12/01/2026
🟣11 වසර පංතිය 10 වසරේ සියලු පාඩම්ද සමගින් ආවරණය කරන
✅අනෙක් සෑම වසරකම සියලු පාඩම් සඳහා නිබන්ධන ලබාදෙමින් තර්කානුකූල විවිධ ගැටලු විසඳනු ලබන එකම English medium maths class එක.
👍👍
12/01/2026
🟣11 වසර පංතිය 10 වසරේ සියලු පාඩම්ද සමගින් ආවරණය කරන
✅අනෙක් සෑම වසරකම සියලු පාඩම් සඳහා නිබන්ධන ලබාදෙමින් තර්කානුකූල විවිධ ගැටලු විසඳනු ලබන එකම English medium maths class එක.
08/01/2026
🟣11 වසර පංතිය 10 වසරේ සියලු පාඩම්ද සමගින් ආවරණය කරන
✅අනෙක් සෑම වසරකම සියලු පාඩම් සඳහා නිබන්ධන ලබාදෙමින් තර්කානුකූල විවිධ ගැටලු විසඳනු ලබන පන්තිය
05/01/2026
🟣11 වසර පංතිය 10 වසරේ සියලු පාඩම්ද සමගින්ද
✅අනෙක් සෑම වසරකම සියලු පාඩම් සඳහා නිබන්ධන ලබාදෙමින් තර්කානුකූල විවිධ ගැටලු විසඳනු ලබන එකම English medium maths class එකවේ.
02/01/2026
02/01/2026
🟣11 වසර පංතිය 10 වසරේ සියලු පාඩම්ද සමගින්ද
✅අනෙක් සෑම වසරකම සියලු පාඩම් සඳහා නිබන්ධන ලබාදෙමින් තර්කානුකූල විවිධ ගැටලු විසඳවනු ලබන එකම English medium maths class එකවේ.
🔴 ඊළඟට එන්න තියෙන්නෙ කැලණිය, පහත්ගම, හංවැල්ල, පාදුක්ක ආදී ලෝ ලෙවල් / කැලණි මිටියාවතේ ව්‍යසනය..
🔴 දෙයියන්ගෙ නාමෙට ඉවත් වෙන්ඩ කිව්වම ඉවත් වෙන්ඩ..!!!
ඊයෙ මුළු රාත්‍රිය පුරාම අපේ කණ්ඩායමට එන පණිවුඩවල තිබුණෙ, අසවල් තැන මෙච්චර ගාණක් හිර වෙලා, වතුර දානවා වගේ මෙසේජස්.
ඒ මිනිස්සු නම් අනතුරට හදිසියේ කොටු වුණ මිනිස්සු කියමුකෝ. දැන් දින දෙකක් තිස්සෙ අනතුරු ඇඟවීම් දීලා අද මහ ගංවතුර එනවා කියල රතු නිවේදන දුන්නටත් පස්සෙ කැලණි නිම්නයෙත් ඒ ටික ම වෙනව නං, අපි කවුරුත් මේ කරන කිසිම දේකින් වැඩක් නැති වෙනවා.
🔴 සිංහලෙන් කිව්වම තේරුම් ගන්න - මේක මුළු රටේම ආපදා කළමනාකරන සිස්ටම් එක ඕවර්ලෝඩ් වුණ අවස්ථාවක්. ඉවත් වෙන්න කිව්වම ඉවත් නොවී ටැග් ගැහි ගැහි ඉඳලා පස්සෙ හමුදාවටයි රජයටයි බැණලා වැඩක් නෑ.
🔴 කැලණි නිම්නයෙ මිනිස්සුන්ට නැවත කියන්න තියෙන්නෙ, දැන් එන්න නියමිත ගංවතුර නෙමෙයි අධි-ගංවතුර.
🔴🔴🔴 අවදානම් කලාපවලින් ඉවත් වෙන්න!
Chameera jeewantha
26/09/2024
දැනුවත් වෙමු
😄😄 ඊයෙ ට්‍රාන්ස්පෝමර් 2ක් ගි #තියල දැන් කැලේ පැනල හැංගිලා ඉන්නෙ.😄😄 බයි ලොජික්
25/09/2024
😡😡පේනව නේද මුං නිකරුනේ ජනතා මුදල් වියදම් කරල තියෙනවද කියල. මේ අමාත්‍යංශ ලේකම් වරුන්ගෙ වාහන😡😡