Maheli Preschool

Maheli Preschool Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maheli Preschool, Nursery, Godagama.

14/06/2026

🤹‍♀️🤹🏻🧸🪄🩷ජාත්‍යන්තර සෙල්ලම් දිනය 🤹‍♀️🤹🏻🧸🪄🩷

පෙර පාසල් දරුවන්ට පමණක් සීමා නොවූ මහෙළි දිවාසුරැකුම් මධ්‍යස්ථානයේ පුංචි පැංචෝ පැංචියන් ද එකතු කරගෙන සැමරූ ලස්සන දවසක් .

.

30/05/2026
19/05/2026

Our Cutting section ✂️ 🥰

මහෙළි අවුරුදු  #මහෙලිපෙරපාසල_ගොඩගම_අවුරුද්දත්_කිට්ටුකිට්ටු_සෙල්ලම්ගෙදර_සිරිත්විරිත්අවිරුදුව
15/05/2026

මහෙළි අවුරුදු
#මහෙලිපෙරපාසල_ගොඩගම_අවුරුද්දත්_කිට්ටුකිට්ටු_සෙල්ලම්ගෙදර_සිරිත්විරිත්අවිරුදුව

18/03/2025

🌻මහෙළි දිවා සුරැකුම් මධ්‍යස්ථානය .🌻
♦️මාස 6 සිට දරුවන් බදවා ගැනේ.
♦️දරුවන්ට සුදුසු වටපිටාවක්....
♦️ආදරය...රැකවරණය....සහ දරුවන්ගේ විවිධ වයස් සීමාවන්ට අවශ්‍ය සමස්ත සංවර්ධනයන් ලගා කර ගැනීමට විවිධ ක්‍රියාකාරකම්...සහ විශේෂ වැඩසටහන් ...
♦️රජයේ ලියාපදිංචි ආයතනයකි.
♦️උදෑසන 6.30 සිට හවස 6.30 දක්වා විවෘතයි.

මහෙළි පෙර පාසල සහ දිවාසුරුකුම් මධ්‍යස්ථානය .
26/2 හේනවත්ත, මීගොඩ .
Te: 0712310436.

06/03/2025

ඒ ආදරයට නිමක් නෑ....
මේ ලබන සතුටට වචන නෑ....
කවදාවත් කරදරයක් කියලා නොහිතෙන දවසින් දවස අලුත් වන ඒ ආදරණීය බැදීම...😘😘😘😘😘😘

බුබ්බු 🍼🍼🍼🍼දෙන්නලු....
අනිත් අය එක්ක කතා කරන්න එපාලු.....🤭
අනිත් අය ලගට ගන්න එපාලු 🙈

ටීචලා දෙන්නගෙම අයිතිකාරයා 😘❤

26/02/2025

💖රෝද හතරේ ඉස්කෝලේ සමග චාරිකාව. 💖
පළමු වතාවට කෝවිලකට ගියපු සහ ඒ වෙනස්ම අත් දැකීම දරුවෝ හරිම සතුටින් විදපු හැටි සහ සතුටුවුන විදිහ හරිම ලස්සනයි. 🥰🥰🥰🥰🥰

Shout out to my newest followers! Excited to have you onboard! Jayani Mapatuna, Priyantha Jayarathna, Oshani Dileka, Sun...
08/02/2025

Shout out to my newest followers! Excited to have you onboard! Jayani Mapatuna, Priyantha Jayarathna, Oshani Dileka, Sunil Shantha, Gaminibandara Bandara, Sudath Wasantha, Anuradha Saman Kumara Kodithuwakku, Dishani Wijesinghe, Chathura Dinuruwan Samarasingha, Chamila Perera

Address

Godagama

Opening Hours

Monday 06:00 - 19:00
Tuesday 06:00 - 19:00
Wednesday 06:00 - 19:00
Thursday 06:00 - 19:00
Friday 06:00 - 19:00
Saturday 06:00 - 13:00

Telephone

+94712310436

Website

Alerts

Be the first to know and let us send you an email when Maheli Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category