Sri Rathanasara Daham Pasala

Sri Rathanasara Daham Pasala දැහැමි සමාජයක් බිහි කිරීම උදෙසා.

පසුගිය දා ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසලේ කඩමණ්ඩියේ අවුරුද්ද සාර්ථක ලෙස නිමා විය.සංවිධානය : ශිෂ්‍ය නායක මණ්ඩලයAlbum 2Copyr...
08/04/2025

පසුගිය දා ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසලේ කඩමණ්ඩියේ අවුරුද්ද සාර්ථක ලෙස නිමා විය.

සංවිධානය : ශිෂ්‍ය නායක මණ්ඩලය

Album 2

Copyright © 2025 Manorama Tv All Right Reserved

පසුගිය දා ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසලේ කඩමණ්ඩියේ අවුරුද්ද සාර්ථක ලෙස නිමා විය.සංවිධානය : ශිෂ්‍ය නායක මණ්ඩලයCopyright © ...
08/04/2025

පසුගිය දා ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසලේ කඩමණ්ඩියේ අවුරුද්ද සාර්ථක ලෙස නිමා විය.

සංවිධානය : ශිෂ්‍ය නායක මණ්ඩලය

Copyright © 2025 Manorama Tv All Right Reserved

අප දහම් පාසලේ Facebook ගිණුම අද දින සිට නැවත සක්‍රීයයි...එකතු වන්න රතනසාරය සමඟින්
08/04/2025

අප දහම් පාසලේ Facebook ගිණුම අද දින සිට නැවත සක්‍රීයයි...

එකතු වන්න රතනසාරය සමඟින්


උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන්ඔබ වෙත ගෙන එන *⁣"වන්දනාවේ යමු"*පොහෝදා වැඩසටහන මෙවර ඔබ වෙත ගෙන එන්නේ ලුණුගම රජමහා ...
26/12/2023

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන්
ඔබ වෙත ගෙන එන *⁣"වන්දනාවේ යමු"*
පොහෝදා වැඩසටහන මෙවර ඔබ වෙත ගෙන එන්නේ ලුණුගම රජමහා විහාරයේ සිටයි

https://youtu.be/8jnVuaZCLi8?si=vZkPdMpB-pnII1I-

මෙහෙයවීම
නන්දරතන ස්වාමීන් වහන්සේ

අධ්‍යක්ෂණය
ඉමෙත් මන්දිව්

වීඩියෝකරණය
ඉමෙත් මන්දිව්

සංස්කරණය
ඉමෙත් මන්දව්

කථනය
සනුකි නෙහන්සා

Copyright © 2023 Manorama Tv Alright Reserved


රතනසාරයේ අභිමානය අභාවිත කලාවේ සුභාවිත දිගහැරුම *සුභාවී 2023*වසර කිහිපයක් රතනසාරයෙන් ගිලිහී ගිය රිද්මය ඉහළින් ඔසවා තබන්නට...
08/10/2023

රතනසාරයේ අභිමානය අභාවිත කලාවේ සුභාවිත දිගහැරුම

*සුභාවී 2023*

වසර කිහිපයක් රතනසාරයෙන් ගිලිහී ගිය රිද්මය ඉහළින් ඔසවා තබන්නට සියලු කටයුතු සූදානම්

ඔක්තෝබර් මස 08 දින ප.ව 3.30ට
ගොඩගම පුරාණ විහාරයේදී
ඔබ සැමට ආරාධනා


ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසල මඟින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ජන්ම දිනයට සමගාමීව 12 වරටත් සංවිධානය කරන"ජාතික විරු ...
16/09/2023

ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසල මඟින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ජන්ම දිනයට සමගාමීව 12 වරටත් සංවිධානය කරන

"ජාතික විරු දින සැමරුම"

2023/09/17 වන දින පෙ.ව 11.00 ට ගොඩගම පුරාණ විහාරයේදී පැවැත්වෙන අතර එදිනම සියක් නමක් උදෙසා දන් පිළිගැන්වීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ


දහම් පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය වූ සරුංගල් සැණකෙළිය ඊයේ දින ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහභාගීත්වයෙන් ,සංස්කෘතික න...
21/08/2023

දහම් පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය වූ සරුංගල් සැණකෙළිය ඊයේ දින ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහභාගීත්වයෙන් ,සංස්කෘතික නිළධාරීතුමිය,බෞද්ධ සමායෝජකතුමිය යන මහත්ම මහත්මී⁣න්ගේ මූලිකත්වයෙන්ද යුතුව සාර්ථක ලෙස නිමා කිරීමට හැකි විය

Copyright © 2023 Manorama Tv All Right Reserved

සංවිධානය :
ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසල
⁣හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය

19/08/2023
ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසල ඉදිරිපත් කරන බුදු බණ පදයක් තරමට හිත නිවන බොදු ගීතාවලිය"බුද්ධානුස්සති"අධි ඇසළ පොහෝ දින සවස 6...
02/07/2023

ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසල ඉදිරිපත් කරන බුදු බණ පදයක් තරමට හිත නිවන බොදු ගීතාවලිය

"බුද්ධානුස්සති"

අධි ඇසළ පොහෝ දින සවස 6.00ට ගොඩගම පුරාණ විහාරයේදී

සංවිධානය : සංස්කෘතික අමාත්‍යාංශය,ශ්‍රී රතනසාර දහම් පාසල,2023 ශිෂ්‍ය නායක මණ්ඩලය


ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසලේ මෙම වසර  සඳහා තේරී පත්වූ ශිෂ්‍ය නායක නායිකාවන් හට හෝමාගම ශාසනාරක්ෂක බළමණ්ඩලයේ අධීක්ෂණයෙන් ...
04/06/2023

ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසලේ මෙම වසර සඳහා තේරී පත්වූ ශිෂ්‍ය නායක නායිකාවන් හට හෝමාගම ශාසනාරක්ෂක බළමණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව සංවිධානය කල නායකත්ව පුහුණු කඳවුර සහ වංගෙඩිගල කඳු තරණය සාර්ථක ලෙස නිමා විය.

Address

Purana Wiharanaya,godagama,homagama
Godagama

Opening Hours

08:30 - 12:30

Alerts

Be the first to know and let us send you an email when Sri Rathanasara Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Rathanasara Daham Pasala:

Shortcuts

Share

Category