G C C CADET

G C C CADET Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G C C CADET, Ginigathena.

❤️ අතීතයේ සුන්දර මතකයන් නැවත ජීවමාන කරවන මෙය ඔබේ නවාතැනයි... 🌿✨

📚 එදා ගෙවූ සුන්දර පාසල් කාලය, 🤝 ආදරණීය මිතුරුකම් සහ 🥹 අමරණීය මතකයන් වෙත ඔබව නැවත රැගෙන යන සුන්දරද මාවතයි... 📸💫 A page dedicated to preserving and sharing beautiful school memories, old photographs, friendships, and unforgettable moments that remain in our hearts forever.❤️

වසන්තේ ඇවිත් බොහොම කාලයක් වගේ… 🌸ඇත්තටම මෙහෙම ගස් තිබ්බාද?
15/08/2026

වසන්තේ ඇවිත් බොහොම කාලයක් වගේ… 🌸
ඇත්තටම මෙහෙම ගස් තිබ්බාද?

ඔයාගේ ප්‍රසිද්ද යාලුවාව  Mention කරන්න 😁ජය වේවා..❤️
14/08/2026

ඔයාගේ ප්‍රසිද්ද යාලුවාව Mention කරන්න 😁
ජය වේවා..❤️

ඒකාලේ අපිට ලොකු ලොකු දේවල් තිබුණේ නෑ…ඒත් පොඩි පොඩි දේවල්වලින් ලොකු සතුටක් තිබුණා. 🥹❤️💜️
09/08/2026

ඒකාලේ අපිට ලොකු ලොකු දේවල් තිබුණේ නෑ…
ඒත් පොඩි පොඩි දේවල්වලින් ලොකු සතුටක් තිබුණා. 🥹❤️💜️

තාමත් අපේ බුදු මැදුර එහෙමම තියෙනවාද...? 🙏🩷❤️🧡💛💚🩵💙💜දැන් වැස්සකටවත් පන්සලට නොයන අය,ඒ කාලේ පන්සිල් සමාදන් වෙන්න මෙතනට ගියා ...
07/08/2026

තාමත් අපේ බුදු මැදුර එහෙමම තියෙනවාද...? 🙏
🩷❤️🧡💛💚🩵💙💜

දැන් වැස්සකටවත් පන්සලට නොයන අය,ඒ කාලේ පන්සිල් සමාදන් වෙන්න මෙතනට ගියා මතකද ?

කාලය වෙනස් වුණා... අපිත් වෙනස් වුණා...
ඒත් ඒ බුදු මැදුර ළඟ ගෙවුණු ඒ සුන්දර මතකයන් නම් තවමත් හිතේ එහෙමම තියෙනවා. 🙏🤍

ඔයාට මතකද…? 🥹🌿ඉස්සර ඉස්කෝලේ උදේම Ground එකට ගිහින්, හිරු එළියත් එක්ක පෝලිමේ හිටපු ඒ දවස්… ☀️🏫එදා අපි දැනගෙන හිටියේ නැහැ ...
06/08/2026

ඔයාට මතකද…? 🥹🌿

ඉස්සර ඉස්කෝලේ උදේම Ground එකට ගිහින්, හිරු එළියත් එක්ක පෝලිමේ හිටපු ඒ දවස්… ☀️🏫

එදා අපි දැනගෙන හිටියේ නැහැ නේද…
කවදාහරි මේ තරම් වෙනස් ජීවිතයක් ලැබෙයි කියලා… 💭

අව්ව වටෙන නිසා යාලුවාගේ හෙවනල්ලට මුවාවෙලා හිටියා නේද?

