Star kids pre school & daycare center Godakawela

Star kids pre school & daycare center Godakawela Children are my world��

Happy yellow day 💛💛💛💛
26/04/2026

Happy yellow day 💛💛💛💛

🌼 ❤❤️❤❤️“Star kids Preschool celebrating Sinhala & Hindu New Year with traditions, games, and happy little smiles 🌸🎉❤❤❤️...
04/04/2026

🌼 ❤❤️❤❤️“Star kids Preschool celebrating Sinhala & Hindu New Year with traditions, games, and happy little smiles 🌸🎉❤❤❤️❤️❤️❤️❤😘
My saree made extra special with love by our little artists – thank you my dear children 💛👧🧒”❤❤️❤️❤️❤️❤️
Special thanks to our parents and the star kids team...💜️💜️💜️💜️

Starkids Preschool’s first beach outing of 2026 – tiny feet, big memories. 🌊☀️Our children happily played with the sand,...
02/03/2026

Starkids Preschool’s first beach outing of 2026 – tiny feet, big memories. 🌊☀️
Our children happily played with the sand, enjoyed the ocean breeze, and gained wonderful new experiences. It was truly a day of learning, laughter, and precious smiles. 💛✨
⭐❤️🙏Special thanks to Dhimuthu Dimuthu Royal Edition Company for safely taking us on this journey. This was our 12th excursion with them, and we truly appreciate the care they show towards our little ones. 🚌💛

Happy Red Day at Star Kids! ❤️🌟Today our little stars filled the school with bright red smiles, tiny red outfits, and lo...
19/02/2026

Happy Red Day at Star Kids! ❤️🌟
Today our little stars filled the school with bright red smiles, tiny red outfits, and lots of happy laughter. From fun activities to sweet little moments, every corner was shining with love and joy. ❤️
So proud of our adorable Star Kids for making this Red Colour Day so special and unforgettable! ✨🎈

07/02/2026
Star kids pre school & daycare center Godakawela ....❤️❤️ අපේ පුංචි පොඩ්ඩන්ගේ 78 වෙනි නිදහස් දින සැමරුම ..⭐.නිදහසේ...⭐ ස...
07/02/2026

Star kids pre school & daycare center Godakawela ....
❤️❤️ අපේ පුංචි පොඩ්ඩන්ගේ 78 වෙනි නිදහස් දින සැමරුම ..
⭐.නිදහසේ...
⭐ සතුටින්...
⭐විනෝදයෙන් ..
⭐දැනුමින්...
⭐ආකල්ප..
⭐කුසලතා.. දියුණු කරගනිමින් ....
ගෙවුණු ලස්සන මතකයන් බිදක්......
මෙසේ සනිටුහන් විය....
Special thanks 👇
❤️⭐ Star kids family staff⭐❤️

එදා  2016 01.12 🤗❤️අද  2026 .01.12 🤗❤️වසර  10  ක්  🤗❤️දරුවො 07 දෙනෙකුගෙන් ආරම්භ වුනු STAR KIDS  PRESCHOOL අද 2026  වසරේ ...
11/01/2026

