28/06/2026
පොසොන් පොහොය නිමිති කොටගෙන "පොසොන් උදාවයි" බැති ගී සරණිය හා කඩල දන්සැල 2026.06.26 දින මප/ හැ අඹගමුව ආදර්ශ ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී ඉතාමත් සාර්ථකව පැවැත්විණි..
මේ සඳහා ආරාධිතයින් ලෙස නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජානකී සේනානායක මහත්මිය , ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රසන්න වීරසේකර මහතා ,ගිණිගත්හේන ම.ම.විද්‍යාලයේ විදුහල්පතිනී මංගලිකා හේරත් මහත්මිය ,ශ්‍රී පාද ම.ම.විද්‍යාලයේ විදුහල්පති තිලක් නවනන්දන මහතා ,අඹගමුව ම.ම විද්‍යාලයේ විදුහල්පති සුනිල් ශාන්ත මහතා, හිටපු විදුහල්පති ධම්මික සුදත් කුමාර මහතා ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ..බැති ගී ප්‍රසංගය සාර්ථක කරගැනීම සඳහා දායක වූ සැමට ස්තූතියි..💐💐💐💐