Rahula Primary Past Pupils Club

Rahula Primary Past Pupils Club රාහුල ප්‍රාථමික විදුහල ආදිශිෂ්‍ය සංගමය...

🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
18/07/2026

🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

12/07/2026

ලස්සනම කාලේ - පුංචිම කාලේ එකට ගෙවපු ඒ සුන්දර මතකයන් ආයෙමත් අලුත් කරන්න... 🎒✨ 📅 දිනය: 2026 ජූලි 26
⏰ වේලාව: පෙ.ව. 9.30 සිට
📍 ස්ථානය: Sanowing Resort, ගලහිටිය Rahula Primary Past Pupils Club ආඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබයි! 🔥

ලස්සනම කාලේ - පුංචිම කාලේ එකට ගෙවපු ඒ සුන්දර මතකයන් ආයෙමත් අලුත් කරන්න... 🎒✨රාහුල ප්‍රාථමික විද්‍යාලයේ අපේම ආදි ශිෂ්‍ය ක...
07/07/2026

ලස්සනම කාලේ - පුංචිම කාලේ එකට ගෙවපු ඒ සුන්දර මතකයන් ආයෙමත් අලුත් කරන්න... 🎒✨

රාහුල ප්‍රාථමික විද්‍යාලයේ අපේම ආදි ශිෂ්‍ය කැල එකම වහලක් යටට මුණගැහෙන "අඹ යහළුවෝ - The Grand Gathering" දැවැන්ත සුහද හමුව! 🤝❤️

පරණ යාළුකම් අලුත් කරගන්න එන්න හැමෝම එකතු වෙමු. 😍🎉

📅 දිනය: 2026 ජූලි 26
⏰ වේලාව: පෙ.ව. 9.30 සිට
📍 ස්ථානය: Sanowing Resort, ගලහිටිය

⚠️ විශේෂ නිවේදනය: ජූලි මස 15 දිනට පෙර ඔබගේ ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට කාරුණික වන්න!

📞 ලියාපදිංචිය සහ විමසීම්:

සුරංග: 0767167575

අමිල: 0777286578

ලසන්තිකා: 0769617719

Rahula Primary Past Pupils Club ආඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබයි! 🔥

✨ මතකද ඒ කාලේ? ✨අපේ පුංචි මතකයන් අදටත් එදා වගේම ආදරණීයයි. ❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹                R/EMB/ Rahula ප්‍රාථමික විද්‍යාලයේ ...
24/06/2026

✨ මතකද ඒ කාලේ? ✨

අපේ පුංචි මතකයන් අදටත් එදා වගේම ආදරණීයයි. ❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
R/EMB/ Rahula ප්‍රාථමික විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ආඩම්බරයෙන් ඉදිරිපත් කරන සොඳුරුතම නැවත හමුවීම... 🎒👦👧 📢 "අඹ යහළුවෝ" — COMING SOON! 📢

ඔබේ පාසල් වියේ හොඳම යාළුවෝ හැමෝම මේ පෝස්ට් එකට Tag කරලා මතකය අලුත් කරගන්න. 👇😉

24/06/2026

✨ මතකද ඒ කාලේ? ✨

අපේ පුංචි මතකයන් අදටත් එදා වගේම ආදරණීයයි. ❤️ R/EMB/ Rahula ප්‍රාථමික විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ආඩම්බරයෙන් ඉදිරිපත් කරන සොඳුරුතම නැවත හමුවීම... 🎒👦👧 📢 "අඹ යහළුවෝ" — COMING SOON! 📢

ඔබේ පාසල් වියේ හොඳම යාළුවෝ හැමෝම මේ පෝස්ට් එකට Tag කරලා මතකය අලුත් කරගන්න. 👇😉

Address

Godakawela

Telephone

+94777286578

Website

Alerts

Be the first to know and let us send you an email when Rahula Primary Past Pupils Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category