන් ධම්මික රණතුංග වයස අවුරුදු 20න් පහළ මිටර් 110 කඩුලු මතින් දිවිමේ තරගයෙන් තත්පර 14.36 දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමක් දිනා ගත් අතර, බී.එම්.සි දෙව්මිනි විජේකුමාර විසින් වයස අවුරුදු 14න් පහළ මිටර් 80 කඩුලු මතින් දිවිමේ තරගයෙන් තත්පර 13.0 දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කමක් දිනා ගැනිමට සමත් විය.

කුලරත්න මවුන්ට අභිමානයක් ගෙනදුන් ඔබ දෙපළට සහ පුහුණුකරු ඊ.ජී.ටි.අයි ගමගේ මහතාටද උණුසුම් සුබපැතුම් ෴
-- පාසල් ප්‍රජාව --

goo.gl/hgMMKt   (2017 A/L)
30/08/2017

goo.gl/hgMMKt (2017 A/L)

උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක් කල් යයි. Most visited website in Sri Lanka.

සබරගමු පළාතේ සියළු පාසල් ක්‍රීඩකයින් අභිමවමින් මෙවරත්(2017) පළාතේ හොඳම ක්‍රීඩකයා බවට පත් වූයේ අප පාසලේ රොෂාන් ධම්ම...
25/07/2017

සබරගමු පළාතේ සියළු පාසල් ක්‍රීඩකයින් අභිමවමින් මෙවරත්(2017) පළාතේ හොඳම ක්‍රීඩකයා බවට පත් වූයේ අප පාසලේ රොෂාන් ධම්මික යි

" ඔබට අපෙන් සුභ පැතුම් !!! "

කුලරත්න ප්‍රජාව෴

09/05/2017
2017 ශ්‍රී සම්බුදුධ ජයන්තිය වෙනුවෙන් පාසලේ සිදු කර පිං කම
09/05/2017

2017 ශ්‍රී සම්බුදුධ ජයන්තිය වෙනුවෙන් පාසලේ සිදු කර පිං කම

Address

Godakawela

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

0452240313

Alerts

Be the first to know and let us send you an email when Kularathna Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kularathna Central College:

Shortcuts

Share

Category