Crescent International Pre School & English Academy Giriulla

Crescent International Pre School & English Academy Giriulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crescent International Pre School & English Academy Giriulla, School, Circular Road, Giriulla.

Congratulations 2025 Crescent Batch……
25/12/2025

Congratulations 2025 Crescent Batch……

ගංවතුර ගියා....එන්න අපි ආයෙ එකට හිනාවෙමු, සින්දු කියමු, අත්පටලන් නටමු, සෙල්ලම් කරමු, පාට කරමු, අකුරු ලියමු,ටීචලා එක්ක හර...
08/12/2025

ගංවතුර ගියා....එන්න අපි ආයෙ එකට හිනාවෙමු, සින්දු කියමු, අත්පටලන් නටමු, සෙල්ලම් කරමු, පාට කරමු, අකුරු ලියමු,ටීචලා එක්ක හරි හරියට කෝලම් කරමු..,හුරතල්වෙමු,,,බිත්ති දෝංකාර දෙන්න හිනා හඩ පුරවමු... නවත්තපු තැනින් ආයෙත් පටන්ගමු මගෙ පැටව්නේ.... ඔයාලා නැතුවාම ටීචට පාලුයි...

08/12/2025

ගංවතුරෙන් නැති උන සතුට... 🥺😢

Pre school එකේ සියළුම ඩෙස්ක් පුටු හතර පස් දෙනෙක් උස්සන කබඩ් ඔක්කොම ගං වතුර නිසා බිමට පතිත වෙද්දී බුදු පිළිම වහන්සේ පත්‍ත...
03/12/2025

Pre school එකේ සියළුම ඩෙස්ක් පුටු හතර පස් දෙනෙක් උස්සන කබඩ් ඔක්කොම ගං වතුර නිසා බිමට පතිත වෙද්දී බුදු පිළිම වහන්සේ පත්‍තිනි දේව ප්‍රතිමාවෙහි හිස කොටස කැඩී තිබුනත් එලෙසම තිබුන තැනම තිබුණි.ඒ ආරක්ෂාව නිබදව ලැබේවා.

Crescent අපේ පෙර පාසල ගං වතුරෙන් පසුව ඇසට කදුලක් උනමින් දිස් වූ අයුරු.මා ඔය ගං කොමලිය පුංචි හිත් වල හීන බොද වුන අයුරු.
01/12/2025

Crescent අපේ පෙර පාසල ගං වතුරෙන් පසුව ඇසට කදුලක් උනමින් දිස් වූ අයුරු.
මා ඔය ගං කොමලිය පුංචි හිත් වල හීන බොද වුන අයුරු.

24/11/2025

ඇවිදගෙන යනවට වඩා ලේසියිලු මේක එයාට... This is easier for him than walking.

For New Admissions...
20/11/2025

For New Admissions...

13/11/2025

එහෙම බැලුවාම ඉතින් ආදරේත් උතුරනවා 👩‍❤️‍👨 ලොකු ටීච ලග හුරතල් වෙන්න එන අයත් ඉන්නවා ඉතින් ඔහොම❤️❤️❤️❤️👌

06/11/2025

ටීච කිව්වට ලේසි කියලා,නමන්න ඉගෙන ගන්න එකත් ලේසි වැඩක් නෙමේ, කපන්න ඉගනගන්න එකත් ලේසි වැඩක් නෙමේ අනේ...

Address

Circular Road
Giriulla
60140

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Crescent International Pre School & English Academy Giriulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category