20/08/2026
හැමදාම එකම දේ නැතුව Update වෙන ගමන් TVEC ආයතනයේ විෂය නිර්දේශය ආවරණය කරමින් ඉන් එහා ගිය අලුත් අලුත් දෑ එක්ක ඉගෙන ගන්න ඔයා එන්න ඕනෙම තැන තමයි I N Cake & Academy අපේ ආයතනය..
වගකීමක් ඇතිව අවුරුදු ගණනාවක අත්දැකීම් පළපුරුද්ද එක්ක ගුණාත්මක දැනුමක් ගන්න ඔයාටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න..
නව පාඨමාලවන් සමග සම්බන්ධ වෙන්න අපිට කතා කරන්න.වැඩි දුර සියලු තොරතුරු අපෙන් ඔයාලට Whatsapp හරහා දැනගන්න පුලුවන්
077 445 5489