Nimesh Rawanage

Nimesh Rawanage

Share

Marketing Consultant, Lecturer, Counsellor, Content Creator and Freelance Digital Marketer

“Marketing Consultant, Lecturer, Counsellor, Software Developer, Content Creator and Freelance Digital Marketer”

Former Media Investigation Officer at Ministry of Defence (Sri Lanka)

Former Media Investigation Officer at Prime Minister's Office, Sri Lanka

Former Lecturer in Information Technology & Management at LITS - Sri lanka

Owner/ President at Estima Institute Of Advance Studies, Owner/CEO at Estima Soft Solutions and Owner/CEO at Speki Digital Ads

Photos 29/04/2022

Important Info!

The signs and of .

Simple Online Tasks කරලා සල්ලි හොයමු ! (විශේෂ Skills අවශ්‍ය නැත) 24/12/2020

Simple Online Tasks කරලා සල්ලි හොයමු ! (විශේෂ Skills අවශ්‍ය නැත)

අන්තර්ජාලය ඔස්සෙ මුදල් හොයන ප්‍රධානම ක්‍රමයක් තමයි Freelancing කියන්නෙ. Freelancer කෙනෙක් කියන්නෙ කවුද කියලා ඔබ දන්නෙ නැත්නම් ඒ පිළිබඳ විස්තර කර ඇති ලිපිය කියවන්න. බොහෝ විට විශේෂ හැකියාවක් තියන කෙනෙක්ට තමයි Freelancer කෙනෙක් විදිහට වැඩ කරන්න අවස්තාව ලැබෙන්නෙ. ඒකට හේතුව වෙන්නෙ ප්‍රධාන Freelancing වෙබ් අඩවි බහුතරයක තිබෙන රැකියා සඳහා Graphic Designing, Programing, Web Developing, Article Writing වැනි විශේෂ කුසලතා අවශ්‍ය වීම. නමුත් මේ අතර ඕනම මනුස්සයෙක්ට කරන්න පුලුවන් සරල වැඩත් තියනවා. මේවා ඉතාම සරල වැඩ වුණත්, මනුස්සයෙක්ට විතරක් කරන්න පුලුවන් දේවල් (Human Tasks). එහෙමත් නැත්තනම් අනිවාරෙන් මනුස්සයෙක් විසින් සිදුකළ යුතු දේවල්. මේ හේතුව නිසා මෙවැනි වැඩ කරගැනීම සඳහා ලොව පුරා ආයතන හා පුද්ගලයන් Crowdsourcing ක්‍රමවේදය භාවිතා කරනවා. ඒ කියන්නෙ කුඩා වැඩ කොටස් වශයෙන් (Micro Tasks) විශාල පිරිසක් වෙත බෙදා දීම....

Simple Online Tasks කරලා සල්ලි හොයමු ! (විශේෂ Skills අවශ්‍ය නැත) අන්තර්ජාලය ඔස්සෙ මුදල් හොයන ප්‍රධානම ක්‍රමයක් තමයි Freelancing කියන්නෙ. Freelancer කෙනෙක් කියන්නෙ කවුද කියලා ඔබ දන්නෙ නැත්නම් ...

24/12/2020

ලොව පුරා මිනිස් ජාවාරම්වලින් 27%ක් ළමුන් !

මිනිස් ජාවාරම යමු ලොවපුරා රටවල් ගණනාවක් මුහුණදෙන අභියෝගයකි. මිනිස් ජාවාරම සදහා බොහෝ විට ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල පුරවැසියන් ගොදුරු වුවද, මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල් පමණක් මුහුණ දෙන ගැටලුවක් නොවේ. යුරෝපයේ රටවල සහ ඇමරිකා එක්සත් ජනපදය තුළද මිනිස් ජාවාරම හේතුවෙන් සැලකිය යුතු පිරිසක් වාර්ෂිකව ආපදාවන්ට ලක්වේ.

ළමා ජාවාරම ඇත්තක් ද ?

