Sameera Widanagedara Education

Sameera Widanagedara Education සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉතිහාසට හා උසස් පෙළ දේශපාලන විද්‍යා දැනුම.

සරසවි සිහිනයක් නොවන්නට එන්න
09/03/2026

සරසවි සිහිනයක් නොවන්නට එන්න

06/03/2026

🫅🙋ආදරණීය දරුවනේ ...

🌍 political science 🏛️

🌍 ඔබ තමා මේ ලෝකයේ ඉන්න ශක්තිමත්ම චරිතය ..ඔව් ඔබට පුළුවන් මේ ලෝකයේ චරිතයක් වෙන්න..

🏛️ දේශපාලන විද්‍යාව තෝරා ගන්නා ඔබට ඔබේ ජීවිතය තුල සුවිශේෂී කතාවක් ලියන්න පුළුවන් වෙනවා..

🏆️ ඔබට තියන ප්‍රධාන අභියෝගය තමා ඔබ මියන විට මිලියනයක්වත් ඔබව දැනන් ඉන්න ඕනේ..මිලියනයකටවත් ඔබේ නික්ම යෑම පාඩුවක් වෙන්න ඕනේ..ඔබේ නික්මීම දහස් සංඛ්‍යාවකගෙ ඇස් වලට කදුලු පිරෙන්න ..ඒ තමා ඔබ මේ මිනිස් ලොව ලබන ජයග්‍රහණය ...🧘 පුළුවන් ද ඔබට මේ අභියෝගය භාරගන්න...

🦚 ඔබේ පරම්පරාවට ඔබේ නම ආලෝකයක් බවට පත් කරන්න ඔබ උපයපු ධනයෙන් අනාගත පරම්පරා 07 වත් ජීවත් වෙන්න ඔබ කොච්චර වටිනවාද...💐

🚵‍♂️හරි දේශපාලන විද්‍යාව විෂය තුලින් ඔබට යා හැකි දුර බොහොමයි..

🏛️ නීති ක්ෂේත්‍රය ඉහලට යන්න කවදා හෝ අගවිනිසුරු හෝ නීතිපති වෙන්න..
🏛️ අමාත්‍යාංශ ලේකම් කෙනෙක් දක්වා යන්න
🏛️ කළමනාකරණ ක්ෂේත්‍රයෙ ඉහලට යන්න
🏛️ සරසවි ආචාර්යවරයෙක් හෝ ජාතික පාසල් විදුහල්පතිවරයෙක්
🏛️ තානාපතිවරයෙක් වෙන්න...
🏛️එක්සත් ජාතින්ගෙ මහ ලේකම් දක්වා යන්න...

🫠හරි මම ඔයාට ඉන්නවා 🥇

ඉතින් දේශපාලන විද්‍යාව සරලව උගන්නලා ඔයාට මන් A එකක් අරන් දෙනවා...
🏆️ youtube අවකාශයේ සද්ධන්තයා ලෙස ඔයාව දේශපාලන විද්‍යාවේ සුපිරි චරිතයක් කරන්න මම සූදානම් ...
ඉතින් එකතු වෙන්න..
☎️ 0714802202
🦚සමීර විදානගෙදර

01/03/2026
💐❤ ආදරණීය දරුවනේ...කලා විෂය ධාරාව තුලින් දේශපාලන විද්‍යාව තෝරාගෙන ඉන්නා ඔබ බොහෝ වාසනාවන්ත දරුවන්‍ ය..🫠🚵‍♂️ ජීවිතයට අරමුණ...
26/02/2026

