ගුරුකුල ගොඩකවෙල - Gurukula Godakawela

ගුරුකුල ගොඩකවෙල - Gurukula Godakawela 𝙏𝙝𝙚 𝙂𝙤𝙡𝙙𝙚𝙣 𝙂𝙪𝙞𝙙𝙚𝙡𝙞𝙣𝙚....🖋️📚

❤ආදරණීය පුංචි දුව පුතාට ගුරුකුල අපි හදවතින්ම සුබ පතමු.ගුරුකුල උසස් අධ්‍යාපන ආයතනය ගොඩකවෙල071 574 2211071 742 3000
08/08/2026

❤ආදරණීය පුංචි දුව පුතාට ගුරුකුල අපි හදවතින්ම සුබ පතමු.

ගුරුකුල උසස් අධ්‍යාපන ආයතනය ගොඩකවෙල
071 574 2211
071 742 3000

▫️හොඳම ප්‍රතිඵල වාර්ථාකල ගණිතය පන්තිය,▫️වසර 5ක් තුල විශිෂ්ටයින් රැසක් බිහිකල ගොඩකවෙල නගරයේ විශිෂ්ටතම ගණිතය පන්තිය අප සතු...
05/08/2026

▫️හොඳම ප්‍රතිඵල වාර්ථාකල ගණිතය පන්තිය,
▫️වසර 5ක් තුල විශිෂ්ටයින් රැසක් බිහිකල ගොඩකවෙල නගරයේ විශිෂ්ටතම ගණිතය පන්තිය අප සතුයි,

▫️තුන්වන වාරය සඳහා සියල්ල සූදානම්...
▫️දැන්ම සම්බන්ධ වන්න....

මෙහෙය වීම,
ජාතික පාසල් ආචාර්ය

රුවන් දසනායක
ගුරුකුල උසස් අධ්‍යාපන ආයතනය ගොඩකවෙල

2028 අලුත් හුස්මකින් වැඩ පටන් ගනිමු...🙋‍♂️නිවැරදි පිළිවෙළට , ගුණාත්මක ලෙස හරි රහට උගන්වන එකම Geo ක්ලාස් එකඅලුත් ම පාඩම් ...
26/07/2026

2028 අලුත් හුස්මකින් වැඩ පටන් ගනිමු...🙋‍♂️

නිවැරදි පිළිවෙළට , ගුණාත්මක ලෙස හරි රහට උගන්වන එකම Geo ක්ලාස් එක

අලුත් ම පාඩම් ඒකකය වන භෞම පද්ධතිය සමගින් ඉගෙන ගන්න යාලුවො එක්කම ඔයත් එන්න...❤️

සදුදා 2:30 ට
ගුරුකුල - ගොඩකවෙල

මේ තමයි,
ජීවිතයට Geography

▫️10 / 11 ශ්‍රේණි සඳහාම විශේෂ සම්මන්ත්‍රණය▫️එක රැයකින් විෂයම ගොඩදාගමු.⚪English Medium Mathematics 🏷️මෙහෙය වීම ,චමීර සර්
23/07/2026

▫️10 / 11 ශ්‍රේණි සඳහාම විශේෂ සම්මන්ත්‍රණය
▫️එක රැයකින් විෂයම ගොඩදාගමු.

⚪English Medium Mathematics

🏷️මෙහෙය වීම ,
චමීර සර්

⭕⭕2028 MEDIA⭕⭕🟣හිතට වදින ලෙස තිතට කියාදෙන MEDIA සුපැහැදිලි නිබන්ධන 💯ආකර්ෂණීය ඉගැන්වීම් රටාව💯සෑම ඒකකයක් අවසානයේ ලබා දෙන ඇ...
17/07/2026

⭕⭕2028 MEDIA⭕⭕

🟣හිතට වදින ලෙස තිතට කියාදෙන MEDIA

සුපැහැදිලි නිබන්ධන 💯
ආකර්ෂණීය ඉගැන්වීම් රටාව💯
සෑම ඒකකයක් අවසානයේ ලබා දෙන ඇගයීම් ප්‍රශ්න පත්‍ර සමඟින්💯

සෑම ඉරිදාවකම ප.ව 1.30 - 3.30 දක්වා

✅අලුත්ම විදිහට අලුත් කලාවට ගැලපෙන Best One MEDIA

ගුරුකුල ගොඩකවෙල - Gurukula Godakawela

2028 AL ICT නව පන්ති ආරම්භය...හෙට බ්‍රහස්පතින්දා  ප.ව.2.30ට  හැමෝම එන්න.දිස්ත්‍රික් ප්‍රථමයන් ඇතුලු විශිෂ්ට ප්‍රතිඵල බිහ...
08/07/2026

2028 AL ICT නව පන්ති ආරම්භය...

හෙට බ්‍රහස්පතින්දා ප.ව.2.30ට හැමෝම එන්න.

දිස්ත්‍රික් ප්‍රථමයන් ඇතුලු විශිෂ්ට ප්‍රතිඵල බිහිකරන පන්තිය...

# ප්‍රතිඵල තියෙන

# ප්‍රතිඵල හදන

ප්‍රමුඛයන්ගේ විශ්වාසනීයම ICT පන්තිය

නව පන්ති ආරම්භය II කණ්ඩායම බ්‍රහස්පතින්දා ප.ව.2.30 සිට...

සුමේධ බණ්ඩාර
0718246468

ගුරුකුල ගොඩකවෙල - Gurukula Godakawela

2028- AL Commerce 💯💯ලගම තියෙන හොදම  BS පන්තිය...💯💯💢 එකම නගරයක එකම ආයතනයක      ✅ Theory      ✅ Revision      ✅ Paper Clas...
04/07/2026

2028- AL Commerce
💯💯ලගම තියෙන හොදම BS පන්තිය...💯💯

💢 එකම නගරයක එකම ආයතනයක
✅ Theory
✅ Revision
✅ Paper Class
පැවැත්වෙන එකම පන්තිය....

💢 හතර වටේ නොයා එකම තැනින් හරියටම Syllabus එක ඉගෙන ගන්න එන්න ඕනී එකම තැන....

ගුරුකුල ගොඩකවෙල - Gurukula Godakawela

සදුදා - ප. ව 2.30 - 4.30

Business Studies
ආසිරි කරුණානායක
0710538828

2028 ට දැවැන්ත ආරම්භයක්....ඒක තමයි කිව්වෙ නගරයටම එකයි කියලා 🙋‍♂️හරිම දවසට ඔයත් එන්න යාලුවො එක්කමඑදාට වැඩ ගොඩක් එක්ක අපි ...
04/07/2026

2028 ට දැවැන්ත ආරම්භයක්....

ඒක තමයි කිව්වෙ නගරයටම එකයි කියලා 🙋‍♂️

හරිම දවසට ඔයත් එන්න යාලුවො එක්කම

එදාට වැඩ ගොඩක් එක්ක අපි හමුවෙමු....❤️

මේ තමයි,
ජීවිතයට Geography

ගුරුකුල ගොඩකවෙල - Gurukula Godakawela

Address

Main Street
Godakawela

Opening Hours

Monday 14:30 - 17:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 19:30
Friday 14:30 - 17:30
Saturday 07:30 - 20:30
Sunday 07:30 - 19:30

Alerts

Be the first to know and let us send you an email when ගුරුකුල ගොඩකවෙල - Gurukula Godakawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category