EC Way Higher Education Center

EC Way Higher Education Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EC Way Higher Education Center, Tutor/Teacher, Ginigathhene, Ginigathena.

2026 වර්ෂය සඳහා පන්ති ඇරඹුණා පමණි...
18/02/2026

2026 වර්ෂය සඳහා පන්ති ඇරඹුණා පමණි...

⭕ සංගීතය ⭕පෙරදිග සංගීතය /Western Music6 සිට 11 ශ්‍රේණි දක්වා🟨   සංගීත වාද්‍ය භාණ්ඩ පුහුණුව🟩  හඬ පුහුණුව 🟦   භාත්ඛන්ඩේ  ව...
18/02/2026

⭕ සංගීතය ⭕

පෙරදිග සංගීතය /Western Music

6 සිට 11 ශ්‍රේණි දක්වා

🟨 සංගීත වාද්‍ය භාණ්ඩ පුහුණුව

🟩 හඬ පුහුණුව

🟦 භාත්ඛන්ඩේ විභාග

====================

🗓️ සඳුදා - සිකුරාදා

🕒 3.00 pm - 5.00 pm

🚩 නාවලපිටිය ඔපෙරා

====================

🗓️ සෙනසුරාදා

🕒 10.00 am - 2.00 pm

🚩 ගිනිගත්හේන 𝗘𝗖 𝗪𝗔𝗬

====================

🔰 අනාගත පෙර මං තනන විද්‍යාවේ ලෙන්ගතුම මඟ පෙන්වීම. 🔰⭕ නව වසර සඳහා නැවුම් වෙනසක් සමඟින්EC Way උසස් අධ්‍යාපන ආයනතනය, ගිනිගත...
13/01/2026

🔰 අනාගත පෙර මං තනන විද්‍යාවේ ලෙන්ගතුම මඟ පෙන්වීම. 🔰

⭕ නව වසර සඳහා නැවුම් වෙනසක් සමඟින්

EC Way උසස් අධ්‍යාපන ආයනතනය, ගිනිගත්හේන.

🔥සියලු පාඩම් ආවරණය වන නිබන්ධන මාලාවක් සමඟින්,🔥

✅සෑම පාඩමක් සඳහාම ප්‍රශ්න පත්‍රයක්,
✅වාර විභාග ආවරණය කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක්,
✅සරල කෙටි ක්‍රම මඟින් ඉගැන්වීමක්,
✅පසුගිය පාඩම් නැවත පුණරීක්ෂණයක්.
✅ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අත්වැලත්,
✅විෂයත් සමඟ ජීවිතය කියා දෙන ආදර්ශමත් මඟ පෙන්වීමත් ලබා දේ.

විශිෂ්ට ප්‍රතිඵල සඳහා නොවරදින මඟ..

Lakshan Gunawardhana (0712992016)

❤Share කර දැනුවත් කරන්න.❤



Madusha Lakshan Gunawardhana

✨ ප්‍රමිතිගත අධ්‍යාපනයක් සඳහා,✨⭕ විද්‍යාව - ලක්ෂාන් ගුණවර්ධන⭕ ඉංග්‍රීසි - ලීල් විජේසිංහ☑️ EC WAY - ගිනිගත්හේනMadusha Lak...
04/01/2026

✨ ප්‍රමිතිගත අධ්‍යාපනයක් සඳහා,✨

⭕ විද්‍යාව - ලක්ෂාන් ගුණවර්ධන

⭕ ඉංග්‍රීසි - ලීල් විජේසිංහ

☑️ EC WAY - ගිනිගත්හේන
Madusha Lakshan Gunawardhana

කොරියානු භාෂාව 🇰🇷⭕️ සිහින දේශයට යන හරි මග ✈️🛫⭕️ ඔබත් 🫵  අවු :18-38 අතර කොරියානු භාෂාව ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයෙක්ද?🎎⭕️ ම...
04/08/2025

කොරියානු භාෂාව 🇰🇷

⭕️ සිහින දේශයට යන හරි මග ✈️🛫

⭕️ ඔබත් 🫵 අවු :18-38 අතර
කොරියානු භාෂාව ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයෙක්ද?🎎

⭕️ මෙන්න ඔබට වටිනා අවස්ථාවක්

⭕️ පුරවරයේ වැඩියෙන්ම වැඩ කරන අපේ පන්තිය

⭕️ 2027 අ.පො.ස උසස්පෙළ සිසුන් සහ

⭕️ 2025/2026 Eps Topik සිසුන් සඳහා

❇️ මූලික හොඩියෙ සිට

❇️ ප්‍රශ්න පත්‍ර / නිබන්ධන

❇️ එක් එක් සිසුවා කෙරෙහි විශේෂ අවධානය

❇️ සෙනසුරාදා -පෙ:ව 8.00-11.00 wings
❇️ ඉරිදා - පෙ:ව 10.30-2.30 The future
❇️ඉරිදා -ප:ව 5.30-8.30 The Future
❇️ සදුදා -ප.ව 3.00-5.00 sanoship
❇️ අගහරුවාදා -ප:ව 2.30-5.00 EC way

⭕️ එක්වන්න ඔබත් ඔබගේ සිහිනය ජයගන්න

✳️ රජයේ පාසල් ආචාර්ය

🔅 AAA UDESHAN BANDARA
0770748519-0757119077

23/07/2025
ඔබේ කොරියානු සිහිනය සැබෑ කරගන්න..
20/07/2025

ඔබේ කොරියානු සිහිනය සැබෑ කරගන්න..

2026 උසස්පෙළ විභායෙන් විශ්වවිද්‍යාලය වරම් අපේක්ෂා කරන දරුවන්ට ගිනිගත්හේන නගරයේ විශ්වාසයෙන් පැමිණිය හැකි ගිණුම්කරණය පංතිය...
14/10/2024

2026 උසස්පෙළ විභායෙන් විශ්වවිද්‍යාලය වරම් අපේක්ෂා කරන දරුවන්ට ගිනිගත්හේන නගරයේ විශ්වාසයෙන් පැමිණිය හැකි ගිණුම්කරණය පංතිය

වැඩි විස්තර : 0755207521

Address

Ginigathhene
Ginigathena

Website

Alerts

Be the first to know and let us send you an email when EC Way Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category