💐❤ ආදරණීය දරුවනේ...කලා විෂය ධාරාව තුලින් දේශපාලන විද්‍යාව තෝරාගෙන ඉන්නා ඔබ බොහෝ වාසනාවන්ත දරුවන්‍ ය..🫠
🚵‍♂️ ජීවිතයට අරමුණක් තිබිය යුතුයි ..තවමත් ඔබ ප්‍රමාද නොමැත..
🏆️ ඔයාගෙ කැම්පස් හීනය අනිවාර්යයෙන් දිනන්න ඔයාට මන් උදව් කරනවා ...😃
🧘 ඔයා තමා ඔයාගෙ මුළු පවුලේම වාසනාවන්ත කෙනා..පරම්පරා හතකට ඔයාගෙ නම මතක හිටින්න සනුහරේම ගොඩා දාන්න පුළුවන් ඔයාට 🫠
🏖️️ නිස්කලංකව පොඩ්ඩක් හිතන්න..මේ පාර උසස් පෙල රෑන්ක් එකක් ගන්න තවම කාලය තියනවා ..ඔයා නිවැරැදිව වැඩ කරගන්න..ඔයාට මන් මග පෙන්වනවා..ඔයාට පුළුවන් නීති පීඨය ට ඇතුලු වෙලා අගවිනිසුරු දක්වාම යන්න..කොහොමද ඔයා යම් දවසක මේ රටේ අගවිනිසුරු හෝ නීතිපතිවරයා වුණොත් .🏆️
🥇ඒ විතරක් ද විශ්ව විද්‍යාලයක ආචාර්යවරෙයෙක් ,ගුරුවරයෙක් , පරිපාලන නිළධාරියෙක් ආදී කොපමණ ක්ෂේත්‍ර තියනවා ද ඔයාට ...🦚
💐 ඒ විතරක් ද එක්සත් ජාතින්ගෙ මහ ලේකම් දක්වා යන්න පුළුවන් ...
😃 හරි දේශපාලන විද්‍යාව
විෂය මාස 05කින් මන් කරලා දෙනවා පිළිවෙලකට..
🦚 mcQ 2000 විතර
🦚 ලිඛිත ප්‍රශ්න 300 විතර
🦚 ප්‍රශ්න පත්‍ර 30 විතර
පංතියේම කරනවා..
🌠 මේ ඔක්කොමට මාස 05 ටම අය කරන්නේ රුපියල් 6000 යි...
🦚 ඉතින් කොහෙ පංති ගියත් අපිත් එක්ක එකතු වෙන්න 0714802202

💐❤ ආදරණීය දරුවනේ...කලා විෂය ධාරාව තුලින් දේශපාලන විද්‍යාව තෝරාගෙන ඉන්නා ඔබ බොහෝ වාසනාවන්ත දරුවන්‍ ය..🫠🚵‍♂️ ජීවිතයට අරමුණ...
25/02/2026

💐❤ ආදරණීය දරුවනේ...කලා විෂය ධාරාව තුලින් දේශපාලන විද්‍යාව තෝරාගෙන ඉන්නා ඔබ බොහෝ වාසනාවන්ත දරුවන්‍ ය..🫠

🚵‍♂️ ජීවිතයට අරමුණක් තිබිය යුතුයි ..තවමත් ඔබ ප්‍රමාද නොමැත..

🏆️ ඔයාගෙ කැම්පස් හීනය අනිවාර්යයෙන් දිනන්න ඔයාට මන් උදව් කරනවා ...😃

🧘 ඔයා තමා ඔයාගෙ මුළු පවුලේම වාසනාවන්ත කෙනා..පරම්පරා හතකට ඔයාගෙ නම මතක හිටින්න සනුහරේම ගොඩා දාන්න පුළුවන් ඔයාට 🫠

🏖️️ නිස්කලංකව පොඩ්ඩක් හිතන්න..මේ පාර උසස් පෙල රෑන්ක් එකක් ගන්න තවම කාලය තියනවා ..ඔයා නිවැරැදිව වැඩ කරගන්න..ඔයාට මන් මග පෙන්වනවා..ඔයාට පුළුවන් නීති පීඨය ට ඇතුලු වෙලා අගවිනිසුරු දක්වාම යන්න..කොහොමද ඔයා යම් දවසක මේ රටේ අගවිනිසුරු හෝ නීතිපතිවරයා වුණොත් .🏆️

🥇ඒ විතරක් ද විශ්ව විද්‍යාලයක ආචාර්යවරෙයෙක් ,ගුරුවරයෙක් , පරිපාලන නිළධාරියෙක් ආදී කොපමණ ක්ෂේත්‍ර තියනවා ද ඔයාට ...🦚

💐 ඒ විතරක් ද එක්සත් ජාතින්ගෙ මහ ලේකම් දක්වා යන්න පුළුවන් ...

😃 හරි දේශපාලන විද්‍යාව
විෂය මාස 05කින් මන් කරලා දෙනවා පිළිවෙලකට..

🦚 mcQ 2000 විතර

🦚 ලිඛිත ප්‍රශ්න 300 විතර

🦚 ප්‍රශ්න පත්‍ර 30 විතර
පංතියේම කරනවා..

🌠 මේ ඔක්කොමට මාස 05 ටම අය කරන්නේ රුපියල් 6000 යි...

