Susara Rahal Media Unit

Susara Rahal Media Unit SEE THE WORLD LIKE HAWK...

28/05/2026
26/05/2026

සම්බුදු තෙමගුලයි - රහල් බිමයි

රාහුල ජාතික පාසල් බෞද්ධ සංගමය විසින් දෙවනි වරටත් සංවිධානය කරන ලද පිණ්ඩපාත චාරිකා වැඩසටහන . ❤️

26/05/2026

"සම්බුදු තෙමගුලයි - රහල් බිමයි"

ගෞරවනීය මහා සංඝයා වහන්සේලා වෙනුවෙන් රාහුල ජාතික පාසල විසින් සංවිධානය කරනු ලැබූ.

"විශේෂ පිණ්ඩපාත චාරිකාව"

වෙනුවෙන් තම ශ්‍රමය කාලය ධනය කැපකළ ගුරු සිසු සැමටත් ,

ගොඩකවෙල ව්‍යාපාරික ප්‍රජාව ප්‍රමුඛ පාසල් ප්‍රජාවටත් ,

ගොඩකවෙල පොලීසිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත අපගේ ගෞරවණීය ප්‍රණාමය හිමි වේ!

බෞද්ධ සංගමය - රාහුල ජාතික පාසල

30/04/2026
2025 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ර/ඇඹි රාහුල ජාතික පාසලේ විද්‍යා/ගණිත අංශයේ ඉහළම ප්‍රතිඵලය ලබා ගත් චමිදු ෂෙහාන් ...
30/04/2026

2025 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ර/ඇඹි රාහුල ජාතික පාසලේ විද්‍යා/ගණිත අංශයේ ඉහළම ප්‍රතිඵලය ලබා ගත් චමිදු ෂෙහාන් බණ්ඩාර ශිෂ්‍යා වෙත ඩික්ෂන් ප්‍රියන්ත පදනම - මස්ඉඹුල විසින් රු. 100,000/- ක මුදල් තිළිණයක් ලබා දෙන ලදී.

ඩික්ෂන් ප්‍රියන්ත පදනම විසින් අඛණ්ඩව ලබා දෙන මෙම අනුග්‍රහය පිළිබඳව විදුහල්පතිතුමිය ප්‍රමුඛ රහල් පාසල් ප්‍රජාවගේ ප්‍රණාමය එම සංගමය වෙත පළ කර සිටිමු.

Rahula National School, Godakawela
Dikshan Priyantha Foundation
Champika Rathnayaka

රහල් කලාභිමානී බක් මහා උළෙල - 2026 💖ර/ඇඹි/රාහුල ජාතික පාසලේ කලා අංශය විසින් සංවිධානය කරනු ලැබූ "රහල් කලාභිමානී බක් මහා උ...
16/04/2026

රහල් කලාභිමානී බක් මහා උළෙල - 2026 💖

ර/ඇඹි/රාහුල ජාතික පාසලේ කලා අංශය විසින් සංවිධානය කරනු ලැබූ "රහල් කලාභිමානී බක් මහා උළෙල" 2026/03/31 දින අප පාසලේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්වුනි ✨️

The "Rahal Kalabhimani Bak Maha Festival", organized by the Art section of R/EMB/Rahula National School, was held with great enthusiasm at our school on 31/03/2026 ✨️

▶️ part-03...

▶️ part-02...

▶️ part-01...

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸මේ නව වසර ඔබගේ ජීවිතයට සතුට 😄, සෞභාග්‍යය , සෞඛ්‍යය  හා සාර්ථකත්වය ගෙන එන වසරක් වේවා.සිහින සැ...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸
මේ නව වසර ඔබගේ ජීවිතයට සතුට 😄, සෞභාග්‍යය , සෞඛ්‍යය හා සාර්ථකත්වය ගෙන එන වසරක් වේවා.
සිහින සැබෑ වෙන ✨, ආදරයෙන් පිරි දිනයන් ගත කරමින්, පවුලත් එක්ක සතුටින් 😊 ඉන්න ලැබේවා!
සුභම සුභ අවුරුද්දක්! 🌼

රාහුල ජාතික පාසල ❤️❤️❤️❤️❤️

✨ සිරිලක හදවත පුරා සතුට, සාමය හා සිරි සෞභාග්‍යය පිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨පරණ දුක දුරලා නව ආරම්භයක් එක්ක අපි හැම...
13/04/2026

✨ සිරිලක හදවත පුරා සතුට, සාමය හා සිරි සෞභාග්‍යය පිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨

පරණ දුක දුරලා නව ආරම්භයක් එක්ක අපි හැමෝම එකට සතුටින් ඉදිරියට යමු. මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සාර්ථකත්වය, ආදරය, සෞභාග්‍යය හා නව බලාපොරොත්තු රැගෙන එන්නා වූ සුන්දර අවස්ථාවක් වේවා. පවුලේ සියලු දෙනා සමඟ සතුටින්, ආදරයෙන්, එකමුතුවෙන් මේ අලුත් ආරම්භය සැමරීමට හැකි වේවා.

🌼 ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සිරි සෞභාග්‍යයෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

ර/ඇඹි රාහුල ජාතික පාසල . 🌼
# නැකැත්සීට්ටුව
# sinhala&TamilNewYear
# RNS
# SusaraRahalMediaUnit

ජේසුස් වහන්සේ සළුබාවට ඇණ ගසා මරණයට පත්කළ දිනය සිහි කරන මහ සිකුරාදා දිනය අදයි ✝️නිහතමානීත්වය, ආදරය හා දයාවෙන් පිරි සුභ මහ...
03/04/2026

ජේසුස් වහන්සේ සළුබාවට ඇණ ගසා මරණයට පත්කළ දිනය සිහි කරන මහ සිකුරාදා දිනය අදයි ✝️
නිහතමානීත්වය, ආදරය හා දයාවෙන් පිරි සුභ මහ සිකුරාදා දිනයක් ඔබ සැමට වේවා 🙏

Address

Godakawela
70160

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94452240241

Website

Alerts

Be the first to know and let us send you an email when Susara Rahal Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category