Shashika R. Rodrigo

Shashika R. Rodrigo I enjoy teaching and am considered to have a caring approach
(1)

🎲 10 සහ 11 ශ්‍රේණි සඳහා විශේෂ ගණිත සම්මන්ත්‍රණය 🎲​ඔබට තවමත් "සම්භාවිතාව" පාඩම අමාරුද? ලකුණු සම්පූර්ණයෙන්ම ලබාගන්න හරිම ක...
17/09/2026

🎲 10 සහ 11 ශ්‍රේණි සඳහා විශේෂ ගණිත සම්මන්ත්‍රණය 🎲

​ඔබට තවමත් "සම්භාවිතාව" පාඩම අමාරුද?
ලකුණු සම්පූර්ණයෙන්ම ලබාගන්න හරිම ක්‍රමය තවම ලෙහෙසියෙන් තේරුණේ නැද්ද?
​මෙවර O/L විභාගයෙන් ගණිතයට A සාමාර්ථයක් තහවුරු කරගැනීමට, සම්භාවිතාව පාඩමේ සියලුම සිද්ධාන්ත, කෙටි ක්‍රම සහ පසුගිය විභාග ප්‍රශ්න මුල සිට සරලව සාකච්ඡා කෙරෙන විශේෂ පුනරීක්ෂණ සම්මන්ත්‍රණය!

​📌 සම්මන්ත්‍රණ විස්තර:
​🏢 ආයතනය: සැසිප්වින් උසස් අධ්‍යාපන ආයතනය ( මහබාගෙ )
​📚 පාඩම: සම්භාවිතාව (10 සහ 11 ශ්‍රේණි සඳහා)
​🗓️ දිනය: සැප්තැම්බර් 19 වනදා
​⏰ වේලාව: පෙ.ව. 9:30 සිට ප.ව. 1:00 දක්වා
​💡 සම්මන්ත්‍රණයෙන් ඔබට ලැබෙන දේ:
🔴 ​සම්භාවිතාව පාඩමේ සියලුම මූලික සිද්ධාන්ත පැහැදිලි කිරීම.
🔴 ​කොටු දැල සහ රුක් සටහන ගැටලු ලෙහෙසියෙන් විසඳන ක්‍රම.
🔴 ​O/L පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව.
🔴 ​විභාගයේදී ලකුණු අඩුවෙන තැන් හඳුනාගෙන ඒවා නිවැරදි කරගැනීම.

​🎟️ නිබන්දන හා ශාලා ගාස්තු රු.400

​📞 වැඩිවිස්තර : 0771311152

​හිතට වදින ගණිත මුද්‍රාව
ශශික ආර්. රොද්‍රිගෝ ❤️

කලා ව්ෂයන් ත්‍රිත්වයක්... 💥හොඳම ගුරුවරු ත්‍රිත්වයක්.. 💯එකම තැනකින්.. 🪄සැසිප්වින් සෙවණින්.. 🏬         #2028년          ゚vi...
07/09/2026

කලා ව්ෂයන් ත්‍රිත්වයක්... 💥

හොඳම ගුරුවරු ත්‍රිත්වයක්.. 💯

එකම තැනකින්.. 🪄

සැසිප්වින් සෙවණින්.. 🏬

#2028년 ゚viralシfypシ゚

Revision...🔥
01/09/2026

Revision...🔥

11 වසර දරුවෝ හැමෝම එන්නම ඕන Revision එක.. 🎯

අවසන් මාස 3 ට හොදම Level Up එක.. 💯

゚viralシfypシ゚

5 න් 6 ට එන අපේ පොඩිත්තන්ගේ ගණිතය පන්තිය ❤️🔰ආරම්භය :- සැප්තැම්බර් 5 සෙනසුරාදා සවස 1.30 - 3.00 දක්වා🔰 ස්ථානය :- සැසිප්වින...
30/08/2026

5 න් 6 ට එන අපේ පොඩිත්තන්ගේ ගණිතය පන්තිය ❤️

🔰ආරම්භය :- සැප්තැම්බර් 5 සෙනසුරාදා සවස 1.30 - 3.00 දක්වා
🔰 ස්ථානය :- සැසිප්වින් උසස් අධ්‍යාපන ආයතනය ( මහබාගේ )
🔰 කාල සීමාව :- මාස 3 ( සම්පූර්ණයෙන් නොමිලේ )

අපේ පන්තියේදී....
💥 චක්කරය පාඩම් කරවීම.
💥 ගණිතයේ සුළු කිරීම් හුරු කිරීම
යන කොටස් ආවරනය කෙරේ.

