16/07/2026
කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ 2026-2028 වර්ෂය සඳහා උසස් පෙළ සිසුන් ඇතුළත් කිරීමේ සමාරම්භක උත්සවය 2026.07.16 දින අභිමානවත් ලෙස පැවැත්විණි.📚📖
විද්‍යා,ගණිත,කලා,වාණිජ,තාක්ෂණ අංශ සඳහා සිසුන් 300කට ආසන්න පිරිසක් මෙදින ඇතුළත් කරගනු ලැබිණි.විද්‍යාලයේ විදුහල්පති,ජයතිලක දේවගිරි මැතිතුමාගේ ආරාධනයෙන් පැමිණි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති,කුලරත්න දන්දෙණිය මැතිතුමා හා ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
W.Nවරුෂවිතාන මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගී වූ අතර විද්‍යලයීය සෞන්දර් ය අංශයේ අපූරු විශේෂාංග රැසකින් උත්සවය අලංකාරවත් විය.💐📚📖
.