Siyathra Education Center

Siyathra Education Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyathra Education Center, Education, Negombo Road, Giriulla.

14/04/2026
2028 A/LMEDIA STUDIES  නව පංති ආරම්භය Jayani chanika BA(Hons) in Mass CommunicationUniversity of Kelaniyaවැඩි විස්තර සඳහ...
28/03/2026

2028 A/L
MEDIA STUDIES
නව පංති ආරම්භය

Jayani chanika
BA(Hons) in Mass Communication
University of Kelaniya

වැඩි විස්තර සඳහා අමතන්න
Whatsapp 👇

0742516000


🔥 අති දක්ෂයින් හදන 2028 Physics පන්‍තිය...✨️ සියත්‍රා - ගිරිඋල්ල✨️ ඉරිදා පෙ.ව. 8.00 - 11.00👉 *මාර්තු මාසය නිබන්ධන සමග ප්...
21/03/2026

🔥 අති දක්ෂයින් හදන 2028 Physics පන්‍තිය...

✨️ සියත්‍රා - ගිරිඋල්ල
✨️ ඉරිදා පෙ.ව. 8.00 - 11.00

👉 *මාර්තු මාසය නිබන්ධන සමග ප්‍රවේශය නොමිලේ...
📞 071 29 79 709

🔥 *2028 A/L Physics*  *නව කණ්ඩායම් පන්ති අරඹයි...*✨️සියත්‍රා - ගිරිඋල්ල✨️පන්ති ආරම්භයමාර්තු 08 ඉරිදා පෙ.ව. 8.00 - 11.00📞...
06/03/2026

🔥 *2028 A/L Physics*
*නව කණ්ඩායම් පන්ති අරඹයි...*
✨️සියත්‍රා - ගිරිඋල්ල
✨️පන්ති ආරම්භය
මාර්තු 08 ඉරිදා පෙ.ව. 8.00 - 11.00
📞071 2979709

පළමු සැරෙන්ම ඔයාගේ ටාගට් එකට යන්න ඕනි නම්,📌️📌️රැල්ලට නොයා ඔයා එන්නම ඕනි පන්තිය,📌️📌️  දක්ෂතම හා හොඳම ජාතික පාසල් ආචාර්ය ම...
03/03/2026

පළමු සැරෙන්ම ඔයාගේ ටාගට් එකට යන්න ඕනි නම්,
📌️📌️රැල්ලට නොයා ඔයා එන්නම ඕනි පන්තිය,
📌️📌️
දක්ෂතම හා හොඳම ජාතික පාසල් ආචාර්ය මඩුල්ලක් විසින් මෙහෙයවන විශේෂිත පංතියකි.

සාම්ප්‍රදායික tution කලාවෙන් මිදී...ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න... දරුවෝ එන්නම ඕන පන්තිය😍😍 📌️📌️📌️📌️📌6 ශ්‍රේණිය - පෙ.ව 8.0...
05/02/2026

සාම්ප්‍රදායික tution කලාවෙන් මිදී...
ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න...
දරුවෝ එන්නම ඕන පන්තිය😍😍
📌️📌️📌️📌️📌
6 ශ්‍රේණිය - පෙ.ව 8.00 - 10.00
7 ශ්‍රේණිය- පෙ.ව 10.15 - ප.ව 12.15
8 ශ්‍රේණිය - ප.ව 1.00 - 3.00

සසින්දි ටීචර්

සිකුරාදා දින පැවැත්වෙන සෙමිනාවට පැමිණිය යුත්තේ ඇයි...🧿 සාහිත්‍ය 2 ප්‍රශ්නය හැමෝටම අමාරු කොටසට අදාළ අනුමාන ප්‍රශ්න සාකච්ඡ...
03/02/2026

සිකුරාදා දින පැවැත්වෙන සෙමිනාවට පැමිණිය යුත්තේ ඇයි...

🧿 සාහිත්‍ය 2 ප්‍රශ්නය හැමෝටම අමාරු කොටසට අදාළ අනුමාන ප්‍රශ්න සාකච්ඡාව
🧿සිංහල අනුමාන සම්පූර්ණ පේපර් එක ඔබ අතට පත්වීම.
🧿විභාග පේපර් එක පිළිබඳ දළ අවබෝධයක් ලබා දීම.
🧿ඔබට සිංහල ප්‍රශ්න පත්‍රයේ ලකුණු හිමිවන රටාව පිළිබඳ අවබෝධයක් දැනවෙන පරිදි සැකසූ පත්‍රිකාව ලබා දීම
🧿 විභාගය ලිවීමේදී දන්න කරුණ උවද නිසි ආකාරයට පිළිතුරු සපයන අයුරු විස්තර කිරීම.

ඒ හින්දම ඔයාලා අනිවාරෙන් එන්න .වැඩ කරන වැඩක් වෙන තැනට එන්න හැමෝම 👊

Address

Negombo Road
Giriulla

Website

Alerts

Be the first to know and let us send you an email when Siyathra Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category