🦚 ඉතින් කොහෙ පංති ගියත් අපිත් එක්ක එකතු වෙන්න 0714802202

15/02/2026
13/02/2026

#දේශපාලන

04/02/2026

පණ්ඩුකාභය රජු

💐😃 මගේ ආදරණීය දරුවන්ටමේ සැරේ සාමාන්‍ය පෙළට A9 ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🌠📚 ඉතිහාසය විෂය ලෙහෙසියෙන් සමත් වෙන්න👉 MCQ 600 ...
04/02/2026

💐😃 මගේ ආදරණීය දරුවන්ට
මේ සැරේ සාමාන්‍ය පෙළට A9 ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🌠

📚 ඉතිහාසය විෂය ලෙහෙසියෙන් සමත් වෙන්න
👉 MCQ 600 – Online 🫠
👉 සිතියම් + සියලුම රූප සටහන්

🎥 මේ සියල්ල Online නිසා
ඔයාට Recording තියාගෙන,
📅 විභාගයට පෙර දවසේවත් නැවත බලන්න පුළුවන් 🌞

🏆️ මේ සියල්ලට ගාස්තුව
💰 රු. 500/- පමණයි 🦚

📄 Bonus
👉 ලොකු *Tute එකක් (PDF)*ත් FREE 🎁

📲 ඉක්මනින් ලියාපදිංචි වෙන්න
👉 මට message එකක් දාන්න 🌏
📞 071 480 2202

🎓 මම ඔයාගෙ ගුරුවරයා
▶️ YouTube අවකාශයේ “සද්ධන්තයා”
👨‍🏫 සමීර විදානගෙදර 🏖️

විෂයයන් 3 ක් ම එකම දවසට…..⭕️සිංහල - බුද්ධික ජයතිස්ස🔺සිංහබාහු ලෙන අතහැර ගියපු හැටි… 🔺අමාරුම ව්‍යාකරණ ටක් ගාලා මතකයට ගන්න ...
26/01/2026

විෂයයන් 3 ක් ම එකම දවසට…..
⭕️සිංහල - බුද්ධික ජයතිස්ස
🔺සිංහබාහු ලෙන අතහැර ගියපු හැටි…
🔺අමාරුම ව්‍යාකරණ ටක් ගාලා මතකයට ගන්න කෙටි ක්‍රම
🔺නිවැරදිව විචාරයක් ලියන්න
මෙවර සාමාන්‍ය පෙළ ලියන ඔයාලා සූදානම් ද??
⭕️ගණිතය - තාරක ශ්‍රී අලවත්තගේ
🔺ගණිතයේ ජ්‍යාමිතිය, ප්‍රස්තාර, කුලක, සම්භාවිතාව, ත්‍රිකෝණමිතිය, නිරිමාණ
🔺අනුමාන නෙමෙයි… ඉලක්කයටම
⭕️ ඉතිහාසය - සමීර විදානගෙදර
ඉතිහාසය අමාරුයි කියලා හිතන ආණ්ඩුක්‍රම තියාගන්න විදියට කියලා දෙනවා.. 1833 කෝල්බෲක් ආණ්ඩුක්‍රමයෙ සිට අනුර කුමාර ජනාධිපති දක්වා ඉතිහාසය හා mcQ ප්‍රශ්න සාකච්ඡාව
🔺අනිවාරෙන් ම එන ප්‍රශ්න ටික අපි කරනවා…
🔺විභාගයට ඉලක්ක කෙටි ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා….
⭕️ ඉතින් එහෙනම්…ජනවාරි 31 නුගේගොඩ Sasip ආයතනයේ ඔයාලා වෙනුවෙන්ම සූදානම් වන අවසාන මහා සම්මන්ත්‍රණය.
🔺අපි අය කරන්නේ විෂයයන් තුනටම රු. 700 යි. 😊
🔺 උදෑසන 8.30 වෙද්දී කොහේ හිටියත් ඔයා යාළුවොත් එක්ක අනිවාරෙන්ම එන්න… සවස 5.00 වෙකන් …
විෂයයන් 3 ක් ම….එකම දවසක කරන අති දැවැන්තම සම්මන්ත්‍රණය…
වින්දනීය සංගීතයෙන් රස ගැන්වෙන ගීත කිහිපයක් ම… රසවින්දනයට❤️
⭕️ඔයාට වගේම ඔයාගෙ ඕනම යලුවන්වත් එකතු කරගන්න පුළුවන්…
🔺 එහෙනම් ඉතින් ජනවාරි 31 තමයි දවස❤️
@topfans Sameera Widanagedara

25/01/2026

රාහුල හිමියන්ට අපහස කරන්නේ ඉතිහාසය නොදත් සිංහල විකුණන අමනයන්

Address

Godagama

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94753444202

Alerts

Be the first to know and let us send you an email when Sameera Widanagedara Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sameera Widanagedara Education:

Shortcuts

Share

Category