27/07/2023
December JLPT, NAT N5 අවසාන කාණ්ඩයම
🍓 අරමුණ
මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී ජපන් භාෂාව ලිවීම කියවීම කතා කරවීම සහ සවන්දීම ජපන් භාෂා විභාග සමත් කරවීම (JLPT NAT N5 N4)
❤️❤️ජපානයේ සිරිත් විරිත් දරුවන්ට කියා දෙමින් ජපානය ගැන මූලික දැනුමක් ලබාදීම හා ඒ තුළින් යහපත් මිනිසෙකු නිර්මාණය කිරීමයි. ❤️❤️
🍓මෙහිදී පන්තිය පටන් ගන්නා වේලාවක් ඇති අතර පන්තිය අවසන් වන වේලාවක් නොදනී ( සිසුවාට ජපන් භාෂාව තේරෙන තුරු උගන්වනු ලබයි දිනකට අවම පැය තුනකට වඩා වැඩි කාලයක් )
🍓ආරම්භක දිනය
අගෝස්තු මස 10 වන දින උදේ 9 ට
🍓ස්ථානය
Galle Japanese Language ゴール日本語学校 ගාල්ලේ ගිංතොට දී
🍓කා සඳහා ද?
ජපන් භාෂා ඉගෙනීමට වෙර දරන සිසු සිසුවියන් හට සරලව සිංහලෙන් නිවැරදිව ජපන් බස ඉගැන්වීමට පුරා වසර දහයක කාලයක් අත්දැකීම් බහුල ගුරු ගුරුවරයෙකු විසින් පවත්වනු ලබයි සියලුම පන්ති physical ක්‍රමයට වන අතර පන්තියක සිටින උපරිම ළමුන් සංඛ්‍යාව 10ක් වේ. මෙහිදී සියලුම දරුවන් සඳහා තනි තනිව විශේෂ අවධානයක් යොමු කරන අතර දුර්වල ළමුන් සඳහා අමතර පන්ති යොදා ඔවුන් නිසි මට්ටමට ගැනීම සඳහා කටයුතු කරනු ලබයි. අප ආයතනය විශේෂයෙන්ම ජපන් භාෂා උගන්වන පන්තියක් මිස කඩයක් නොවේ. මෙහි මුල් දින 4 සිසුවාට නොමිලේ පන්තියට සහභාගී විය හැකි අතර ඔබට පන්තිය ගැළපෙනවානම් පමණක් රැඳී සිටිය හැක.
🍓🍓🍓 පන්තියට සහභාගි වනවානම් රැගෙන ආ යුතුදෙ
🐾 පිටු 40 තනිරූල් පොත් තුනක්
🐾 පිටු 120 අඟලේ ලොකු කොටු පොත් එකයි
🐾 පෑන පැන්සල මකනය අඩිරූල
🐾 ස්මාට් ෆෝන් එක
🍓 මසකට වරක් සියලුම දරුවන්ගේ වගේ අධ්‍යන මට්ටම සිය දෙමාපියන් වෙත දැනුම් දීම.
🍓 විභාග සමත් කරවීම සඳහා
විශේෂ ප්‍රශ්න පත්‍ර පහළොවකට අධික ප්‍රමාණයක් පන්තියේ කරවීම හා සාකච්ඡා කිරීම මගින් විභාගයට යොමු කරවීම.
🍓🍓🍓එමෙන්ම ජපානයේ 2024 අප්‍රේල් අධ්‍යන කාණ්ඩ සඳහා දැන් ළමුන් බඳවා ගැනේ.
https://chat.whatsapp.com/EKHKPYErYDc1Uc3wO7uTsU
Student වීසා මගින් ජපානයට යාමට බලාපොරොත්තු වන අය සඳහා උපදේශන සේවා සැපයීම
✊ ️උපරිම වයස් සීමාව අවුරුදු 24යී
✊️ උසස් පෙළ සමත් වී තිබිය යුතුයි
✊️ ජපානයේ ජපන් භාෂා පාසල මගින් කරනු ලබන සම්මුඛ පරීක්ෂණය සමත් විය යුතුයි.
✊️ JLPT NAT N5 සමත් වී තිබිම
✊️ අවශ්‍ය සියලු ලිපි ලේඛන භාරදිය යුතුයි
🎈 දැනට ජපානයේ ප්‍රධාන නගර ගණනාවක ටෝකියෝ,චිබා, සයිතාමා, කියෝතෝ ඕසකා, හොක්කිදෝ,නගෝයා, ශිසෝකා, ෆුකුඔක යන නගරවල පාසල් සඳහා යොමු කෙරේ.
වසරකට අධ්යන කාණ්ඩ තුනක් සඳහා සිසුන් යොමු කරනු ලැබේ.
🍓🍓 අප්‍රේල් අධ්යන කාණ්ඩය සඳහා සදහා වසර 2 ද
🍓🍓 ජූලි අධ්යන කාණ්ඩ සඳහා අවුරුද්දත් මාස නමයක කාලයක් ද
🍓🍓ඔක්තෝම්බර් අධ්යන කාණ්ඩය සඳහා අවුරුද්දක් මාස හයක කාලයක් ද
මෙම පාසල් සඳහා ශ්‍රී ලංකාවේ දීම එකවර අවුරුදු 1 හා අවුරුදු 2 බැගින් වූ වීසා බලපත්‍ර නිකුත් කරනු ලබයි.
🐾🐾🐾
❤️❤️❤️හුදෙක් අප ආයතන මඟින් වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා මග පෙන්වීම පමණක් සිදු කරනු ලබන අතර වීසා බලපත්‍රය ලබා දෙනු ලබන්නේ ආගමන හා විගමන ආයතනය මගින් පමණකි.❤️❤️❤️