The citizen - පුරවැසියා

The citizen - පුරවැසියා 👍👍

31/07/2026

2019දි ජෙප්පො දින්නෙ නැත්තං මෙලහට ශානිල රවීල ඇතුලෙ. අපරාදෙ🤓🤓🤓

30/07/2026

එතකොට චරිතය ඇතුලට ගියෙ සල්ලි නැතුවද ඇප තියන්න බයියෙක් නැතුවද.දැවෙන පස්න ඕයි මෙව😃😃😃😃

28/07/2026

දැන් සජියටයි පොහොට්ටුවෙ උන්ටයි පුලුවන් ඇතුලෙ බලේ අල්ලන්න🤓🤓🤓

26/07/2026

අර කමලානතයට වඩා දායක සබාවක් ත්‍රිපෝසයට ඉන්නවා😃😃😃😃

26/07/2026

නෑමොලය ඒ පාර හයි කැපැසිටි මොල බාග ටික පෝම් කරල ජනාදිපති වෙන්න හදන්නෙ😃😃😃😃

24/07/2026

මිස්ට තොත්තුව ආපු වැඩේ කරගෙන ඉවරයි වගේ😃😃😃

24/07/2026

නෑමොලය නින්දෙන් ඇහැරිලා වගේ යුපුනට උදව් කරනව කිව්වෙ හරිනයගෙන් ගාන ඉල්ලල දෙනව කියන එකද😊😊😊

මුගෙ සල්ලි චීනද අරං පැනල තියෙන්නෙ😃😃😃
24/07/2026

මුගෙ සල්ලි චීනද අරං පැනල තියෙන්නෙ😃😃😃

23/07/2026

හරිනය ආතල් එකට කිව්ව එකක් යුපුන සිරා අරංද කොහෙද😃😃😃

22/07/2026

විස්වාසබංගෙන් පස්සෙ සජිය ජනපති අගමැටි නැමොලයද නැත්තං නැමොලය ජනපති සජිය අගමැටිද?😃😃

Address

Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when The citizen - පුරවැසියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share