ලොව පුරා සිදුවන මිනිස් ජාවාරම්වලින් 27% ළමුන් යොදාගෙන සිදුකරන ජාවාරම් බව පරීක්ෂණ මගින් හෙලිවී තිබේ. ජාවාරමට ලක්වන ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පිරිමි දරුවකු බව පරීක්ෂණ වාර්තා තවදුරටත් පෙන්වා දෙනවා. එමගින් තහවරු වන්නෙ, ළමුන් ජාවාරම සදහා ගැහැණු පිරිමි භේදයකින් තොරව ළමුන් ගොදුරු කරගන්නා බවයි.

ළමා ජාවාරම සිදුවන්නෙ කෙසේ ද ?

ලොව පුරා ළමා ජාවාරම සිදුවන ආකාර කීපයක් තිබේ. මෙයින් බොහෝ පිරිසක් දැනුවත් හේතුව වන්නෙ ළමුන් ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදාගැනීමයි. නමුත් ළමා ජාවාරම යනු මීටත් වඩා පුළුල් පරාසක පැතිරුණු ක්‍රියාවලියකි. විශේෂයෙන් ලොව පුරා බහුලව සිදුවන අවයව ජාවාරම සදහා ළමුන් යොදාගැනීම පිළිබද අවධානය යොමු විය යුතුය. මෙහිදී බොහෝ විට දරුවන් ඝාතනය කිරීම ද සිදුවේ. පරේෂණ දත්තවලට අනුව මිනිස් ජාවාරමට ගොදුරුවන පිරිසෙන් 5%ක් වයස 8ට අඩු දරුවන්ය.

කොහොමද ළදරුවන් ජාවාරම සිදුවන්නෙ ?

19 වන සියවසේ අගභාගය වන තෙක්ම Baby-Farming යන ව්‍යාපාරය ලොව පැවතියා. විශේෂයෙන් මහ බ්‍රිතාන්‍ය වැනි රටවල මෙය ප්‍රචලිත වූවක්. මෙහිදී සිදුවන්නෙ දෙමව්පිය රැකවරණය අහිමි දරුවන් සමූහ වශයෙන් රැක බලාගැනීමයි. මේ සදහා අලුත උපන් බිළිදුන් සහ ළදරුවන් ඇතුලත් කර ගැනීම සිදුවේ. නමුත් මේ හරහා සිදුවූ ළමා අපයෝජන සහ ඝාතන සිදුවීම් හේතුවෙන් පසුකාලීනව මෙයට නීතිමය සම්බාධක පැනවිය. නමුත් අනීතික ආකාරවලින් ලොව පුරා වර්තමානයේ ද මෙවැනි Baby-Farms පවත්වාගෙන යන බවට පුවත් වාර්තා වී ඇත. මේ හරහා විවිධ අරමුණු පාදක කරගනිමින් දරුවන් හදා වඩා ගැනීම සිදුවේ. මේ අතරින් ප්‍රධාන අරමුණු කිහිපයකි.

1. පසුකාලීනව ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදාගැනීම
2. කර්මාන්තශාලා සහ පතල්වල ළමා ශ්‍රමිකයන් ලෙස යොදාගැනීම
3. යුධ ගැටුම් සදහා ළමා සොල්දාදුවන් ලෙස යොදාගැනීම
4. අවයව ජාවාරම

Baby-Farm ආකෘතිය යටතේ හදාවඩා ගන්න දරුවෙක් ඉහත කුමණ හෝ අරමුණක ගොදුරක් වීමට ඇති සම්භාවිතාව ඉතා ඉහළය. මේ හේතුවෙන් දරුවන් හදාවඩා ගැනීම සදහා භාරකාරීත්වය, ජීව විද්‍යාත්මක දෙමාපියන් නොවන වෙනත් පාර්ශව සදහා ලබාදීමේදී විශේෂ නෛතික ක්‍රමවේදයන් භාවිතා කිරීම සිදුවේ. මේ අනුව, යම් ආකාරයකින් කිසියම් පාර්ශවයක් විසින් පවතින නෛතික රාමුව මගහැර ළමුන්ගේ භාරකාරීත්ව ලබාගැනීම ඉතා බරපතල කාරණයකි.