එදා 2016 01.12 🤗❤️
අද 2026 .01.12 🤗❤️
වසර 10 ක් 🤗❤️
දරුවො 07 දෙනෙකුගෙන් ආරම්භ වුනු
STAR KIDS PRESCHOOL
අද 2026 වසරේ මේ වන විට දරුවො 63 දෙනෙක්.❤️⭐❤️⭐❤️⭐❤️⭐❤️⭐❤️⭐❤️❤️⭐
❤️ආදරය , සෙනෙහස පිරි සොඳුරු නවාතැන❤️ .⭐❤️ Star kids pre school & daycare center Godakawela ⭐❤️
🌟Star Kids" 🌟 නාමයට ජනවාරි 12 වන දිනට වසර දහයක් පිරීම නිමිතිකොටගෙන සහ ජනවාරි 17 වන දිනට යෙදෙන මාගේ ජන්ම දිනය නිමිතිකොටගෙන අද දින Star Kids පෙර පාසල හා දිවාසුරැකුම් මධ්‍යස්ථානයේදී සධාතුක කරඬු වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේ දහ නමක් වඩම්මවා සඟ සතු මහා දානමය පිංකමක් කරන්නට මට හැකිවීම මහත් භාග්‍යයක් කොට සලකමි... ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වූ කැපවූ හැමදාමත් මාගේ ළඟින් හිඳිමින් මාහට විශාල ශක්තියක් වෙමින් මාගේ ආදරණීයන් සියළු දෙනාටත් ඉතා බැති සිතින් දානය පිළියෙල කර දෙමින් සහය වූ මාගේ ආදරණීයන් සියළුම දෙනාටත් මාගේ හදපිරි ස්තූතිය🙏🙏🙏🙏🙏.... අටපිරිකර සහ සෙසු පිරිකර වලින් දායක වූ මාගේ ආදරණීයයන් සියළු දෙනාටත් දානමය කටයුත්තක් බව දැනගත් විගසම ඒහා සම්බන්ධ වෙමින්.මිල මුදලින් හා.කාලය ශ්‍රමය කැප කරමින් සපැමිණි මාගේ ආදරණීයන් සියළු දෙනාටත් මාගේ හදපිරි ස්තූතිය මෙසේ පුදකර සිටිමි...❤️🙏❤️🙏 නම් වශයෙන් සදහන් නොකළත් කිසිදු අඩුපාඩුවක් නොතියා හැමදාම මගේ ළඟින් හිඳිමින් මාහට ශක්තියක් වන්නට අත හිත දුන් ඔබ සැමට සම්බුදු සරණනම වේවා❤️🙏❤️🙏නිදුක් නීරෝගී වේවා...
ඒවාගෙම මාගේ ආරාධනය පිළිගෙන පැමිණි ..හැමදාමත් අපේ දියුණුව සහ රටේ දරුවන්ට නැන නුවණ පාදන්නට ඇවැසි ශක්තිය නිබදව ලබා දෙමින් අපිට ගුරුහරුකම්ලබා දෙන ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිළදාරීතුමිය වන ලතිකා හිරෝශී වරලකුඹුර මහත්මියටද .මාගේ හදපිරි .ස්තූතිය මෙසේ පුදකර සිටිමි සෙනෙහසින්❤️🙏❤️🙏❤️🙏.

තවත් වසරක අවසානය මෙසේ සනිටුහන් විය❤️❤️❤️❤️...නෙතග කඳුළක්..ගෙනාවත් මගෙ පැටව්...යායුතුයි මේලෙසින් වසරක් අවසන සුපුරුදු ලෙසි...
11/01/2026

තවත් වසරක අවසානය මෙසේ සනිටුහන් විය❤️❤️❤️❤️...නෙතග කඳුළක්..ගෙනාවත් මගෙ පැටව්...යායුතුයි මේලෙසින් වසරක් අවසන සුපුරුදු ලෙසින්...2025 වසරේ Star kids දඟ පොඩ්ඩන්ගේ දඟ වැඩ මේලෙසින් නිමාවිය...
❤️❤️❤️❤️❤️❤️❤️❤️

අපේ පුංචි තරු කැට අතරට එකතු වෙන්න🤗❤️😊❤️ ....ඔබේ පුංචි පැටියගේ  දවස 👉 නොවැම්බර් 05 ❤️❤️
25/10/2025

අපේ පුංචි තරු කැට අතරට එකතු වෙන්න🤗❤️😊❤️ ....ඔබේ පුංචි පැටියගේ දවස 👉 නොවැම්බර් 05 ❤️❤️

2026 වසරට පා තබන පුංචි ඔබ පිළිගන්න පිලිගන්න ❤️❤️❤️🙏🙏🙏 🤗❤️STAR KIDS ❤️🤗 අපි සූදානම්න්.....🤗❤️
17/10/2025

2026 වසරට පා තබන පුංචි ඔබ පිළිගන්න පිලිගන්න ❤️❤️❤️🙏🙏🙏
🤗❤️STAR KIDS ❤️🤗 අපි සූදානම්න්.....🤗❤️

Address

Godakawela

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00

Telephone

+94771124317

Website

Alerts

Be the first to know and let us send you an email when Star kids pre school & daycare center Godakawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Star kids pre school & daycare center Godakawela:

Shortcuts

Share

Category