09/08/2026
අපගේ ගෞරවනීය මහනුවර පදිංචි නෙවින්ද ගමගේ මහතාට
(97 ආදී ශිෂ්‍ය කාණ්ඩයමේ)
අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.⚽
OLD GCIANZ-Ginigathena Central College
Ginigathhena Central College
⚽
අපගේ පාසල වෙත පාපන්දු බෝල කිහිපයක් පරිත්‍යාග කිරීම පිළිබඳව අපගේ ගෞරවනීය මහනුවර පදිංචි නෙවින්ද ගමගේ මහතාට
(97 ආදී ශිෂ්‍ය කාණ්ඩයමේ)
අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.⚽
ඔබ විසින් සිදු කළ මෙම වටිනා පරිත්‍යාගය අපගේ පාසලේ ක්‍රීඩා කටයුතු තවදුරටත් දියුණු කිරීමටත්, සිසුන්ගේ දක්ෂතා ඔප්නැංවීමටත් මහත් ශක්තියක් වනු ඇත. ඔබගේ මෙම සමාජ වගකීමෙන් යුත් ක්‍රියාව අපගේ වර්තමාන සිසුන්ට ආදර්ශයක් මෙන්ම පාසල කෙරෙහි ඇති ආදරය හා බැඳීම පිළිබඳ හොඳම නිදසුනකි.⚽
ඔබගේ මෙම උතුම් දායකත්වය වෙනුවෙන් විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය, සිසුන් සහ සමස්ත පාසල් ප්‍රජාව වෙනුවෙන් අපගේ අවංක කෘතඥතාව පළ කරමු.⚽
ඔබට නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ සියලු කටයුතු සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.⚽
එමෙන්ම, මෙම පාපන්දු බෝල ලබා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරමින් ඒ සඳහා සම්බන්ධීකරණය කළ අප පාසලේ සහකාර විදුහල්පති ඉන්දික සේනාරත්න මහතාටද අපගේ ගෞරවපූර්වක හා හෘදයාංගම ස්තුතිය පුද කරමු.⚽
2026.08.06
ස්තුතියි.
Mangalika Herath
Ginigathhena Central College
MEDIA UNIT - Ginigathena Central College
Gcianz Photography Club
OLD GCIANZ-Ginigathena Central College
Media-Unit Central-Province
Ginigathene central College Technological Faculty GCC KANDY Art Society Of Ginigathhena Central College Student Parliament Gcianz Athletics