Academy of Western Music

Academy of Western Music බටහිර සංගීතය ගායනය සහ වාදනය ඉගැන්වීම ?

2011 වසරේ ජූලි මස 09 දින සිසුන් දෙදෙනෙකුගෙන් ආරම්භ කල අප ආයතනයේ මේ වන විට චීන ජාතික සිසුන් දෙදෙනෙකුද ඇතුළුව සිසුන් 63 දෙනෙකු පමණ ඉගෙනුම ලබන අතර දැනට අප ආයතනයේ බටහිර සංගීතය ගායනය (Western Vocal) සහ වාදන භාන්ඩ වශයෙන් නාගසින්නම (Clarinet), තබ්ලා, ඕගන්, මෙලෝඩිකා, බටහිර වයලීනය, පෙරදිග වයලීනය, ශාස්ත්‍රීය (Classical) ගිටාරය, ධ්වනික (Acoustic) ගිටාරය, පියානෝ, රෙකෝඩර්, බටනලා යන වාදන භාන්ඩ උගන්වනු ලැබේ.
එම

ෙන්ම පාසල් විශය නිර්දේෂය (දේශීය සහ ලන්ඩන්), ට්‍රිනිටි විද්‍යාලයීය විභාග (Trinity College), ඉන්දියානු විභාග, I W M S විභාග ආදිය පවත්වනු ලැබේ.
එමෙන්ම විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් 05 දෙනෙකුගෙන්ද සමන්විත ආචාර්යය මණ්ඩලයක් සහිත අප ආයතනයේ ඉගෙනුම ලබන සිසු දරුවන් පාසලේ සංගීත විශය සඳහා ඉතා ඉහල ලකුණු මට්ටමක් ලබාගන්නා බව කිව යුතුය. We started this institution with 2 students on the 9th of July 2011 and now there are 63 students including 2 Chinese students. In our organization we teach western music, singing (western vocal) and we teach to play the instruments such as, Clarinet, Tabla, Organ, Melodica, Western Violin, Eastern Violin, Classical Guitar, Acoustic Guitar, Piano, Recorder and Flute. We are specialized in teaching the school syllabus (Local and London), The Exams are conducted by Trinity College London, I.W.M.S (Institute of western music and speech), Indian Exams. There are 5 Teachers who cater in Western Music Academy who are the Lecturers in the University and our Students score high marks for their music exams in schools.

20/04/2023
19/04/2023
19/12/2021

2021 O/l student Virun Visvara
A Letter by Yukie Nishimura

17/01/2018

Address

# 41/5 A, Rubber Watta Road, Nugegoda
Gangodawila
0001

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Academy of Western Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Academy of Western Music:

Shortcuts

Share