6 ට යන කලින් අපේ පොඩ්ඩන්ගේ ගණිතය සුළු කීරීම් හදාගන්න ලැබෙන අවසාන අවස්ථාවයි මේ.....🔥

හිතට වදින ගණිත මුද්‍රාව,
ශශික R. රොද්‍රිගො❤️

🔰 ජ්‍යාමිතිය සම්මන්ත්‍රණ(10/11 ශ්‍රේණි සදහා...) අමාරු ජ්‍යාමිතිය සරල ව මුල සිට ඉගෙන ගන්න ඔයත් එන්න....🔥 ----------------...
10/08/2026

🔰 ජ්‍යාමිතිය සම්මන්ත්‍රණ
(10/11 ශ්‍රේණි සදහා...)

අමාරු ජ්‍යාමිතිය සරල ව මුල සිට ඉගෙන ගන්න ඔයත් එන්න....🔥

------------------------------------------
🔴 දිනය :- 2026 අගෝස්තු 13
🔴 වේලාව :- උදේ 9 සිට දවල් 1 දක්වා
🔴 ස්ථානය :- සැසිප්වින් ආයතනය (මහබාගේ)

------------------------------------------
💥 එදින කෙටි ප්‍රශ්න 100+ , රචනා ප්‍රශ්න 80 ක් සහිත නිබන්දනයක් ලබාදේ.

💥 දින 4 සදහාම නිබන්දන හා ශාලා ගාස්තු රු.1000

හිතට වදින ගනිත මුද්‍රාව
ශශික ආර්. රොද්‍රිගෝ ❤️

17/07/2026

Arts වලට සිංහල කරන ඔයාලා.. 🫵🏻
එන්නම ඕනේ පන්තිය.. 🔥

🕰️ සෙනසුරාදා - ප.ව. 5 - 7

📌️ සැසිප්වින් - මහබාගේ

゚viralシfypシ゚

2028 A/L...🔥
01/07/2026

2028 A/L...🔥

💥💥💥💥💥💥💥💥💥

ජූලි 03 සිකුරාදා දවල් 2.00 ට 2028 උසස්පෙළ සිංහල පන්තියේ ආරම්භක දිනය පටන් ගන්නවා ළමයි.. එදාට එන ඔයාලට..

කලා විෂය ධාරාව කියන්නේ මොකක් ද.. ?

තෝරගන්න තියන විෂයන් මොනව ද.. ?

ඒ විෂයන්වල තියන වටිනාකම් මොනව ද.. ?

ආර්ට්ස් කරලා කැම්පස් යන්න පුළුවන් ලේසි ම ක්‍රම මොනව ද..?

ART එකේ ❤ එක වුණ උසස් පෙළ සිංහල විෂය කියන්නේ මොන වගේ විෂයක් ද සහ ඉගෙන ගන්න තියෙන්නේ මොනවා ගැන ද.. ?

මේ වගේ 2028 උසස්පෙළ කරන්න ඉන්න ඔයාට තියන එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩකට උත්තර 03 වෙනිදා ආරම්භක සම්මන්ත්‍රණය දවසේ ඔයාට මම කියලා දෙනවා දරුවෝ..

ඒ නිසා 03 වෙනිදා සිකුරාදා දවල් 2.00 ට උසස්පෙළ ART කරන්න ඉන්න ඔයාලගේ යාළුවෝ එක්ක මහබාගේ සැසිප්වින් එකට එන්න..


මම අසංක සර්.. ❤

゚viralシfypシ゚

26/06/2026

❤️😍❤️

26/06/2026

ප්‍රතිඵල ලැබීමෙන් පසු නව ආරම්භය.. 🎇

26 සිකුරාදා ගිණුම්කරණයෙන් ආරම්භ වේ.. 💯🎯

゚viralシfypシ゚

Address

08/04, Kirthi Mawatha, Thibbotugoda
Ganemulla
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Shashika R. Rodrigo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share