06/08/2026
📚 𝗚𝗿𝗮𝗱𝗲 𝟭 𝗣𝗮𝗿𝗲𝗻𝘁–𝗧𝗲𝗮𝗰𝗵𝗲𝗿 𝗠𝗲𝗲𝘁𝗶𝗻𝗴𝘀 👨👩👧👦
We successfully conducted our Grade 1 Parent–Teacher Meetings through individual sessions with each family.
During these meetings, we discussed every child’s academic progress, learning journey, skills, strengths, and areas for improvement. Together with parents, we explored the best ways to support each child’s growth both at school and at home.
We believe that strong communication and collaboration between parents and teachers are the foundation of every child’s success. Thank you to all our Grade 1 parents for your time, trust, and continued support in shaping a brighter future for our young learners. 🌟📖
Together, we inspire learning, build confidence, and nurture future leaders. 💙
🎖 𝗔𝗗𝗠𝗜𝗦𝗦𝗜𝗢𝗡𝗦 𝗔𝗥𝗘 𝗢𝗣𝗘𝗡 𝗙𝗢𝗥 𝟮𝟬𝟮𝟳 🎖
ඔබ ඔබේ දරුවා වෙනුවෙන් ගොඩකවෙල හා කහවත්ත නගරයන්හී හොඳම පෙර පාසලක් හෝ ජාත්‍යන්තර පාසලක් අපේක්ෂාවෙන් සිටින දෙමව්පියෙක්ද??
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් අතර ප්‍රමුඛතම පාසලක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලද SUCCESS INTERNATIONAL COLLEGE අප අධ්‍යාපන ක්ෂේත්‍රයේ
🏆 2025 වසරේ Diamond Excellence Awards විශිෂ්ටතා සම්මානයෙන්
🏆 2025 වසරේ Iconic Awards විශිෂ්ටතා සම්මනයෙන් ඇගයීමට පාත්‍ර විය..
අධ්‍යාපන ක්ෂේත්‍රයට ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනයන් හඳුන්වා දෙමින් පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා ගුණාත්මක සහ ජාත්‍යන්තර ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබා දීමට අප කැප වී සිටින්නෙමු..
දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කරමින් බුද්ධිය සහ උගත්කම වර්ධනය කර හැකියාවන් සහ කුසලතා සහිතව පරිපූර්ණ විනයවත් පුද්ගලයෙකු බවට පත් කිරීම අපගේ මූලික අරමුණයි..
ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කරන අතර පාසල් විෂය නිර්දේශය තුළ ක්‍රීඩා, සංගීත, නර්තන, තාක්ෂණ හා විදෙස් භාෂා යන විෂයන් අන්තර්ගත කොට ඇති අතර ඒවා අනිවාර්යයෙන් හැදෑරිය යුතුය..
පෙරවරු 7.00 සිට පස්වරු 3.00 දක්වා අධ්‍යාපනයට ඇලුම් කරන පරිසරයක් තුළ විනෝදජනක සහ ප්‍රායෝගික වැඩසටහන් සමඟින් Homework පාසල තුළම සිදු කරමින් දරුවාගේ දැනුම ප්‍රබල ලෙස වර්ධනය කිරීම තුළින් ටියුෂන් සංස්කෘතියක් නොමැති අධ්‍යාපන රටාවක් හඳුන්වා දීම..
විවෘත වූ මනසකින් යුත් නිර්මාණශීලී චින්තනයක් ඇති දරුවෙකු බවට සිසුවා පත් කිරීම සඳහා ලෝකයේ නවීන ඉගැන්වීම් සහ තාක්ෂණික ක්‍රම විධි භාවිත කරමින් සැකසූ වැඩසටහන් රාශියක් හඳුන්වා දී තිබීම.
සියලු විෂයන් සඳහා විශේෂ පුහුණුව ලත් සුදුසුකම් සහිත ගුරුවරුන් පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම..
Success International College අප ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවන් අතික්‍රමණය කරමින් පොත පතට පමණක් සීමා නොවූ ප්‍රායෝගික අධ්‍යාපන අවස්ථාවන් පුළුල් කරමින් ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තොරතුරු තාක්ෂණය, ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනයන් පෙරදැරිව ඔබේ දරුවා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට අප සූදානම්..
🎉 Admissions Open for 2027🎉
We are excited to announce that admissions are now open at Success International College for the following grades:
- Grade 1 & 2
- Lower Nursery
- Upper Nursery
- Pre-Grade
📚🌿 We're dedicated to transforming education with a focus on activity-based learning. Join us as we empower young minds through a holistic approach that includes swimming, karate, chess, dancing, and music alongside our rigorous academic curriculum. Together, let's nurture a generation of confident, skilled, and compassionate individuals ready to thrive in a dynamic world. Explore more about our innovative educational journey here! 🌟
Join us for an enriching and holistic educational journey where we focus on both academic excellence and activity-based learning. Our dedicated teachers and engaging curriculum ensure that each child thrives and reaches their full potential.
📞 Contact us today to learn more and secure your child's place
The future begins here..
Success International College 📖
For more details, contact us at 0774189196 or 0761849196