Galahitiyawa Central College

Galahitiyawa Central College Welcome to the Official Galahitiyawa Central College page It was established in May 1944.

Galahitiyawa Central College (GCC) is a National school in Ganemulla, Sri Lanka belonging to the category of Central Colleges of Sri Lanka. It is one of the original 54 Central Schools established by Dr. C.W.W.Kannangara, the then Minister of Education, in the implementation of his free education scheme. Students are admitted to grade six on the basis of results of The Scholarship Examination in Sri Lanka.

පිංබර බිනර පොහොය දිනයක් වේවා!  💙💛
26/09/2026

පිංබර බිනර පොහොය දිනයක් වේවා!

💙💛

ANNUAL PRIZE GIVING 2026✨ Celebrating Excellence. Honouring Achievement. Inspiring the Future.The stage is set. The mome...
24/09/2026

ANNUAL PRIZE GIVING 2026

✨ Celebrating Excellence. Honouring Achievement. Inspiring the Future.

The stage is set. The moment is here. Let the celebration begin!

💙💛

1 DAY TO GO! 💙💛
24/09/2026

1 DAY TO GO!

💙💛

2 DAYS TO GO!   💙💛
23/09/2026

2 DAYS TO GO!

💙💛

3 DAYS TO GO! The countdown is on! 🏆🎓Just 3 more days until our Annual Prize Giving 2026 — a celebration of achievement,...
21/09/2026

3 DAYS TO GO!

The countdown is on! 🏆🎓
Just 3 more days until our Annual Prize Giving 2026 — a celebration of achievement, dedication, and excellence.

💙💛

පැරකුම් දූ පුතුන්ගේ ගමනට දිරියක්....ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට KDH වර්ගයේ වෑන් රථයක් පාසල් දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙ...
19/09/2026

පැරකුම් දූ පුතුන්ගේ ගමනට දිරියක්....

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට KDH වර්ගයේ වෑන් රථයක් පාසල් දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යෙදවීම පසුගියදා සිදු විය.
පැරකුම් මාතාව දිනෙන් දින සංවර්ධන මාවතේ හිණිපෙත්තටම ඔසවා තබන්නට සුවිශේෂී මෙහෙවරක යෙදෙන වර්තමාන විදුහල්පතිතුමිය උදේශිකා කාරියවසම් මැතිණියගේ පූර්ණ මැදිහත්වීම මෙන්ම පාසල් සංවර්ධන සමිතියත්, ආදිශිෂ්‍ය සංගමයත් මේ සඳහා දැක්වූ නොමද සහයෝගයට ප්‍රශංසාව පළ කර සිටින අතර එසේම මේ මහඟු කර්තව්‍ය සාර්ථක කර ගැනීමට නන් අයුරින් උපකාර කළ ඔබ සැමට පැරකුම්වරුන්ගේ ස්තූතිය මෙසේ පුදකර සිටින්නෙමු.

💙💛

Congratulations✨️Our Under-18 Table Tennis Team on becoming D Division Champions at the 2026 All Island Inter-School Tab...
16/09/2026

Congratulations✨️

Our Under-18 Table Tennis Team on becoming D Division Champions at the 2026 All Island Inter-School Table Tennis Championship.

💙💛

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන උදේශිකා කාරියවසම් මැතිතුමියගේ ප්‍රධානත්වයෙන්,11 ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණ...
16/09/2026

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන උදේශිකා කාරියවසම් මැතිතුමියගේ ප්‍රධානත්වයෙන්,11 ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණයේ ඉහළම දක්ෂතා දැක්වූ පැරකුම් දූ පුතුන්ට ප්‍රගති වාර්තා, ත්‍යාග හා සහතිකපත් පිළිගැන්වීම එම ශ්‍රේණියේ ගුරුභවතුන්ගේ සහ දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන උදේශිකා කාරියවසම් මැතිතුමියගේ ප්‍රධානත්වයෙන්,10 ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණ...
16/09/2026

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන උදේශිකා කාරියවසම් මැතිතුමියගේ ප්‍රධානත්වයෙන්,10 ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණයේ ඉහළම දක්ෂතා දැක්වූ පැරකුම් දූ පුතුන්ට ප්‍රගති වාර්තා, ත්‍යාග හා සහතිකපත් පිළිගැන්වීම එම ශ්‍රේණියේ ගුරුභවතුන්ගේ සහ දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

හදිසියේම අප අතරින් වෙන්වූ ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ විශ්වා ප්‍රසාදිනී සොයුරිය ඔබට නිවන් සුව ලැබ...
31/08/2026

හදිසියේම අප අතරින් වෙන්වූ ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ විශ්වා ප්‍රසාදිනී සොයුරිය ඔබට නිවන් සුව ලැබේවා!

💙💛

Address

Ganemulla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94332260025

Website

Alerts

Be the first to know and let us send you an email when Galahitiyawa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Galahitiyawa Central College:

Shortcuts

Share

Category