මූලාශ්‍ර : Save the Chlidren / The Counter Trafficking Data Collaborative / United Nations

නිමේෂ් රාවණගේ | Nimesh Rawanage

ඔබට මුදල් ගෙවන Short URL වෙබ් අඩවි 20/12/2020

ඔබට මුදල් ගෙවන Short URL වෙබ් අඩවි

URL කෙටි කිරීම මගින් මුදල් සෙවිය හැකි වෙබ් අඩවි 100කට වඩා අන්තර්ජාලයේ හොයාගන්න පුලුවන්. මේ අතරින් වෙබ් අඩවි 40ක් පමණ මම භාවිතා කරලා තිබෙනවා. මේ ලිපිය හරහා පැහැදිලි කරන්නෙ ඒ අතරින් වඩාත්ම හොද වෙබ් අඩවි කිහිපය ගැන පමණයි. ඔබ Short URL හරහා මුදල් ඉපයීමට අපේක්ෂා කරන අයෙක්නම් මම මේ ලිපිය තුළ සඳහන් කර ඇති වෙබ් අඩවි කිහිපය ඔබට ප්‍රමාණවත්.

ඔබට මුදල් ගෙවන Short URL වෙබ් අඩවි URL කෙටි කිරීම මගින් මුදල් සෙවිය හැකි වෙබ් අඩවි 100කට වඩා අන්තර්ජාලයේ හොයාගන්න පුලුවන්. මේ අතරින් වෙබ් අඩවි 40ක් පමණ මම ...

යාලුවට යවන Link එකෙන් සල්ලි හොයමු ! (Short URL මගින් මුදල් සෙවීම) 20/12/2020

යාලුවට යවන Link එකෙන් සල්ලි හොයමු ! (Short URL මගින් මුදල් සෙවීම)

අන්තර්ජාලය හරහා මුදල් හොයන ක්‍රම විශාල ප්‍රමාණයක් තියනවා. ඒ හා සමානවම ඔබව රැවටීමට ලක්කරන වංචනික ව්‍යාපාරත් තියනවා. මම මේ ලිපිය හරහා කියලා දෙන්න යන්නෙ ඔබට සැබැවින්ම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් ගැන.

යාලුවට යවන Link එකෙන් සල්ලි හොයමු ! (Short URL මගින් මුදල් සෙවීම) අන්තර්ජාලය හරහා මුදල් හොයන ක්‍රම විශාල ප්‍රමාණයක් තියනවා. ඒ හා සමානවම ඔබව රැවටීමට ලක්කරන වංචනික ව්‍යාපාරත් තියන....

ශ්‍රී ලංකාවට සල්ලි ගන්න පුලුවන් PayPal Account එකක් හදමු ! (2020 නවතම ක්‍රමය) 19/12/2020

PayPal කියන නම ඔබ බොහෝ විට අසා ඇති. අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමට යොදාගන්න පහසු සහ විශ්වාසනීය ක්‍රමයක් තමයි PayPal කියන්නෙ. මෙවැනි සේවාවන් හදුන්වන්නෙ Online Money Processors කියන නමින්. අන්තර්ජාලය හරහා සිදුවන ගණුදෙනුවකදී අපිට මුදල් ලබාගැනීමට හෝ වෙනත් පාර්ශවයකට මුදල් ගෙවීමට මෙම සේවාවන් භාවිතා කරන්න පුලුවන්. මේ සදහා භාවිතා කළ හැකි Skrill , Payeer , Payoneer වැනි තවත් ක්‍රමවේද රැසක් තිබෙනවා....

ශ්‍රී ලංකාවට සල්ලි ගන්න පුලුවන් PayPal Account එකක් හදමු ! (2020 නවතම ක්‍රමය) PayPal කියන නම ඔබ බොහෝ විට අසා ඇති. අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමට යොදාගන්න පහසු සහ විශ්වාසනීය ක්‍රමයක් තමයි PayPal ...