අම්මාට තාත්තාට බොරු කියලා…
"අද ඉස්කෝලේ යන්න බෑ" කියලා බොරු ලෙඩ දාලා…
ගෙදර නවතින්න හිතපු ඒ දවස්වල වටිනාකම අද තෙරෙනවා නේද? … 🥺

අපිට කවදාවත් අයෙත් ඒ කාලෙට යන්න බෑ කියල මතක් වෙද්දි හිතනකොට හරිම දුකයි

කාලය ගෙවිලා ගියත්…
ඒ සුන්දර මතක අපේ හිතේ හැමදාම ජීවත් වෙනවා… ❤️

🩷❤️🧡💛💚🩵💙💜

සරඹය යනු පියවර තැබීමක් පමණක් නොව, විනය, නායකත්වය සහ වගකීම ගොඩනඟන ජීවිත පාඩමකි. 🫡🩷❤️🧡💛💚🩵💙💜 මෙම චායාරූපය උපුටා ගැනීම තහනම්...
05/08/2026

සරඹය යනු පියවර තැබීමක් පමණක් නොව, විනය, නායකත්වය සහ වගකීම ගොඩනඟන ජීවිත පාඩමකි. 🫡
🩷❤️🧡💛💚🩵💙💜
මෙම චායාරූපය උපුටා ගැනීම තහනම් නොවේ. අවශ්‍ය ඕනෑම කෙනෙකුට එය ලබාගත හැක. (මටත් වෙන කෙනෙක් එවුවේ )

04/08/2026

🩷❤️🧡💛💚🩵💙💜

මට මං පවා මග හැරෙන ලෝකෙක... 🥀🌍තොපි සුවෙන් දැයි දැන ගන්න ඕන... 🤍🙏මිතුරනේ, ජීවිතේ තව දුරක් තිබුණොත්... 🛤️අපි ආයෙත් එක් වරක...
03/08/2026

මට මං පවා මග හැරෙන ලෝකෙක... 🥀🌍
තොපි සුවෙන් දැයි දැන ගන්න ඕන... 🤍🙏
මිතුරනේ, ජීවිතේ තව දුරක් තිබුණොත්... 🛤️
අපි ආයෙත් එක් වරක් හමුවන්න ඕන... 🤝❤️

🚫 Comment කරන්නත් එපා😂.🚫 Like කරන්නත් එපා 🤣.🚫 Share කරන්නත් එපා.😆

⚠️ මෙම චායාරූපය උපුටා ගැනීම තහනම් නොවේ. අවශ්‍ය ඕනෑම කෙනෙකුට එය ලබාගත හැක. (මටත් වෙන කෙනෙක් එවුවේ )
🩷❤️🧡💛💚🩵💙💜

🙏🚨 හැමෝම ඉතාමත් අවධානයෙන් ඉන්න! 🚨🙏🌊 බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවෙලා තියෙනවා. ⛰️⚠️ සමහර ප්‍රදේශවල නායයෑම් ද වාර්තා වෙමින් පවති...
03/08/2026

🙏🚨 හැමෝම ඉතාමත් අවධානයෙන් ඉන්න! 🚨🙏

🌊 බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවෙලා තියෙනවා. ⛰️⚠️ සමහර ප්‍රදේශවල නායයෑම් ද වාර්තා වෙමින් පවතිනවා. 🚧🚗 අනවශ්‍ය ගමන් බිමන් හැකි තරම් අවම කරන්න. 🏠👨‍👩‍👧‍👦 ඔබත්, ඔබේ පවුලත් ආරක්ෂිතව ඉන්න.

📍💬 ඔබේ ප්‍රදේශයේ තත්ත්වය ගැන විශ්වාසදායක තොරතුරු තිබේ නම්, කරුණාකර අනෙක් අයත් දැනුවත් කරන්න. 🤝

🙏❤️ ආරක්ෂාවට මුල් තැන දෙමු. 🌧️💙

අවුරුද්ද දන්න කෙනෙක් කියනවද?⚠️ මෙම චායාරූපය උපුටා ගැනීම තහනම් නොවේ. අවශ්‍ය ඕනෑම කෙනෙකුට එය ලබාගත හැක. 🩷❤️🧡💛💚🩵💙💜         ...
02/08/2026

අවුරුද්ද දන්න කෙනෙක් කියනවද?
⚠️ මෙම චායාරූපය උපුටා ගැනීම තහනම් නොවේ. අවශ්‍ය ඕනෑම කෙනෙකුට එය ලබාගත හැක.
🩷❤️🧡💛💚🩵💙💜

Address

Ginigathena

Website

Alerts

Be the first to know and let us send you an email when G C C CADET posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share