25/11/2025
🌹🌹RIBBON EMBROIDERY ROSES 🌹 ONLINE 🌹🌹
WERONIKA DRESS MAKING SCHOOL
ඉතා වටිනා නිර්මාණශීලී ආකර්ෂණීය රිබන් රෝස මල් ඇතුලත් Ribbon Embroidery කලාව සමග සම්බන්ධ වී සන්සුන් නිරවුල් මනසක් සකස් කර ගනිමින් නිර්මාණශීලී කාන්තාවක් වීමට ඔබත් කැමතිද...?
🌹🌹ඔබ කුමන වයසක පසු වුවත් ඔබ කුමන වෘත්තීන්වල නියැළුනත් ඔබේ මානසික සුවය රඳවා ගනිමින් ඔබට ඉහළ වටිනාකමක් එක් කර ගත හැකි විශේෂ අවස්ථාවකි.
🌹🌹මෙම පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනීමක් හෝ වයස් සීමාවක් අවශ්‍ය නොවේ.
🌹🌹කාල සීමාව සති හතරකි.
🌹🌹 පාඨමාලාව සඳහා සම්පූර්ණ අය කිරීම රු.2000/=කි.
🌹🌹පාඨමාලාව සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය සූදානම් කර ගැනීම සඳහා කල් තියා පාඨමාලාව සඳහා ඇතුළත් වීම් සිදු කිරීම ඔබට පහසු වේ.
🌹🌹මෙම පාඨමාලාවට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය weronika dress making school , වෙතින් මිළ දී ගෙන්වා ගැනීමේ පහසුකම් ද ඔබට ඇත.
🌹🌹පාඨමාලා පවත්වන දිනය සහ වේලාව
සිකුරාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා.
🌹🌹 පාඨමාලා ආරම්භක දිනය දෙසැම්බර් 26 සිකුරාදා.
🌹🌹 ගුරුවරිය විසින් ඔබට නිර්මාණය පැහැදිලි කිරීමෙන් පසුව ඔබට අවශ්‍ය නිර්මාණය පිළිබඳව තිබෙන ගැටලු ඉදිරිපත් කිරීමට අමතරව Ribbon embroidery rose group එක හරහා ඔබගේ නිර්මාණයේ අඩුපාඩු ඇත්නම් නිවැරදි කිරීම සිදුකෙරේ.
🌹🌹මෙම පාඨමාලා අවසානයේ weronika dress making school වෙතින් වර්ෂ අවසානයේ ඉදිරිපත් කරන උසස් ප්‍රමිතියෙන් යුත්,ඔබේ සහ තව බොහෝ පිරිසකගේ සිත නිවන නිර්මාණශීලී embroidery නිර්මාණ 1000 ක ප්‍රදර්ශනය සහ අලෙවි සැලට ඔබේ නිර්මාණය ඉදිරිපත් කර සහතිකපත් සහ මුදලින් තෑගි දිනා ගැනීමේ හැකියාවද ඔබට ලබාගත හැකිය.
🌹🌹සියලුම පාඩම් සඳහා recording ලබාදීම සිදුකෙරේ.
🌹🌹මෙහෙයවීම🌹🌹
ඇඳුම් කැපීම මැසීම.
Embroidery
Tailering උසස් ඩිප්ලෝමා ධාරිණි✨
වෙරෝනිකා ජයසිංහ✨
✨✨පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත ලින්ක් එකෙන් සම්බන්ද වන්න
https://wa.me//94711395240