Naari Dancing Academy

Naari Dancing Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naari Dancing Academy, Education, Ginigathena.

පිටවල නව පන්ති ආරම්භය ❤️නාරි රංගායතනය 💃
18/08/2026

පිටවල නව පන්ති ආරම්භය ❤️

නාරි රංගායතනය 💃

ප්‍රාදේශීය මට්ටමේ කලායතන නර්තන තරඟාවලිය 2026කනිෂ්ඨ ළමා නර්තන තරඟ අංශය - චාමර නර්තනයප්‍රථම ස්ථානය 🏆අලියන්ට ළමයින්ට නලියන්...
16/08/2026

ප්‍රාදේශීය මට්ටමේ කලායතන නර්තන තරඟාවලිය 2026
කනිෂ්ඨ ළමා නර්තන තරඟ අංශය - චාමර නර්තනය
ප්‍රථම ස්ථානය 🏆

අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත කිව්වට අපිට ඉන්නව දවස් තුනක් වගේ කෙටි කාලෙකින් ලස්සන රාමුවකට ගේන්න පුලුවන් දක්ෂ පොඩ්ඩො ටිකක්. මේක ඒ පොඩ්ඩන්ට ලැබුණු ලොකුම ලොකු ජයග්‍රහණයක්. මේ අවස්ථාවේ අපි අහපු ලස්සනම දේ නාරි රංගායතනයේ දරුවන් සංවරයක් ඇතුව හදලා තියනවා..නැටුම තුළ සංවරය විනය ප්‍රබල අවියක්.

නාරි රංගායතනයේ සියලුම දුවා දරුවන්ට සුබ පැතුම් ❤️

ඔයත් පිටවල නම්... නැත්නම් පිටවලට ආසන්නයේ නම්... මෙන්න ඔයා වෙනුවෙන්ම විවෘත වන  හැඩට නටන්න 💃 | තිතට ලියන්න ✍️ පුලුවන් අලුත...
09/08/2026

ඔයත් පිටවල නම්... නැත්නම් පිටවලට ආසන්නයේ නම්...

මෙන්න ඔයා වෙනුවෙන්ම විවෘත වන
හැඩට නටන්න 💃 | තිතට ලියන්න ✍️ පුලුවන්
අලුත්ම නැටුම් පන්තිය! ✨

පොඩ්ඩන්ට සහ ලොක්කන්ට 🥰

📅 ආරම්භය: 11 වෙනි අඟහරුවාදා
📍 ස්ථානය: පිටවල

එන්න... අපි එක්ක නටමු ❤️

#පිටවල #නැටුම්පන්තිය

Naari dancing crew ❤️
06/08/2026

Naari dancing crew ❤️

27/07/2026

ඉගෙන ගන්න ඔයාට stress release කරගන්න නිදහසේ නටන්න මාසෙට එක දවසක් අපි වෙන්කරලා තියෙන්නෙ. සෙනසුරාදා ලොක්කන්ගේ නැටුම් පන්තිය ♥️

26/07/2026

නර්තනය හදවතට කතා කරන ආත්මීය භාෂාවක් ♥️

නර්තනයේ රසමුසු තැන් සොයා යන්න එන්න ඔයත් අපිත් එක්ක එකතු වෙන්න 🥰

23/07/2026

Bride welcome dance ♥️

Naari dancing crew

Naari dancing crew ♥️
23/07/2026

Naari dancing crew ♥️

Address

Ginigathena

Website

Alerts

Be the first to know and let us send you an email when Naari Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Naari Dancing Academy:

Shortcuts

Share

Category