Pi Network වගේ Mobile Phone එකෙන් Crypto Mine පුලුවන් තව ඇප් එකක් 12/12/2020

Pi Network එකට සම්බන්ධ වුණ ගොඩක් අය අහලා තිබ්බා ඒ වගේ තව ඒවා නැද්ද කියලා. ඊට සමානම ක්‍රියාවලියක් තියන තව Mobile Based Crypto Network එකක් මට හම්බුනා. මුලින්ම කියන්න ඕන මේකත් පරීක්ෂණ මට්ටමේ තියන එකක්. ඒකයි සම්පූර්ණ නොමිලේ අපිට සම්බන්ධ වෙන්න පුලුවන්. Pi වගේම Beeත් සාර්තක වුණොත් ඉදිරියෙදි ඒ මුදල් අපිට ගන්න පුලුවන්. සාර්තක, අසාර්තභාවය කොහොම වුණත් මේකෙත් අපිට කරන්න කියෙන්නෙ පැය 24කට සැරයක් ඇප් එකට ගිහින් අපි සැබෑ පුද්ගලයෙක් කියලා තහවරු කරන එක විතරයි....

Pi Network වගේ Mobile Phone එකෙන් Crypto Mine පුලුවන් තව ඇප් එකක් Pi Network එකට සම්බන්ධ වුණ ගොඩක් අය අහලා තිබ්බා ඒ වගේ තව ඒවා නැද්ද කියලා. ඊට සමානම ක්‍රියාවලියක් තියන තව Mobile Based Crypto Network එකක් ම....

Lion Share වංචාවක්ද ? 12/12/2020

මේ දවස්වල වෛරසයක් වගේ පැතිරයන Lion Share හරහා Tron (Crypto මුදල්) ගන්න කතාව ඇත්තක්ද ? ගොඩක් අය මේ ගැන උනන්දු නිසා මාත් මේ ගැන හොයලා බැලුවා. ශ්‍රි ලංකාවේ සයිබර් අවකාශයේ නිතර ගැවසෙන, Youtube Tech Vlog කරන අයත් මේකට එකතු වෙලා තියනවා මං දැක්කා. මං මේ ගැන හොයාගත්ත විස්තර නම් එච්චර හොද දේවල් නෙවේ. පැහැදිලිවම කියන්න පුලුවන් දේ තමයි මේක පිරමීඩ් ස්කැම් එකක් කියන එක....

Lion Share වංචාවක්ද ? මේ දවස්වල වෛරසයක් වගේ පැතිරයන Lion Share හරහා Tron (Crypto මුදල්) ගන්න කතාව ඇත්තක්ද ? ගොඩක් අය මේ ගැන උනන්දු නිසා මාත් මේ ගැන හොයල.....

Online සල්ලි හොයන්න කලින් තමන්ගෙ භූමිකාව හදුනාගමු ! 10/12/2020

සයිබර් අවකාශය තුළ Freelancer vs Entrepreneur vs Businessman ! ගොඩක් අය පටල ගන්නවා මේ Term තුන. ඒ නිසාම වැරදි අවබෝධයක් එක්ක තමයි අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ප්‍රවේශ වෙන්නෙ. මේ නිසාම තමන්ගේ දක්ෂතාවය සහ අවශ්‍යතාව පදනම් කරන් නිවැරදි තෝරාගැනීම් කරන්න අපොහොසත් වෙනවා. ඒ නිසා මේ Term තුන හරියට තේරුම් ගැනීම ගොඩක් වැදගත්. මුලින්ම බලමු කවුද Freelancer කියන්නෙ කියලා.. Freelancer කියන්නෙ බැදීම්වලින් තොරව තාවකාලික පදනමෙන් තමන්ගේ Skills විකුණන කෙනෙක්....

Online සල්ලි හොයන්න කලින් තමන්ගෙ භූමිකාව හදුනාගමු ! සයිබර් අවකාශය තුළ Freelancer vs Entrepreneur vs Businessman ! ගොඩක් අය පටල ගන්නවා මේ Term තුන. ඒ නිසාම වැරදි අවබෝධයක් එක්ක තමයි අන්තර්ජාලයෙන් මු...

04/08/2020
Want your school to be the top-listed School/college in Ganemulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


420/15/3, Naduna
Ganemulla